උන්ට ඔසියෝ එක්ක මැච් එකක් දිනන එක ලොකු දෙයක් බන්.උඹලට හිතෙන්නෙ නැද්ද ඇෆ්ගන් උන් බොක්කෙන්ම අපිට සපෝට් කරා කියල. අනේ මංද මට එහෙම හිතෙනව උං සෙල්ලම් කරපු විදිය දැක්කම. සාමාන්‍යයෙන් අදාළම නැති මැච් ඕකුං ප්ලේ කරන්නෙ ඔහොම නෙමෙයි. Body Language එකෙන් කියන්න පුලුවන් උං බොක්කෙන්ම සප් එක දුන්නෙ. අර Asia Cup එකේදි පකිස්ථාන් එක්ක සෙල්ලම් කරා වගේ ගැහුවෙ
කොහොමහරි මාර දුකක් තියෙන්නෙ බංඋන්ට ඔසියෝ එක්ක මැච් එකක් දිනන එක ලොකු දෙයක් බන්.
ඒ වගේ එකක් දිනන්න චාන්ස් එක ආවම කොහොමහරි ගහන්න බලන්නේ.

gahanna hoda naහැබැයි දැන් ලංකාවට චාන්ස් නැති නිසා බොහෝදුරට Eng මැච් එක ලංකාව ගහයි කියල හිතෙනව
un place hadan ban tiyenne den.. den unta ona vidiyata team thoranneඅද match එකට ආයේ චාමික දානවා කියලා යූටියුබ් එකේ එකෙක් කියනවා. අලුතෙන් දාපු fast බෝලර් වෙනුවට.
Mun ada redi gelawila enna one. ada eka dinnot kalin kala okkoma pajatha gehili amathaka wela ape un nisadas liyanna gannawa. Mun set ekata puluwan deyak na. anith team ekka baladdi goo 70yLomthayo tika first bat karala ada 90 ta vithara all out weyalla.
Chamika ponnaya adath gahanawa. Useless overrated fucker.
AgreeMun ada redi gelawila enna one. ada eka dinnot kalin kala okkoma pajatha gehili amathaka wela ape un nisadas liyanna gannawa. Mun set ekata puluwan deyak na. anith team ekka baladdi goo 70y
Lol yaka is backSri Lanka: 1 Kusal Mendis (wk), 2 Pathum Nissanka, 3 Dhananjaya de Silva, 4 Charith Asalanka, 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Chamika Karunratne, 9 Maheesh Theekshana, 10 Kasun Rajitha, 11 Lahiru Kumara
England: 1 Jos Buttler (capt & wk), 2 Alex Hales, 3 Dawid Malan, 4 Ben Stokes, 5 Liam Livingstone, 6 Harry Brook, 7 Moeen Ali, 8 Sam Curran, 9 Chris Woakes, 10 Mark Wood, 11 Adil Rashid