Mage amma nathi una

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අපි හැමෝටම ඕක වෙනවා අද හෙට හෝ තව ටික දවසකින්..
    උඹ පුලුවන් උපරිමේ කලානේ.. ඒක තමා වෙන්න ඕන.. අම්මට පින් සීද්ධ වෙන දේවල්ම කරන්න ඉස්සරහට..දුක් වෙලා වැඩක් නෑ බං...හිත පාලනය කරගෙන කල යුත්ත කරන්න...
    👆👆👆👆👆👆
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,261
    20,808
    113
    ගියා දේ ගියා වේ. අම්මා වෙනුවෙන් කරපු හොඳ දේවල් ගැන සතුටු වෙන්න.
     
    • Like
    Reactions: Any.key and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,688
    24,753
    113
    Fantasy
    අම්මට නිවන් සුව ලැබේවා!!!
    ඒ කරපු පින් උබට කවදාහරි සරණ වෙයි.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,305
    113
    මාලඹේ
    ඔයා අම්මා බලා ගත්තා හැමදාම එක ගැන හිතලා සතුටු වෙන්න
    සියලුදේ අනිත්‍යයි අනාත්මයි
     
    • Love
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,590
    113
    - උඩරට -
    අවුරුදු 72 ක ආයු කාලයක් කියන්නේ ඉතින් ගොඩක් හොඳයි..
    අලුත් ආත්මෙක අලුත් විදිහට උපදින්න පුළුවන්..
    වයසට ගියා කියන්නේ ලෙඩ දුක් කරදර බොහෝයි..
    ඒ නිසා සිදුවූ දේ ඔබට මෙන්න එයාටත් යහපතක් සේ සලකා පින් අනුමෝදන් කොට නිවන් සුවය ලබා ගැනීමට පුලුවන් වේවයි පතන්න..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ සිද්ධියෙන් අපිට ගන්න තියෙන පාඩම තමයි දරුවෝ සළකයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. පුලුවන් තරම් නිරෝගීව ඉන්න උත්සාහ කරපල්ලා.

    This scenario is the sad plight possibly for many of us.... There cannot be any expectations from our offspring to continually look after us. They have their own life and problems.

    මගෙ දෙමවුපියෝ මට බඳින්න කියලා කියන්නේ මට වයස 28 විතර ඉඳලා. නොබැඳ ඉන්නවා කිව්වම එයාලා කිව්වේ වයසට ගියාම සලකන්න කෙනෙක් නැති වෙයිලු. එතකොට මගෙත් උත්තරේ වුනේ ඔය දෙන්න කියලා තියෙන දේ තමයි. දරුවන්ගේ වැඩ, රැකියාවේ කාර්යබහුලත්වය නිසා අපි ගැන බලන්න වෙලාවක් නැති වෙනවා.



    ලංකාවේ වැඩිහිටියෝ තමන්ගේ සෞඛ්‍ය ගැන කිසිම සැළකිල්ලක් නෑ. ලෙඩක් හැදුනාම කරුමේ කියලා කියන්න විතරයි දන්නේ

    මේක ඇත්ත අපේ අම්ම තාත්තටත් බෙහෙත් බොන්න කිසිම උනන්දුවක් නැහැ මම තමයි වෙලාවට බෙහෙත් ටික දෙන්නේ.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    එන හැමෝටම යන්න වෙනව. සදාකාලික බැඳීම් නෑ.
    අම්මව මේ වෙනකන් පුලුවන් උපරිමයෙන් බලාගත්ත එක ලොකු පිනක්.

    ඉක්මන් මතු ආත්මයක නිවන් සුව ලබන්න ධර්මාවබෝධය ලැබේවා...!
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,047
    26,496
    113
    Kandy
    ඔයා අම්මට සලකගෙන ගොඩක් පිං කර ගත්තා.
    එතුමියට නිවන් සුව ලැබේවා !
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,179
    113
    අපේ ගෙදර !
    මම හූන කිවුව වගේ කියන්නම්.
    උබේ අක්ක දවසක තමන්ට වැරදුන තැන තේරුම්ගන්නව.
    හැබැයි එයාට කවදාවත්ම එක නිවැරදි කරන්න බැරි වරදක්.
    ඉතුරු මුලු ජීවිත කාලෙම එයා ඒකෙන් මැරි මැරී ඉපදේවි. ඒක තමයි එයාට ලැබෙන දඩුවම.
     
    • Like
    Reactions: shenat