2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    පට්ට.. උන් දිනන්න ඕනේ. උන් හොදට ගැහුවේ.

    St Patricks Day Dancing GIF by SportsManias

    ------ Post added on Oct 26, 2022 at 1:26 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අන්න ඔසියෝ දිනලත් Media වලින් පලු යන්න බනිනවා. ෆින්ච් අන්තිමයිලු, Cummins ව drop කරන්නලු. Team එකේ කචල් ලු.එකාට එකා නෑලු.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    6:53pm: Rain's gotten heavier. The match has it been called off! Ireland win by five runs via DLS. Hand shakes all round as Ireland complete a famous win. They were dominant for the most part but Moeen Ali was bringing England back into the game. Fortune favoured Ireland at the end. Lovely scenes now as the Irish players have handshakes with fans, who are congratulating them.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ආයේ ආයේ ඔන්න ආවා chance එකක් අපිට තියෙන මැච්වලට වහින සීන් එකක් තියෙනවද ?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නවසීලන්ත මැච් එකට වහිනවා ද
    ඒක ඇෆ්ගන් දින්නොත් ඔක්කොම සම වෙනවා
     
    • Like
    Reactions: supunroxy