2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Eng untath sorry vage neda

    Next macth dekama rate pita dinanna ona, ekath hoda rataval ekka tiyenne

    Aus unta tiyenne AFG / IRE
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    ඊළඟ මැච් 3ම දිනන්නම වෙනව වෙන කිසිම ඔප්ෂන් එකක් නොමැත. දුකයි
    f7ip7uO.jpg

    මේකෙන් මොකක් හරි කරගන්න පුලුවන් අපේ මැච් එක බේරිලා අනිත් එක දිය උනොත්..

    NZ එක දිනලා ENG එක පැරදුනොත්, NZ , SL , ENG තුනම points 6ක් එනව.

    NZ / ENG හේදිලා.....

    rMhZF9j.jpg
     
    • Like
    Reactions: chami2015

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    image_2022-10-28_155449391.png

    NZ vs ZIM match eken ZIM dinnava
    Aus vs IND eken AUS dinnava

    AUS vs ZIM final

    ZIM un match eka sell kare nathnam un final dinnava

    unta oka teruna nisa thama una AUS ekka ODI 03k da gaththe T20 world cup ekata kalin :P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    f7ip7uO.jpg

    මේකෙන් මොකක් හරි කරගන්න පුලුවන් අපේ මැච් එක බේරිලා අනිත් එක දිය උනොත්..

    NZ එක දිනලා ENG එක පැරදුනොත්, NZ , SL , ENG තුනම points 6ක් එනව.

    NZ / ENG හේදිලා.....

    rMhZF9j.jpg
    Nz/eng heduna kiyala wadak naha neda nz nrr eka godak wadi
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    ඔන්න ඔහේ ගෙදර වගේ තියන සිඩ්නි වල මැච් දෙකම දින්න්ම වැඩේ ඉවරයි නේ බන් !!!!!!!!!!!!!!!!!!!!!!!!! :yes:;)

    Nz/eng heduna kiyala wadak naha neda nz nrr eka godak wadi
    ඒක හෙට අඩු කරනවා 🥴
    ------ Post added on Oct 28, 2022 at 3:57 PM
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔන්න ඔහේ ගෙදර වගේ තියන සිඩ්නි වල මැච් දෙකම දින්න්ම වැඩේ ඉවරයි නේ බන් !!!!!!!!!!!!!!!!!!!!!!!!! :yes:;)

    ඒක හෙට අඩු කරනවා 🥴
    ------ Post added on Oct 28, 2022 at 3:57 PM
    Apita allanna puluwan tharam adu wena rkak naha :sorry:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    f7ip7uO.jpg

    මේකෙන් මොකක් හරි කරගන්න පුලුවන් අපේ මැච් එක බේරිලා අනිත් එක දිය උනොත්..

    NZ එක දිනලා ENG එක පැරදුනොත්, NZ , SL , ENG තුනම points 6ක් එනව.

    NZ / ENG හේදිලා.....

    rMhZF9j.jpg
    ඒත් මචං මෙහෙම කියනව නම් උදේ මැච් එක හේදෙන්න නේ වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තව මැච් කීයකට වහිනවද කියලා predictor එකක් හදප්ං පුළුවන් එකෙක්. දැංමම හිත හදාගත්තෑකි එතකොට.