නාඩි වාක්‍ය සීන් එක දන්න උන් ඉන්නවද

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    උබලව හදන්න බැ බන්. තනිකර බොරුවක් බන් කරන්නෙ. උපන් දිනය , වෙලාව අරගෙන ඒකට අදාළව ඵලාපල කියනවා. පරණ ත්‍රෙඩ් ඕනි තරම් තියනවා. මුලින්ම ඒවා බලන්න. ඕකුන් කරන්නෙ අමු වංචාවක්. උන්ට වරදින දේවල් රෙකෝඩින් එකෙන් ඩිලිට් කරලා දෙන්නෙ. මම දන්න එකෙක්ගෙ අම්මා බර්ගර් කෙනෙක්. මුන්ට ඒ නම කියනවා තියා මුල අකුරවත් කියා ගන්න බැරි වෙලා. පට්ට හොරු. යන්න්න ඕනි උන්, ෆේස්බුක් ඩීඇක්ටිවේට් කරල යන්න
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,755
    31,114
    113
    අපායෙ දොරකඩ
    මම එකපාරක් ගිහිල්ල තියෙනව අම්මත් එක්ක. උදේ ගිහින් ඇඟිලිසලකුන දීපු එක විතරයි කලෙ. පත්තිරුව තියෙනව හැන්දෑවෙ එන්න කිව්ව. මගෙ නමයි, අම්මගෙ නමයි, තාත්තගෙ නමයි, පවුලෙ එක ලමයයි කියන එක හරියටම කිව්ව. පෙර භවය ගැන කියපුව සනාත කරගන්න බෑ. අනාගතය ගෑන කියපුව එකක්වත් තාමනන් හරිගියෙ නෑ. වෙනව කියපු කාල වකවානු දැන් පහුවෙලා :censored:
     
    Sep 12, 2011
    9
    6
    3
    Colombo
    figerprint එකෙන් දෙමාපියන්ගේ නම්, රැකියාව, පෙර ආත්මය, සහකාරිය/කරු ගේ නම, 90%ක් විතර හරියට කියනවා. (පෙර ආත්මය Confirm කරගත්ත අය ඉන්නවා )

    ඉතුරු හැමදෙයක්ම සහ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඒ ගොල්ලෝ හිතලා වගේ කියන්නේ. ඒවා බොහෝවිට ගොඩක් වෙන්නේ නැ. ඉස්සර ඉර්ශිවරු වගේ දැන් අයට ගොඩක්ම ඉස්සරහ පෙන්නේ නැති ගතියෙක් තියෙන්නේ. ඒ හින්දා කේන්දරේ දේවලුත් ඕක අස්සට ඔබනවා.

    හැබැයි අතීතය ගැන ඇත්ත කියන නිසා අපිට හිතෙනවා ඉස්සරහට කියපු ටිකත් ඇත්ත කියලා. ඒ මෙන්ටල් ගැටේට අහුවෙන්න එපා. අර සුර යන්ත්‍ර ගැට වලට අහුවෙන්නත් එපා. ඔවා දාලා කර්මය hack කරන්න බැ මචන්.

    ඇහුවට පස්සේ ඔකේ තියන විදිහට තමන්ගේ ජිවිතේ rewrite කරන්නන යන්නත් එපා. මොකද ඔබේ අනාගතේ ලියන්නේ ඔබ. අරගොල්ලෝ කරන්නේ එක guess කරන්න බල එක.

    හැබැයි අහන එක වටිනවා. උදේ 8ට කලින් යන්න ඕනේ.

    බත්තරමුල්ලේ ගුණවර්ධන මහත්මයා ගේ නාඩිය බම්බලපිටියේ අගස්ති නාඩියට වඩා accurate වුනා මටනම්.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    වෙච්ච දේවල් හරියට කියාවි

    වෙන්න තියෙන දේවල් නම් පච තමයි
     

    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    boru bn owa. butayek badan inne. etakota wartamane atite. nam gam kiyanna puluwan aruta balagena enna puluwan hinda. anagathe kiyanna ba wechcha nathi deyak hinda. :yes:
    භූතයෙක් බැදන් එහෙම කියන්න පුලුවන්ද මචන්?

    මටත් හිතෙන්නේ ලංකාවේ නාඩි වාක්ය බොරු කියලා..අතීතය ගැන කියන දේවල් හරි ගිහින් අනාගතේ ගැන කියන දේවල් වැරදෙනවා කියන්නේ අමනුස්සයෙක්ගේ සීන් එකක්... අමනුස්සයෙක්ගෙන් තමයි විස්තර දැනගන්නේ... බූතයෙක්..:eek:
    එහෙම භූතයෙක් හරහා විස්තර දැනගන්න පුලුවන්ද මචන්?
    ------ Post added on Dec 22, 2022 at 5:27 PM
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,069
    8,911
    113
    Cenon
    cenon.com
    ado google location eke Review balapan, hena boruwak wenne. ube name eka ahaganna pluwan echarai. ekath guess karala karala kiyanne. henama wanchawak ban.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,936
    3,408
    113
    භූතයෙක් බැදන් එහෙම කියන්න පුලුවන්ද මචන්?


    එහෙම භූතයෙක් හරහා විස්තර දැනගන්න පුලුවන්ද මචන්?
    ------ Post added on Dec 22, 2022 at 5:27 PM
    ow bn simple wadak e subject eka hariyata danna unta. oya galle face awida awida inna ahikuntaka ganuth tag gaala kiyanwa e wele ape hiteh tiyena de. mata kurullo 3 n denek hita ganna kiyala man kobeiya pilihuduwa ehema hitaa gaththe. e gani kiwwa bn :lol:
     
    • Wow
    Reactions: animation