2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,526
    124,618
    113
    දෙහිවල
    Matthew Wade tests positive for Covid-19, could still play against England
    Australia wicketkeeper tests positive 24 hours out from the England clash but has mild symptoms and is expected to play as Australia do not have a back-up
     
    • Like
    Reactions: Stimulus mind

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒක බොහෝ විට අපේ උන් ගහන්නත් ඉඩ තියෙනව
    ෆාස්ට් බෝලර් ලා නැතුව කළු කමිස කාරයෝ ෆෝම් වෙලා 300ක් විතර ගහයිද කියලා සාධාරණ සැකේකුත් තියනවා. 😅
     
    • Sad
    Reactions: sakilla

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Babar Captain kamen ayin unoth hodayi, mokada eda India match eke over 10 45 lakunu tiyeddi mu gona vage spin ekage 3 over eka danava eka digatama

    onama basic danna ekek dannava den adinna try karanava and eka digata ekama kenagen over 03 danna hoda nahe kiyala bat karapu ekata uva purudu nisa

    Plus unge middle order 04 denama ayin karanna ona
     
    • Like
    Reactions: War Fighter

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    eda api dinnava ban Shanaka captain avul ekayi Binura injured une nathnam

    ape avula une Waniduta gahaddi utama dunna eka
    ඔව් බන් නැත්තන් අර කොලුකාරය ගහන්නෙ නෑ. ශානකය හිටපු ගමන් කලබලේට මැච් හානව
     
    • Like
    Reactions: War Fighter

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eda api dinnava ban Shanaka captain avul ekayi Binura injured une nathnam

    ape avula une Waniduta gahaddi utama dunna eka

    yeah bn eda bowling awul karagaththa ape un. ekko shanakaya responsibilty eka aran ball karala try ekak wath denna thibuna waniduwata waduna nisa.

    anith eka fast bowlers laage fitness madi bn, chameeraya over 4i damme injured, binurayath 4k wath damme naa. ithin kohomada kiyapanko meka karanne.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සිම්බන්ට සෙමි යන්න දකුණු අප්‍රිකාවට තියන චාන්ස් එකම වගේ තියනවා. පක්කො අප්‍රිකාවට ගැහුවොත්, සිම්බො සෙමි යන සීන් එකක් තියෙන්නෙ. 😁
     
    • Like
    Reactions: Walter White

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සිම්බන්ට සෙමි යන්න දකුණු අප්‍රිකාවට තියන චාන්ස් එකම වගේ තියනවා. පක්කො අප්‍රිකාවට ගැහුවොත්, සිම්බො සෙමි යන සීන් එකක් තියෙන්නෙ. 😁

    ehema unoth hodai bn. un pawu. hena gemak deela sellam karanne.
    apita semi eke zimbo set wenna barith naa. apith monawahari karala semi giyoth ;)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    yeah bn eda bowling awul karagaththa ape un. ekko shanakaya responsibilty eka aran ball karala try ekak wath denna thibuna waniduwata waduna nisa.

    anith eka fast bowlers laage fitness madi bn, chameeraya over 4i damme injured, binurayath 4k wath damme naa. ithin kohomada kiyapanko meka karanne.
    බිනුරයා බෝල් පහක්ද කොහෙද නේද දැම්මෙ?
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    සිම්බන්ට සෙමි යන්න දකුණු අප්‍රිකාවට තියන චාන්ස් එකම වගේ තියනවා. පක්කො අප්‍රිකාවට ගැහුවොත්, සිම්බො සෙමි යන සීන් එකක් තියෙන්නෙ. 😁
    එහෙම උනොත් හැබැයි අවුලක් තියෙනව. මොකද සිම්බොන්ට ගහන්න වෙන්නෙ අපේ group එකේ table top එකත් එක්ක. බොහෝ විට Nz එක්ක උන්ට ගහන්න වෙයි සෙමිය ගියොත්. වැඩක් නෑ ඉතින් එහෙම උනොත්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Barsha wala bn
    එහෙම කීවට දන්නවද බම්. ගූගල් කරලා හොයාගත්තෙ.
    Al Barsha, UAE ද?

    මම ඉන්නෙත් පකිස්තාන්, බංගලි එවුං 90%ක් ඉන්න Area එකක. ඉන්න අමාරුයි මේ හරියෙ. පට්ට ගෝත්‍රිකයි. ටිකක් එහාට යනවා ගේ මාරු කරලා මේ weekend එකේ.

    එහෙම උනොත් හැබැයි අවුලක් තියෙනව. මොකද සිම්බොන්ට ගහන්න වෙන්නෙ අපේ group එකේ table top එකත් එක්ක. බොහෝ විට Nz එක්ක උන්ට ගහන්න වෙයි සෙමිය ගියොත්. වැඩක් නෑ ඉතින් එහෙම උනොත්
    උංටත් සිම්බො ගැහුවම තමා වැඩේ තියෙන්නෙ. ලංකාවත් එක්ක පය්නල් වැටිලා, උං කප් එකත් අරං යනවා. 😂
    ------ Post added on Oct 27, 2022 at 8:30 PM
     
    • Love
    Reactions: menaka60

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ow bn. wadak naa katha karala.
    issara vass ehema format dekama sahenna kal gahuwa injuries nathuwa.

    dan mun gahanneth eka format ekai. ekatath fit naa.
    සිරාවටම මෙච්චර මේ technics දියුණු වෙන්න දියුණු වෙන්න ඇයි බං මේ injury වෙන rate එක වැඩි. පිටියෙ අප්පු කියනවා වගේ මුං රතු මිරිස් කනවා වැඩි වෙලාද මන්දා.

    හෙට AUS vs England 👊
    England ඒක ගහන්න කියලා මතුරපං. ඒ කරලා අපි England වලට ගහන්න ඕන. 😁
    ------ Post added on Oct 27, 2022 at 8:33 PM