2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද ඇෆ්ගන් උන් බොක්කෙන්ම අපිට සපෝට් කරා කියල. අනේ මංද මට එහෙම හිතෙනව උං සෙල්ලම් කරපු විදිය දැක්කම. සාමාන්‍යයෙන් අදාළම නැති මැච් ඕකුං ප්ලේ කරන්නෙ ඔහොම නෙමෙයි. Body Language එකෙන් කියන්න පුලුවන් උං බොක්කෙන්ම සප් එක දුන්නෙ. අර Asia Cup එකේදි පකිස්ථාන් එක්ක සෙල්ලම් කරා වගේ ගැහුවෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    උඹලට හිතෙන්නෙ නැද්ද ඇෆ්ගන් උන් බොක්කෙන්ම අපිට සපෝට් කරා කියල. අනේ මංද මට එහෙම හිතෙනව උං සෙල්ලම් කරපු විදිය දැක්කම. සාමාන්‍යයෙන් අදාළම නැති මැච් ඕකුං ප්ලේ කරන්නෙ ඔහොම නෙමෙයි. Body Language එකෙන් කියන්න පුලුවන් උං බොක්කෙන්ම සප් එක දුන්නෙ. අර Asia Cup එකේදි පකිස්ථාන් එක්ක සෙල්ලම් කරා වගේ ගැහුවෙ
    උන්ට ඔසියෝ එක්ක මැච් එකක් දිනන එක ලොකු දෙයක් බන්.
    ඒ වගේ එකක් දිනන්න චාන්ස් එක ආවම කොහොමහරි ගහන්න බලන්නේ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උන්ට ඔසියෝ එක්ක මැච් එකක් දිනන එක ලොකු දෙයක් බන්.
    ඒ වගේ එකක් දිනන්න චාන්ස් එක ආවම කොහොමහරි ගහන්න බලන්නේ.
    කොහොමහරි මාර දුකක් තියෙන්නෙ බං :(
    හෙට අපිට චාන්ස් එක හම්බවෙලා පැරදුනත් කමක් නෑ කියල මම හිටියෙ බලපං ඉතිං උන වැඩේ. පට්ට අවුල්
     
    • Sad
    Reactions: dilshan87

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Eng semis giyoth hodai.

    Dhanushka Gunthilake mona reddakata team eke innawada.

    Dunith Wellalage hodai eeta wadaa.

    Kusal Janith+Avishka Fernando+Sadeera Samarawickrama, etc wagey aya issarahata form unoth hodai.

    Bhanuka unath pure batsman kenek widiyata team eke inney, uu mey series ekema performance madi.
     
    • Like
    Reactions: War Fighter

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    අද match එකට ආයේ චාමික දානවා කියලා යූටියුබ් එකේ එකෙක් කියනවා. අලුතෙන් දාපු fast බෝලර් වෙනුවට.
    un place hadan ban tiyenne den.. den unta ona vidiyata team thoranne

    vigadam
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    හැබැයි අපේ ලොම්තy0 එක එකාගෙ පිහිටෙන් semi-final ගිහින් ඒ match වල ground එක මැද රී/ලා finals වල තියන kick එක නැති කරනවට වඩා හොඳයි හරිහමන් team ටිකක් semi ගිහින් බලන්න පුලුවන් විදියට match ටික ගහන එක (2)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    maxresdefault.jpg


    Oba_Enna_Oba_Awith_Yanna--2003.png
     
    • Haha
    Reactions: Candid-B

    10007

    Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    මේ මැච් එකකවත් නුවන් කුලසේකර බෝල් කලේ නෑ නේද? මුරලිදරන් හිටියෙත් නෑ...!
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල

    Sri Lanka:
    1 Kusal Mendis (wk), 2 Pathum Nissanka, 3 Dhananjaya de Silva, 4 Charith Asalanka, 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Chamika Karunratne, 9 Maheesh Theekshana, 10 Kasun Rajitha, 11 Lahiru Kumara

    England: 1 Jos Buttler (capt & wk), 2 Alex Hales, 3 Dawid Malan, 4 Ben Stokes, 5 Liam Livingstone, 6 Harry Brook, 7 Moeen Ali, 8 Sam Curran, 9 Chris Woakes, 10 Mark Wood, 11 Adil Rashid
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,041
    113
    බට්ලර්,ලිවින්ස්ටොන් චාමික පොන්ස්ගෙ පුක පලපල්ල්ලා,ඔය පොන්නයා මෙලො රහක් නැති එකෙක් කියලා තෙරෙන්න,උ වෙනුවට ජෙනුයින් බොලර් කෙනෙක් දාන්න තිබබා,
    දනුශ්ක,චාමික වගෙ ටික් ටොක් පොන්නයො ටික අයින් කරලා දාන්න ඕන.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Sri Lanka: 1 Kusal Mendis (wk), 2 Pathum Nissanka, 3 Dhananjaya de Silva, 4 Charith Asalanka, 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Chamika Karunratne, 9 Maheesh Theekshana, 10 Kasun Rajitha, 11 Lahiru Kumara

    England: 1 Jos Buttler (capt & wk), 2 Alex Hales, 3 Dawid Malan, 4 Ben Stokes, 5 Liam Livingstone, 6 Harry Brook, 7 Moeen Ali, 8 Sam Curran, 9 Chris Woakes, 10 Mark Wood, 11 Adil Rashid
    Lol yaka is back 😂
     
    • Haha
    Reactions: Walter White