දැන් ENG මැච් එකේ විකට් ගියාම අපේ උන් උන්ගේ ඇඩ් ටික දායි ද ආයිත් ??
දැන් ENG මැච් එකේ විකට් ගියාම අපේ උන් උන්ගේ ඇඩ් ටික දායි ද ආයිත් ??
Muralith power hitter kenek yako yaccayata wadaරශීඩ් කාන් පවර් හිටර් කෙනෙක් යකෝ චාමි යකාට වඩා![]()

dai daiදැන් ENG මැච් එකේ විකට් ගියාම අපේ උන් උන්ගේ ඇඩ් ටික දායි ද ආයිත් ??![]()
danna deyak na ehema thama dan kohomath gahanne bn, 2022 January wala Zimbabwe tour eka thibba, Next series eka Afganistan ekakden api karanna ona puluvan tharam
AFG /BAN, IRE,NED,ZIM, Namibia vage rataval ekka series da ganna ona... mokada api inne e level eke
ado ow bn uu Batting walin match dinawalath thiyanawa, mathakada ara Bangali tri series eka. Chami yakage batting nam melo rahak na, 6k gahagannawath baMuralith power hitter kenek yako yaccayata wada![]()
![]()
පැතුම නම් හොදයි බන් අවිශ්කට වඩා T20 වලට.dai dai
oya uttawal walin wadak na dan, dan 2023 Indiawe thiyana WC ekata ready wenna one, honda squad ekak hadaganna one. Pathum lonthaya ain wela deiiane kiyala Avishkaya ayeth awoth hondai recover wela
Bangladesh A team hari Afganistan A team ekath ekka Indiawe hari Bangladesh hari tour ekakata giya nam hari
Fast balling unit eka nam melo rahak na, aluthen playesla hoya ganna one
stats walin hondai, aruta hariyata settle wenna chance ekak hambune na, u thawa tika kalekin settle wei leg injury eken passeපැතුම නම් හොදයි බන් අවිශ්කට වඩා T20 වලට.
ඇත්තනෙ ඉතිං. England වල Rank එක 2. ලංකාව 8.wade පොනස් ගේ ලොකු ටෝක් . හෙට game එකේ upset එකක් බලාපොරොත්තු වෙනවලු. නොකිය කියන්නේ අපි underdogs ල කියල.
චාමික වෙනුවට කෙලින්ම හොද බෝල්ර් කෙනක් දාන්න ඕනේ.stats walin hondai, aruta hariyata settle wenna chance ekak hambune na, u thawa tika kalekin settle wei leg injury eken passe
Man kiyanne me 2023 50 over wc ekata
Chami Yaka wenuwata kawada danne, Lankawe domestic wala wath honda replacement ekak na bn, top contenders la thama
Lahiru Samarakoon
Lahiru Madushanka
Dhananjaya Lakshan
othanin Dhanjaya Lakshan na power hitter kenek nemei, uu nikan Sanga wage elegant batsman kenek, uwa ganna ba othenta
Eka hinda Lahiru Madushankaya thama set wenne
ithin attane oi, hathara wate higa kana gon sinhalunewade පොනස් ගේ ලොකු ටෝක් . හෙට game එකේ upset එකක් බලාපොරොත්තු වෙනවලු. නොකිය කියන්නේ අපි underdogs ල කියල.
Wade ට තමයි upset එක සෙට් වෙන්නේ හෙට.wade පොනස් ගේ ලොකු ටෝක් . හෙට game එකේ upset එකක් බලාපොරොත්තු වෙනවලු. නොකිය කියන්නේ අපි underdogs ල කියල.
ow habai, Nipun Dhananjayath hondai, Spin eka dagannath puluwan, Batting nuth hodaiචාමික වෙනුවට කෙලින්ම හොද බෝල්ර් කෙනක් දාන්න ඕනේ.
දසුන් , භානුක වෙනුවට හරි හමන් විදියට ගහන්න පලුවන් උන් දෙන්නෙක් ගන්න ඕනේ .
නුවනිදු විතරයි මට පෙන්නේ එළියේ ඉන්න උන්ගෙන් .

හෙට match එක eng වලට දුන්නනම් හරි. කීයක් හරි ඉල්ලගත්තත් පාඩු නෑ ඕන නම් group එකේ 1st වෙන්න NRR එක නග්ගල දෙන්නම් කියල .කොහොමත් මේ world cup එක warner ,wade , Finch , smith , stark අනිත් කීප දෙනෙක් ගේ අන්තිම එක. දැන්ම මුන් කතා වෙන්නේ අර green කාරයව captain කරන්න. Aus පඩ cricketers ලව ගූ කරලා යව්වනම් තමයි හරි.Wade ට තමයි upset එක සෙට් වෙන්නේ හෙට.![]()