2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    දැන් හරි
    ICC එවුන්ට ඉතුරු ටිකේ ටිකට් විකුණගන්න ඕන, Advertise/sponsors වැඩ ගොඩයි
    දැන් සෙමි තියාගන්න ඕන ඉන්දියන්, ලංකාව අනිවා සෙනග ගන්න
     
    • Haha
    Reactions: nuwa2

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,538
    124,691
    113
    දෙහිවල
    axEzb1u.png
     
    • Like
    Reactions: DHE

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    IRELAND un vade keve, unge AUS match eke unta thava gahanna tibuna, unge hodatama gahana eka lakunu deka divuvane 17 anthimata

    aparde,nathnam AUS NRR thava bahinava
     
    • Sad
    Reactions: DHE

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    NZ Eng walata gahuwoth hodai
    dan katawath unwa nathara karanna bane
    naththm Eng un Semi yanna apita gahai
    kohoma hari ada idan Afganlankikai 😌
    අපි ENG ලාට ගේමක් නැතිව ගහනවා. NZ තමා ඉතින් සූවර් නැතිව හිටියේ එකම කරුමෙට උන්ටම කැරකුනා අපරාදේ.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    nz IRE එක එහෙම වෙන්න ඕන නෑ අපිට සෙමි යන්න නම්
    ow eth api ENG valata match eka denna unoth ENG unta vasi NRR eka adu nam AUS

    den ubala serama AUS vs AFG ekata vehi nathuva natapalla