2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    AUS dinnoth apita wasi nadda NRR eken? AUS and ENG dekama points 2 ka gane inne. AUS NRR apita wada godak adui.
    Eng dinana eka wasiyi..Un danata gahala thiyenne Afg/Ire witharane..main team ekak ekka wath gahala na
    Aus NZ ekkai api ekkai gahalane inne.un easy gahuwoth Afg/Ire un godak udata enawa
     
    • Like
    Reactions: Janithsl88

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Oya match ekath wassata hedunoth or afgan dinnoth, group eka patteta open wenawa, do or die for Aus, Eng, SL and even NZ strong opposition ekka matches tika, apita fast bowlers la nathiwa amaru wei semi yanna but anik matches tika nam pattama interested wei balanna.
    Hari haman captain kenek hitiya nam cup eka gahanna unath puluwan team ekak innawa.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1666779993955.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,528
    124,644
    113
    දෙහිවල
    wc ekaka ohoma wena eka nam awul
    ගෘප් එක හෙන ඕපන්.
    ඇෆ්ගන් උන්ට ගහන්න කලින් සෙනසුරාදා මැච් එක දිනන්න ඕන අපි.
    ඊට කලින් ඩිලා කියුවා වගේ අසිත ගියොත් හොදයි.
     
    • Like
    Reactions: Sandy_Fdo

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    2019 WC eke wage api wasanawantha weida danne na :P
    Apita gahanna puluwan matches okkotama wage gahuwa
    Gahanna bari godakata wassa
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ගෘප් එක හෙන ඕපන්.
    ඇෆ්ගන් උන්ට ගහන්න කලින් සෙනසුරාදා මැච් එක දිනන්න ඕන අපි.
    ඊට කලින් ඩිලා කියුවා වගේ අසිත ගියොත් හොදයි.
    Ow ban
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,528
    124,644
    113
    දෙහිවල

    ඒ මොකද ඒ වෙලා තියෙන්නේ. :lol: :lol:

    ඊ ගාවට මේ හැම එකම මාරු විකලෙන් අපිට ගහන්න එන්නේ. මේවා අපිට අවාසි වැඩ.
    උබේ මෝසම් ලිහිණියා තමයි මේ ඔක්කොම කරන්නේ :eek:
     
    • Haha
    Reactions: kasun090354t

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Fast bowler Binura Fernando who suffered an injury while playing against Australia yesterday will miss the entire Men's T20 World Cup 2022 & return to Sri Lanka - Sources
    mu man dakalama na match 2 3kata wada gahanawa

    2k 3k gahapu gaman injured