heta wassoth api 2
heta gahuwoth api 1
සිඩ්නි වලට වහින්නෙ නෑ
heta wassoth api 2
heta gahuwoth api 1
ඊළඟ මැච් 3ම දිනන්නම වෙනව වෙන කිසිම ඔප්ෂන් එකක් නොමැත. දුකයි


Nz/eng heduna kiyala wadak naha neda nz nrr eka godak wadi![]()
මේකෙන් මොකක් හරි කරගන්න පුලුවන් අපේ මැච් එක බේරිලා අනිත් එක දිය උනොත්..
NZ එක දිනලා ENG එක පැරදුනොත්, NZ , SL , ENG තුනම points 6ක් එනව.
NZ / ENG හේදිලා.....
![]()


ඒක හෙට අඩු කරනවාNz/eng heduna kiyala wadak naha neda nz nrr eka godak wadi
Apita allanna puluwan tharam adu wena rkak nahaඔන්න ඔහේ ගෙදර වගේ තියන සිඩ්නි වල මැච් දෙකම දින්න්ම වැඩේ ඉවරයි නේ බන් !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඒක හෙට අඩු කරනවා
------ Post added on Oct 28, 2022 at 3:57 PM

positive combinations tiyenneනිකමට හැදුවා ඉතින්. අපි එළියේ
![]()
ඔව් AFG උන් Aus ට ගැහුවොත් උන් අයින් වෙන්ව .positive combinations tiyenne

AFG උන්ට පුලුවන් උනොත් AUS ගහන්න හරි වැඩේApita allanna puluwan tharam adu wena rkak naha![]()
ඒත් මචං මෙහෙම කියනව නම් උදේ මැච් එක හේදෙන්න නේ වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ![]()
මේකෙන් මොකක් හරි කරගන්න පුලුවන් අපේ මැච් එක බේරිලා අනිත් එක දිය උනොත්..
NZ එක දිනලා ENG එක පැරදුනොත්, NZ , SL , ENG තුනම points 6ක් එනව.
NZ / ENG හේදිලා.....
![]()