figerprint එකෙන් දෙමාපියන්ගේ නම්, රැකියාව, පෙර ආත්මය, සහකාරිය/කරු ගේ නම, 90%ක් විතර හරියට කියනවා. (පෙර ආත්මය Confirm කරගත්ත අය ඉන්නවා )
ඉතුරු හැමදෙයක්ම සහ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඒ ගොල්ලෝ හිතලා වගේ කියන්නේ. ඒවා බොහෝවිට ගොඩක් වෙන්නේ නැ. ඉස්සර ඉර්ශිවරු වගේ දැන් අයට ගොඩක්ම ඉස්සරහ පෙන්නේ නැති ගතියෙක් තියෙන්නේ. ඒ හින්දා කේන්දරේ දේවලුත් ඕක අස්සට ඔබනවා.
හැබැයි අතීතය ගැන ඇත්ත කියන නිසා අපිට හිතෙනවා ඉස්සරහට කියපු ටිකත් ඇත්ත කියලා. ඒ මෙන්ටල් ගැටේට අහුවෙන්න එපා. අර සුර යන්ත්ර ගැට වලට අහුවෙන්නත් එපා. ඔවා දාලා කර්මය hack කරන්න බැ මචන්.
ඇහුවට පස්සේ ඔකේ තියන විදිහට තමන්ගේ ජිවිතේ rewrite කරන්නන යන්නත් එපා. මොකද ඔබේ අනාගතේ ලියන්නේ ඔබ. අරගොල්ලෝ කරන්නේ එක guess කරන්න බල එක.
හැබැයි අහන එක වටිනවා. උදේ 8ට කලින් යන්න ඕනේ.
බත්තරමුල්ලේ ගුණවර්ධන මහත්මයා ගේ නාඩිය බම්බලපිටියේ අගස්ති නාඩියට වඩා accurate වුනා මටනම්.