2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අමෝ අමෝ කැප්ටන්..ගහන්නත් බෑ…..බෝල් කරන්නත් බෑ….. කැප්ටන් කම කරන්නත් බෑ … ගූ 70යි අරික්කාලයි
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Commentators ලට පිස්සුද කොහෙද බන් Sri Lanka lack of powerhitters කියන්නේ යකෝ දසුන් , භානුක, චාමික.. 😂 ගහන්නේ නැති එක වෙන දෙයක් 😝
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1667640555749.png


    :rofl: :lol:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Commentators ලට පිස්සුද කොහෙද බන් Sri Lanka lack of powerhitters කියන්නේ යකෝ දසුන් , භානුක, චාමික.. 😂 ගහන්නේ නැති එක වෙන දෙයක් 😝
    ඇයි හසරංග
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අහක යන ප්‍රෙෂර් එකක් අපේ එවුන් ඇදගන දාගන්න වද මන්ද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    දසුන් බානුක දෙන්න මැද ගහන එකෙන් කිසි ශුවර් එකක් නෑ ටීම් එකට..
    මුන්ව අයින් කරාම පාරට බහින්නත් උන් ඉන්නවානේ ඉතින්
     
    • Like
    Reactions: Sandy_Fdo