Dinesh Schaffter murder Elakiri case study

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Mobile phone detect karala Inna thanatama giya hethuwa within 2 hours.
    May be for the security purpose there may be a prior agreement to do so. Specially when he is going out alone.

    Why he went out without security guards?
    Police kiyanne nathuwa company eke ekekwa yauwa hethuwa
    hithapanko apitath ohoma scene ekak unama policisyata kiyanne nane. danna ekektane kiyanne puluwannam gihin balanna kiyala.
    Katawath Katha nokara apu eka minihawa eliyata Aran
    bella hirawela nam tak gala eliyata gannawa eka hari.

    katha karada nadda kiyana eka hariyata danne nane. kohomath Cemetry eke wada karapu unta katha karalane.
    Brayan call karala meeting dagena
    mama dakka Police kiyanawa meka wela thiyenne minihage bella hirakarata passe kiyala.
    Can you understand who did to him
    no.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,155
    13,021
    113
    33
    ෆින්ලන්ඩ්
    Chamudithaya mokakda natana nadagama.
    පොර තනිකර රජ පවුලේ ගේමක් නටන්නේ. වෙන එකෙක් ඔහොම කරා නම් මෙළහක්ට යටියන්තොට.

    උදයංග ය එක්ක deal දාලා උන්ට ඕන විදියට මූ නටන සීන් එකක් යන්නේ. අර කීර්ති කියන එකත් අමු කෙප්ප, sico ඩයල් එකක්.
     
    • Like
    Reactions: hide_spider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    පොර තනිකර රජ පවුලේ ගේමක් නටන්නේ. වෙන එකෙක් ඔහොම කරා නම් මෙළහක්ට යටියන්තොට.

    උදයංග ය එක්ක deal දාලා උන්ට ඕන විදියට මූ නටන සීන් එකක් යන්නේ. අර කීර්ති කියන එකත් අමු කෙප්ප, sico ඩයල් එකක්.
    ow muchn police case eka yaddi muta mehema interview karanna bane.

    e madiwata Gota national security walata hodai kiyala himin himin muttiya danawa.
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    Ehenma Nathan final scenario Eka, meka family Eka athulema karapu murder seen ekak, property or insurance claim karanna, family or marriage-wife case ekak.

    මමත් හිතනවා එහෙම එකක් වෙන්න ඇතී ද කියලා
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    මේ කවුද මොකක්ද සිද්දිය ?
    ලංකාවේ නෙවේධ බෝල ඉන්නේ

    මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්

    මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.

    දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?

    පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
    ගූගල් ලොකේෂන් ශේයරින්ග් බන්. වයිෆ් ව සැක කරන්න පුළුවන්
    ------ Post added on Dec 20, 2022 at 9:49 AM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,288
    3,926
    113
    Ehema nathnm,

    Mu brian ta game ekak denna giya ekak backfire una wennath puluwan 🤔

    Muuth mona wage ekek da kiyala api danne na neh
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    බිරිදගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි, සමිපතකයෙකු කල මිනි මැරුමක් දැයි සැකයක්.

    ලගදීම මිනි මැරුවා අහු වෙයි වගේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    කෝටි 140ක් ගන්න තියෙන එකෙක් කනත්තට ගිහින් ඒක කතාකරන්න යනවා කියන්නෙම පොලිසියේ සිඟිති ආතල් එකක්

    දිනේෂ් ශාෆ්ටර් හොඳ පොරක්.

    මෙතන යන විදිහට ආණ්ඩුවේ ලොකු අත්තක් වැඩේ පස්සේ ඉන්න බව පේනවා

    කලින් මම දැක්ක බැඳුම්කර වංචාවේ ප්‍රභල සක්ෂි මෙයා ළඟ තියෙනවා කියල

    ඒ කියන්නේ පොනිල් මේ වැඩේ පස්සේ රවී එක්ක අනිවා ඇති.

    පොලිසිය මේ වැඩේ යට ගහනවා අනිවා


     
    • Like
    Reactions: KandyMalli

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ රටෙ රාවනාගෙ ඉන්දන් කි දෙනෙක් පාවල දුන්නාද බන්, ඔවා සිම්පල් කෙස්, මෙකෙ ඉන්නවානම් ගවර්මන්ට් අයි ඩි එකවත් නොගෙන ඉන්න එක තමා ඇගට ගුන,