Mage amma nathi una

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අම්ම ජීවත් වෙන කාලේ තමන්ට පුලුවන් විදියට සලකපු එක ගැන සතුටු වෙන්න මචන්. අනාගතයට මුහුන දෙන්න හිත ශක්තිමත් කරගන්න. අක්ක එක්ක තරහ වෙන්න එපා එයා තමයි ඔයාට ඉන්න ළඟම ඥාතියා ඉස්සරටත් වඩා එයත් එක්ක කතාබහ කරලා ඉන්න.

    අම්මාට නිවන් සුව ලැබේවා!!!
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    අම්මාට නිවන් සුව ලැබේවා….!
    Ubata pin ammata salakuwata
     
    • Like
    Reactions: Lovtus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,016
    113
    Gotland
    niwan suwa labewa

    stay strong bro

    anthima wenakan amma gawa hitiya eka gana sathutu weyan. api ubala kawada kohoma marei da kiyala kawda danne
     
    • Like
    Reactions: Lovtus

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    නිවන්සුව ලැබේවා!
    සතුටු වෙන්න මචන් අම්මව බලාගත්තට.
     
    • Like
    Reactions: Lovtus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,657
    33,853
    113
    උඹේ අම්මට යහපත් භව ගමනක්ම වේවා! මේ සිද්ධියෙන් අපිට ගන්න තියෙන පාඩම තමයි දරුවෝ සළකයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. පුලුවන් තරම් නිරෝගීව ඉන්න උත්සාහ කරපල්ලා. ලංකාවේ වැඩිහිටියෝ තමන්ගේ සෞඛ්‍ය ගැන කිසිම සැළකිල්ලක් නෑ. ලෙඩක් හැදුනාම කරුමේ කියලා කියන්න විතරයි දන්නේ
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mage Amma nathi una eyata 72, thatha nehe, mama witharai inne balagann, Akka kenek innawa UK wala, Hebei enne nehe.. phone eken katha Kara Kara innawa, mata kenthi gihin ammatai mage sister ta banana, dan say hi ganak call kare nehe, Eya uk wala inna miss Eya hitanne mokut karanne behe kiala eyage lokuma lamayTa Dan 10 yrs.. avruru 10k tisse Hugak a mama thamai baluwe.. medicine denawa.keepa serayak mehema wela mama treat Kara, Hebei me sare mokak karath mona treatment ekatawath respond kare nehe, anthima mohothedima nikan sihiya watila nawathinawa wage,as deka eka paratama wena dihawe balagena hitiya, ayeth thattu karama ayeth mawa thappara 5k balala ayeth as eheta thallu kara, ikmanata doctor kenekta enna kialath pulse oximeter eke pulse spo2 levels pennuwe nehe, pressure eoa 88 idela pallehata adu wenawa, ita passe nikan pana wage nehe kiala hitiya, hospital gihin baladdith mokut pulse ekakwath mokut weda Kara nehe
    Honda wede ponnaya