2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අවුලක් නැ නේද. ඌ නිසා තමයි අපි දිනපු මැච් ටික ඒ විදියට කරේ. මුල හොදයි නම් අපි දෙයක් කරා
    ඇන්කර් කරන එක කිසිම අවුලක් නෑ හැබැයි තව පොඩ්ඩක් හිතුවොත් හොදා ඌ..
    125 ක් වත් තියාගත්තොත් ...

    අනික අවුරුද්දෙන් අවුරුද්දට strike rate එක අඩුවෙලා තියෙන්නෙ උගෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    ඇන්කර් කරන එක කිසිම අවුලක් නෑ හැබැයි තව පොඩ්ඩක් හිතුවොත් හොදා ඌ..
    125 ක් වත් තියාගත්තොත් ...

    අනික අවුරුද්දෙන් අවුරුද්දට strike rate එක අඩුවෙලා තියෙන්නෙ උගෙ
    ඌ 40 පන්නුවම අනිත් උන්ට වඩා හොදට ගහනව බන්.
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    aussie වගේ ලොකු රටක වහින්නෙ නැති ground එකක් හොයා ගන්න බැරිද බන් මුන්ට. මැච් කීයක් abandoned ද. මෙහෙම ගියොත් CUP එක වැස්ස වලාහක දෙයියන්ට තමයි දෙන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: $onny

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,400
    36,321
    113
    මැදමහනුවර
    aussie වගේ ලොකු රටක වහින්නෙ නැති ground එකක් හොයා ගන්න බැරිද බන් මුන්ට. මැච් කීයක් abandoned ද. මෙහෙම ගියොත් CUP එක වැස්ස වලාහක දෙයියන්ට තමයි දෙන්න වෙන්නෙ.
    මුලු පෘථිවියටම බලපාන වැස්සක්ලු
     
    • Haha
    Reactions: DHE and sonic911

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Heta NZ match eka Api dinanawa lamaye Afganlatatg gahanawa England match eke thamaye gema yanne anthimata select wena team eka thoranna.ape un me group eke number 2 or 3 wenawa🙂
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,400
    36,321
    113
    මැදමහනුවර
    Heta NZ match eka Api dinanawa lamaye Afganlatatg gahanawa England match eke thamaye gema yanne anthimata select wena team eka thoranna.ape un me group eke number 2 or 3 wenawa🙂
    7avNEia.gif
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අම්මෝ කිරිවැස්සෝ analyse කරනවනේ දාගෙන
    තේරෙන්නේ නෑ මෙලෝ මගුලක්:sorry: