2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Covers are still on the field as the rain continues to hammer down at the MCG. If it keeps going at this rate, we'll have overs deducted.
    පැය බාගෙකට කලින් ඒ.. 7.15PM දැන් 7.50PM

    7.50 pm With no toss in sight, we're approaching the time where the match will begin to lose overs.
    ------ Post added on Oct 26, 2022 at 2:22 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,874
    165,655
    113
    එකමත් එක රටක
    පැය බාගෙකට කලින් ඒ.. 7.15PM දැන් 7.50PM

    7.50 pm With no toss in sight, we're approaching the time where the match will begin to lose overs.
    ------ Post added on Oct 26, 2022 at 2:22 PM
    overs අඩු කරල ගැහුවොත් AFG ට වාසි. උන්ගේ වනන්න පුලුවන් උන් එක්ක Mujeeb , Rashid ඉන්නව.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    overs අඩු කරල ගැහුවොත් AFG ට වාසි. උන්ගේ වනන්න පුලුවන් උන් එක්ක Mujeeb , Rashid ඉන්නව.
    Ow ehema unoth patta.. ai danne na me same ground gahanne
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    25th Match, Group 1 (D/N), Melbourne, October 28, 2022, ICC Men's T20 World Cup

    Afghanistan Flag
    Afghanistan
    Ireland Flag
    Ireland

    සිකුරාදත් වහින සින් එකක් තියෙන්නේ දවල් මැච් එකට,
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    ඉන්දියන් එවුන් අන්තිම වෙනකල් තියාගන්න එක තමයි ICC එවුන් කරන්නේ
    මොකද උන්ගේ මැච් බලන්න සෙට් වෙනවා පට්ට සෙනගක්,
    ග්‍රවුන්ඩ් එකෙයි ඔන්ලයින් ටීවී ඒක නිසා ICC එවුන් උන්ව අන්තිම වෙනකල් අද්දගන්න තමයි පොඩි එවුන් ඉන්න ගෘප් එකේ දැම්මේ
    සල්ලි හම්බකරන්න දැන් ඕනෑම විදිහක් ඉන්දියන්
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Our man down under Alex Malcolm is reporting that more rain is on the way. Prospect of a match is looking pretty grim at this stage. However, an inspection is scheduled for 9.00 pm. Read into that what you will.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    වැහලා, ඇෆ්ගන් උන් පිස්සු කෙලලා, අපිත් කාටහරි අඩව්වක් අල්ලලා අජපල් විදියට සෙමි සයිඩ් දෙක තේරෙන්නේ.
    Oya match ekath wassata hedunoth or afgan dinnoth, group eka patteta open wenawa, do or die for Aus, Eng, SL and even NZ strong opposition ekka matches tika, apita fast bowlers la nathiwa amaru wei semi yanna but anik matches tika nam pattama interested wei balanna.
     
    • Like
    Reactions: Walter White

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Eng. karayo NZ walata thaluwoth maru neda
    අනිද්ද Aus vs ENG මැච් එක පට්ටෙට වටිනව ලංකාවට. ඒක Eng දිනන්නම ඕන එකක්. එහෙම උනොත් ලංකාවට ගොඩක් චාන්ස් ක්‍රියේට් වෙනව.
     
    • Like
    Reactions: thusitharhm

    Nim94

    Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    අනිද්ද Aus vs ENG මැච් එක පට්ටෙට වටිනව ලංකාවට. ඒක Eng දිනන්නම ඕන එකක්. එහෙම උනොත් ලංකාවට ගොඩක් චාන්ස් ක්‍රියේට් වෙනව.
    AUS dinnoth apita wasi nadda NRR eken? AUS and ENG dekama points 2 ka gane inne. AUS NRR apita wada godak adui.