2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Clerk -
    good captancey from Will, bringing fielder in , looking for wkts

    e dekama nathnm bowling change hariyta krapnko
    ------ Post added on Oct 29, 2022 at 4:26 PM
    match එකට 70% වග කියන්න ඕනේ දසුන්ගේ බාල මෝඩ තකතීරු captancy එක.මූ වගේ හරක් captain කෙනෙක් නම් මම දැක්කේ නෑ මුළු ජීවිතේටම.යකෝ afgan captain නුත් match එක read කරලා field සෙට් කරනවනේ මූට වඩා හොඳට.මොකෙක්ද මූ.අමු ගොබ්බයෙක් නේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පැතුම් ගෙ බෑවිල්ල තීරණාත්මකයි ඒකෙ කතා දෙකක් නෑ. ඒත් 100 පන්නල ගහගන්න අමාරු වෙන්නෙ කැච් එකක් අතෑරපු නිසාත් නෙවේ . ෆන්ඩමෙන්ටල් දුර්වලකම් ලොට් එකක්.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    match එකට 70% වග කියන්න ඕනේ දසුන්ගේ බාල මෝඩ තකතීරු captancy එක.මූ වගේ හරක් captain කෙනෙක් නම් මම දැක්කේ නෑ මුළු ජීවිතේටම.යකෝ afgan captain නුත් match එක read කරලා field සෙට් කරනවනේ මූට වඩා හොඳට.මොකෙක්ද මූ.අමු ගොබ්බයෙක් නේ
    u karanne kalin match ekata enna kalin mahela kiyapu de

    Mahesh best kenagen attack kare nahe..u anthimata thiyana hitiya

    hithapanko ekenma captain kama
     
    • Like
    Reactions: nicjosh83

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පැතුම් ගෙ බෑවිල්ල තීරණාත්මකයි ඒකෙ කතා දෙකක් නෑ. ඒත් 100 පන්නල ගහගන්න අමාරු වෙන්නෙ කැච් එකක් අතෑරපු නිසාත් නෙවේ . ෆන්ඩමෙන්ටල් දුර්වලකම් ලොට් එකක්.
    E catch eka bawata passe aru boundaries 2k 3k gahaddima ape set eka bayawela mentally watila ewaraye😌😌😌