සිම්බො අද හොදට ගැහුවට උන්ට සෙමියට යන්න තරම් හැකියාවක් නෑනෙ බන්. SA මැච් එකට වැස්ස හින්ද බේරුන. Qualifier වලින්ම එලියට ගිය WI ලගෙනුත් කෑව. උන් සෙමි ආවොත් එහෙම අනිත් ටීම් එකට නිකම්ම Final ටිකට් එකඋංටත් සිම්බො ගැහුවම තමා වැඩේ තියෙන්නෙ. ලංකාවත් එක්ක පය්නල් වැටිලා, උං කප් එකත් අරං යනවා.![]()
un apita support karanwa godak match waladi.