මේ බලපන් කැප කීරීම,ඒ කලේ හැම එකම වගේ එහෙමයි බන්.
මේ කැප කිරීම දැන් උන් කරන්නේ නැ බන්,ඉස්සර උන් ඉන්ජරි තියාගෙන කියන්නේ නැ,සෙල්ලම් කරන්න තියෙන ආසාවට
Ape injuries and me Aus team eken mehema kawa kyanne redi nathi wennama kanna wenawa NZ and Eng walin, aththa itin okaලංකාවේ අපේ උන්ම පේජ් අටවගෙන අපිටම අරිනවා සගෝ දුකයි

මේ බලපන් කැප කීරීම,ඒ කලේ හැම එකම වගේ එහෙමයි බන්.
මේ කැප කිරීම දැන් උන් කරන්නේ නැ බන්,ඉස්සර උන් ඉන්ජරි තියාගෙන කියන්නේ නැ,සෙල්ලම් කරන්න තියෙන ආසාවට
waniduge 2 over eka dds ta dunnanm thava tikak adaganna tibbaohoma thama ban, api meeta awurudu dekakata withara udadi world cup ekata moona pennala gedara enna team ekakne, lokuma upset eka thama ape unge kisi gemmak thibbe ne match eke, ape un baya wela gehuwe, pressure eka thibbe assuilage peththe, hebai api nikan pressure eken match eka sellan kale, aparade geemak dunnanam match eka goda dagananna thibba.
Ow ban boruwata hopes tiyan idala wadak na ape Un next round ekata yanne na .Match keeyada gahuwe fast ballers la 3 k injured.ඉතිං ඇත්තනෙ බං ලොවෙත් කන්න වෙනවා ඊලග සෙට් එකම මෙහෙම ගැහුවම. ඇෆ්ගන් එක ගහයි ඕන්නං. මේ ඔක්කොම ෆාස්ට් බෝලිං පිච්. අපේ හොදම ෆාස්ට් බෝලර්ස්ලා කියන උන් කොළඹ මහ ඉස්පිරිතාලෙ![]()
Ow ow lolla.Stonista mala panne Adam zampa sick nisa wenna barida?
තව මෙතන එක පම්කෙක් ඉන්නවද... අපේ සිම්හයන්ට පුළුවන් ජයවේවා කියන.. ආහ්???? වහාම බෑන් වෙයන්... ප්ලීස්...

තද තද!මම කිවේ මේක කනවා කියල. ඔන්න බලපන් අනිත් තුනම ගහනවා. ගැහුවේ නැත්තං මම ආයේ එළකිරි එන්නේ නෑ....
Quoted & Bookmarkedමම කිවේ මේක කනවා කියල. ඔන්න බලපන් අනිත් තුනම ගහනවා. ගැහුවේ නැත්තං මම ආයේ එළකිරි එන්නේ නෑ....
Eng vadagena gahana line ekak tiyenneමම කිවේ මේක කනවා කියල. ඔන්න බලපන් අනිත් තුනම ගහනවා. ගැහුවේ නැත්තං මම ආයේ එළකිරි එන්නේ නෑ....
මම කියනවා දෙකක් කනවා කියලා ?මම කිවේ මේක කනවා කියල. ඔන්න බලපන් අනිත් තුනම ගහනවා. ගැහුවේ නැත්තං මම ආයේ එළකිරි එන්නේ නෑ....