2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,917
    165,779
    113
    එකමත් එක රටක
    chamika-karunaratne-sports.gif
    දැන් ENG මැච් එකේ විකට් ගියාම අපේ උන් උන්ගේ ඇඩ් ටික දායි ද ආයිත් ?? 🥴
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    දැන් ENG මැච් එකේ විකට් ගියාම අපේ උන් උන්ගේ ඇඩ් ටික දායි ද ආයිත් ?? 🥴
    dai dai

    oya uttawal walin wadak na dan, dan 2023 Indiawe thiyana WC ekata ready wenna one, honda squad ekak hadaganna one. Pathum lonthaya ain wela deiiane kiyala Avishkaya ayeth awoth hondai recover wela

    Bangladesh A team hari Afganistan A team ekath ekka Indiawe hari Bangladesh hari tour ekakata giya nam hari

    Fast balling unit eka nam melo rahak na, aluthen playesla hoya ganna one

    den api karanna ona puluvan tharam

    AFG /BAN, IRE,NED,ZIM, Namibia vage rataval ekka series da ganna ona... mokada api inne e level eke
    danna deyak na ehema thama dan kohomath gahanne bn, 2022 January wala Zimbabwe tour eka thibba, Next series eka Afganistan ekak

    Muralith power hitter kenek yako yaccayata wada :rofl: :P
    ado ow bn uu Batting walin match dinawalath thiyanawa, mathakada ara Bangali tri series eka. Chami yakage batting nam melo rahak na, 6k gahagannawath ba

    Bowling nam tikak hondai
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,779
    113
    එකමත් එක රටක
    dai dai

    oya uttawal walin wadak na dan, dan 2023 Indiawe thiyana WC ekata ready wenna one, honda squad ekak hadaganna one. Pathum lonthaya ain wela deiiane kiyala Avishkaya ayeth awoth hondai recover wela

    Bangladesh A team hari Afganistan A team ekath ekka Indiawe hari Bangladesh hari tour ekakata giya nam hari

    Fast balling unit eka nam melo rahak na, aluthen playesla hoya ganna one
    පැතුම නම් හොදයි බන් අවිශ්කට වඩා T20 වලට.
     
    • Like
    Reactions: $onny and batwise

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    wade පොනස් ගේ ලොකු ටෝක් . හෙට game එකේ upset එකක් බලාපොරොත්තු වෙනවලු. නොකිය කියන්නේ අපි underdogs ල කියල.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    පැතුම නම් හොදයි බන් අවිශ්කට වඩා T20 වලට.
    stats walin hondai, aruta hariyata settle wenna chance ekak hambune na, u thawa tika kalekin settle wei leg injury eken passe

    Man kiyanne me 2023 50 over wc ekata

    Chami Yaka wenuwata kawada danne, Lankawe domestic wala wath honda replacement ekak na bn, top contenders la thama

    Lahiru Samarakoon
    Lahiru Madushanka
    Dhananjaya Lakshan

    othanin Dhanjaya Lakshan na power hitter kenek nemei, uu nikan Sanga wage elegant batsman kenek, uwa ganna ba othenta

    Eka hinda Lahiru Madushankaya thama set wenne
     
    චාමික වෙනුවට කෙලින්ම හොද බෝල්ර් කෙනක් දාන්න ඕනේ.
    දසුන් , භානුක වෙනුවට හරි හමන් විදියට ගහන්න පලුවන් උන් දෙන්නෙක් ගන්න ඕනේ .

    නුවනිදු විතරයි මට පෙන්නේ එළියේ ඉන්න උන්ගෙන් .
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    wade පොනස් ගේ ලොකු ටෝක් . හෙට game එකේ upset එකක් බලාපොරොත්තු වෙනවලු. නොකිය කියන්නේ අපි underdogs ල කියල.
    ithin attane oi, hathara wate higa kana gon sinhalune
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    චාමික වෙනුවට කෙලින්ම හොද බෝල්ර් කෙනක් දාන්න ඕනේ.
    දසුන් , භානුක වෙනුවට හරි හමන් විදියට ගහන්න පලුවන් උන් දෙන්නෙක් ගන්න ඕනේ .

    නුවනිදු විතරයි මට පෙන්නේ එළියේ ඉන්න උන්ගෙන් .
    ow habai, Nipun Dhananjayath hondai, Spin eka dagannath puluwan, Batting nuth hodai
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Aluth Fast ballersla set ekakuth hoyaganna one bn

    Ara Chamika Gunasekarata monawada bn une? Zimbabwe match eke 1st over ekenma injured una eka??? :eek:

    New upcoming fast ballersla thama

    Nimsara Atharagalla
    Kalana Perera
    Amshi De Silva
    Nipun Malinga

    ee arenna anith eun nam loku impressive gathiyak na. Thawa Pace bowling batch ekak hadanna one
     
    • Like
    Reactions: dilshan87

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Wade ට තමයි upset එක සෙට් වෙන්නේ හෙට. 🤭
    හෙට match එක eng වලට දුන්නනම් හරි. කීයක් හරි ඉල්ලගත්තත් පාඩු නෑ ඕන නම් group එකේ 1st වෙන්න NRR එක නග්ගල දෙන්නම් කියල .කොහොමත් මේ world cup එක warner ,wade , Finch , smith , stark අනිත් කීප දෙනෙක් ගේ අන්තිම එක. දැන්ම මුන් කතා වෙන්නේ අර green කාරයව captain කරන්න. Aus පඩ cricketers ලව ගූ කරලා යව්වනම් තමයි හරි.