Mage amma nathi una

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    ලොකු පිනක් නෙ උබ අම්මව තනියම ඔහොම බලා ගත්තු එක. උබට ඒකේ පිහිට ලැබෙයි. නිවන් සුව ලැබේවා මෑණියන් ට🙏🏻
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,569
    1
    99,773
    113
    33
    Kalutara
    නිවන් සැප ලැබේවා..! :(

    ගෙදරද නැති වුනේ?

    ළමයි රට ගියා කියන්නේ ආයේ අම්මලා තාත්තලා ගැන හෙවිල්ලක් ගැන බලාපොරොත්තු වෙන්න බෑ. එහෙමත් එකෙක් දෙන්නෙක් තමා හැමදේම දමලා ගහලා ලෙඩක් දුකක් හැදුන ගමන් දුවගෙන එන්නේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    Mage Amma nathi una eyata 72, thatha nehe, mama witharai inne balagann, Akka kenek innawa UK wala, Hebei enne nehe.. phone eken katha Kara Kara innawa, mata kenthi gihin ammatai mage sister ta banana, dan say hi ganak call kare nehe, Eya uk wala inna miss Eya hitanne mokut karanne behe kiala eyage lokuma lamayTa Dan 10 yrs.. avruru 10k tisse Hugak a mama thamai baluwe.. medicine denawa.keepa serayak mehema wela mama treat Kara, Hebei me sare mokak karath mona treatment ekatawath respond kare nehe, anthima mohothedima nikan sihiya watila nawathinawa wage,as deka eka paratama wena dihawe balagena hitiya, ayeth thattu karama ayeth mawa thappara 5k balala ayeth as eheta thallu kara, ikmanata doctor kenekta enna kialath pulse oximeter eke pulse spo2 levels pennuwe nehe, pressure eoa 88 idela pallehata adu wenawa, ita passe nikan pana wage nehe kiala hitiya, hospital gihin baladdith mokut pulse ekakwath mokut weda Kara nehe

    Deepest sympathies & may she attain Nibbana. Death is inevitable. This scenario is the sad plight possibly for many of us.... There cannot be any expectations from our offspring to continually look after us. They have their own life and problems. You did your part in looking after your mother.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    වෙන කවුරුත් නෙවේ නෙ. උඹේ අම්මට උඹ සැලකුවා අන්තිම වෙනකල්. ඕකටත් හැමෝම පිං කරලා නෑ. දැං ජීවිතේ අලුතෙන් පටං ගනින්.
     
    • Like
    Reactions: Lovtus

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    දුක්වෙන්න එපා බං සංසාරහෙැටි සතුටු වෙන්න අම්මාව බලාගත්තු එතට
     
    • Like
    Reactions: NRTG and Lovtus

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    කෙනෙක්ගෙ ජීවිතයේ හැම මොහොතක්ම බෙදා ගන්නව කියන්නෙ, මාර සැනසීමක්, ඒකට දුක් වෙන්න අවශ්‍ය නැහැ කොහොමත් අපි හැමෝම මැරෙනව, කාලයෙ වෙනස විතරයි තියෙන්නෙ. ඒ හැම මොහොතකම ලඟින් හිටපු එකම ඇති උඹට ජීවිතයේ සැනසීමෙන් ගත කරන්න. 🙂
     
    • Like
    Reactions: Lovtus

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    නිවන් සුව ලැබේවා!

    Machan, Maranaya kiyana eka katath podu deyak. Minissunta Banala wedak na ban. hamadema wenne Karmaya nisa! ehema hithala poddak hitha hadaganin machan!
     
    • Like
    Reactions: Lovtus