Ashen Motors Dealer Bajaj Kalubowila - වංචාකාර කාලකන්නි ගැන කියන්න යන්නේ

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Bump

    youtube video ekak hadala daapan

    මාහා ත්ර්විල් වන්චාව වගේ නමකින්
    ටික ටෝක් දාපන් පොස්ට් එක කල්ලෙන් කල්ල \
    ------ Post added on Mar 20, 2023 at 6:43 PM

    fb දාලා ස්පොන්සේර් ඇඩ්ස් දාපන්
    ටාගට් කරපන් ලෝකෙසන්
    ඔය ගාරාජ් එක වටේ පැති
    keywords දාපං
    three wheel. tuk tuk වගේ ඒවා කෙලොලාම දන්නා පුළුවන් 10$ ඕනවාටත්වඩා වැඩි
    ------ Post added on Mar 20, 2023 at 6:46 PM
     
    • Like
    Reactions: DGN and rumesh.fbi

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    Ashen Motors Dealer Bajaj - No 8 ,Kadawatha Road , Kalubowila , Dehiwala . 0114 369 469

    View attachment 200263


    View attachment 200264



    මෙන්න මේ අශේන් මෝටර්ස් එකේ උන් , මිනිස්සුන්ව හුරන් කන විදිය කියන්නයි මම මේ පොස්ට් එක දාන්නේ , අපිට කරපු සක්කිලි වැඩේ . තව මනුස්සයෙක්ට මේකම කළා , ඒ මනුස්සයා (206 විල් එකක් ) පොලියට 60000ක් අරන් ඇවිත් මුට අහු උන නිසා ,වැඩේ කරගන්න , හෙන දුකෙන් කතාව කිව්වා . මේක දන්නා හැමෝටම දැනුවත් කරන්න .

    අපේ බජාජ් ත්‍රිවිල් එකේ කරස් ගාලා සද්දයක් එනවා , යන්න බැහැ . අපි අපේ විල් එක ඇදගෙන අශේන් ගරාජ් කියන එකට ගියා ( කළුබෝවිල ) . අමිල කියලා බාස් කෙනෙක් . මිනිහත් අර අශේන් මෝටර්ස් එකේ එකා එක්ක , මේ වංචාව කරන්නේ සෙට් වෙලා . මු ලෙඩේ බලන්නෙත් නැතුව ,

    එන්ජින් එකක් ගලවන්න රු 4000යි කිව්වා / ඩිපරන්සල් එකත් එක්ක ගලවලනවා නම් රු 5000යි කිව්වා . මු ගෝලයව දාලා වාහනේ ගලවාගෙන ගියා . පස්සේ එන්ජින් පලු හොදන් එන්න අපිව යැව්වා ( ඒකත් මු කියන තැනින් කරගන්න ඕන , මුට ගානක් එනවා )

    පට්ටලේට යවන්න පොරේ ( පිළියන්දල මිරිස් වත්තේ තැනක් ) - මුට එකෙනුත් කමිෂන් එනවා . අපි කිව්වා අපි දන්නා කෙනෙක් ඉන්නවා බොරලෙස්ගමුව පට්ටලේ . මු කියනවා වෙන තැන වලින් කරගෙන අවොත් මම වගකියන්නේ නැහැලු ( කොහොමද ගසා කෑම )

    මෙන්න මු අපිට වාහනේ අවුල මොකද්ද කියලවත් කියන්නේ නැතුව , හෙන බඩු ලිස්ට් එකක් දුන්නා . : මුගේ බඩුත් අශේන් මෝටර්ස් එකෙන් විතරයි ගන්න ඕන" . වෙන තැන වලින් ගෙනාවොත් අපි හයි කරන්නේ නැහැ ලු . මු වගකියන්නේ නැහැ කතාව ...දැන් තමයි සුපිරිම සින් ටික එන්නේ ,

    දැන් ගරාජ් එකේ එකා දුන්න ලිස්ට් එකේ බඩූ වල ගණන් අපි අහද්දී " Ashen Motors Dealer Bajaj Kalubowila" මු ගණන් කියන්නේ නැහැ . එක එක අයිටම් එකේ ගණන් අහද්දී අශේන් එකේ අයිතිකාරයට මල පැනලා අපි එක්ක ගේම . ඔහොම බැහැ , එහෙනම් වෙන තැනකින් බලන්න ගානවා . උ මුළු බිල් එකටම තමයි ගාන කියන්නේ , අපෙන් තෙල් / ග්‍රීස් දාලා 57000ක් වගේ . මුගේ තව කපටි කමක් තමයි , අපි ගණන් අහද්දී බඩු වල , අපිට මුගේ ගණන් අඩුයි කියලා අගවෙන්න මු සමහර බඩු අනිත් කඩේට වඩා අඩුවෙන් 600ක් කියනවා , මුළු බිල් එකෙන් දෙනවා ෂොට් එක. බජාජ් sale එක යන්නේ ඔහොමයි මුන්ගේ .

    මුන් ඔක්කොම කැලි මාරු කරනවා අලුතෙන් දාන්න කියලා , මොන පොඩි repair එකට ගියත් . අශේන් කාරයා කඩේ sale එක කරගන්න , ත්‍රිවිල් එකක් කැඩිලා ගියාම , මුළු ඔක්කොම අලුතෙන් දම්මනවා . මු ගලවලා ගෙන්න කියනවා , සල්ලි නැත්තම් කඩේ බඩු උන්ම දාලා හයි කරනවා . පස්සේ සල්ලි ගෙවලා අරන් යන්න විල් එක කියලා ( අර 206 විල් එකේ අන්කල් රු 60000ක් පොලියට අරන් ආවේ , මුගෙන් විල් එක ගිනියන්න , )

    අපිට මු ගහන ගෙන තේරුණා නිසා , අපි කිව්වා හදන්න එපා , අපි කබයක් දාලා විල් එක ඇදගෙන ගෙදර ගෙනාවා .

    දැන් අපි මරදානේ හයි කරන බාස් ගෙන්නුවා . පොර ඇවිත් දැන් හයි කරලා ගියා . මේක පොස්ට් එක දාන්නේ අපි හදාගත්තට පස්සේ . වාහනේ ලෙඩේ , රිවස් විල් එකක් කැපිලා තිබුනා . බාස් අහනවා එන්ජින් එක ගැලෙව්වේ ඇයි කියලා ?? Ashen Motors එකේ එකා , ගරාජ් එකත් එක්ක සෙට් වෙලා මේ ගේම ගහන්නේ . අහිංසක මිනිස්සු රු 2000 න් ( රිවස් විල් එකට ගියේ රු 800යි ) කරගන්න පුළුවන් වැඩේ , රු 70000ක් වෙනකන් වවාගෙන කනවා . අපි ඇදගෙන ආපු නිසා ටිකක් බේරුනා . නමුත් අශේන් එකේ කාලකන්නි මේක ගැලව්වා නිසා , එක දෙක උනා .

    මුන් මේ කරන වංචාව ,

    1) මුන් වාහනේ ගලවාගෙන ගියා මුළු එන්ජින් එකේම කැලි ගෙන්න කියනවා , ( ලෙඩේ කියන්නෙත් නැහැ , ඔක්කොම බඩු දාන්න ඕන )
    2) බඩු ගන්න ඕන Ashen Motors එකෙන් විතරයි. වෙන තැන වලින් ගෙන ඒවා අපි දන්නේ නැහැ ( මේ ගැන ගරාජ් එකේ වත් කොහෙවත් සදහන් කරලා නැහැ , අපි වෙන තැන වලින් බඩු ගේන්නම් කියද්දී , බාස් කියන්නේ )
    3) Ashen Motors එකේ උන් බඩු වල මිල ගණන් කියන්නේ නැහැ , අයිතිකාරයට ගොඩක් තරහා යනවා එකින් එක ගණන් අහද්දී )
    4) මිරිස් වත්ත - පිළියන්දල පට්ටලෙන් විතරයි වැඩේ කරගන්න ඕන ( මු වගකියන්නේ )
    5) Ashen Motors එකේ අයිතිකාරයා කියනවා , 2 strock එකක් නම් ගැලෙව්වොත් 60000+ එහා යනවලු , 4 strock එකක් නම් 120000කට එහා අතේ තියාගෙන ඕනලු ඔයා රෙපයාර් එකකට එන්න ඕන .( මු මොන පොඩි ලෙඩේට ගියත් යන මනුස්සයට ෂොට් එක දෙනවා ඔක්කොම බඩු ටික දම්මලා , ඉතින් කතාව හරි )

    මම දැන් පාරිබෝගික අදිකරියට මේ ගැන පැමිණිලි කරනවා , රු 800ක් යන වැඩේ අපිව වවාගෙන කන්න හැදුවට . අහිංසක මනුස්සයෙක්ගේ සල්ලි මෙහෙම හුරන් කන එක නැති කරන්න , ඔයාලත් fb , දන්නා තැන් වල මේක share කරන්න . මිනිස්සු දැනුවත් උනාම මෙහෙම වැඩ අයි කරන්න යන්නේ නැහැ . මෙහෙම සල්ලි හම්බකරලා මිනිස්සුන්ට යා දෙනවද කියන එක ප්‍රශ්නයක් . කොහෙන් හරි මේ අසාදාරණ සල්ලි නැති වෙනවා සක්කිලි





    අද උන දේ :- ( 2023/03/20)

    අද 2023/03/20 අශේන් එකේ ගරාජ් එකේ චන්ඩි 3න දෙනෙක් ආවා උදේ 9.20ට වගේ . මු ඇවිත් පොස්ට් දාලා තියෙනවා . මම කිව්වා ඔව් , ඔයාලා කරන වංචාව මම පාරිබෝගික අදිකරියටත් දැම්මා කිව්වා . ඔය කොන්ඩෙ වවපු මී හරකා , අපේ ගෙදර ඇතුලට ඇවිත් කුණුහරුපෙන් බැනල , පොස්ට් අයින් කරපන් ගාලා තර්ජනය කළා . මම එවලේම 119 dial කළා . උන් පට ගාලා මාරු උනා .

    මම අශේන් morters කාලකන්නින්ගේ 011 4 369 469 අරන් කිව්වා , උබලගේ චන්ඩි ආවා . මම මේවත් පොස්ට් දානවා . නීතියෙන් මම මේවා විසදගන්නවා කළුකඩ කාරයෝ කියලා .

    අහිංසක මිනිහෙක් කොහොමද මුන් එක්ක ගනු දෙනු කරන්නේ . මුන් ඒ මිහිහට ගහන්න එන්නේ . මගේ ජිවිතයට මොනා හරි උනොත් ashen morters අයිතිකරු , සියලු වගකීම් බාරගතයුතුයි .


    මේ ගැන ඔබේ fb පිටුවේ පලකරලා සහයෝගයක් දෙන්න මේ වගේ අසාදාරන වලට තිත තියන්න .

    View attachment 200335


    View attachment 200336
    View attachment 200337

    View attachment 200338
    Bump
     

    New Plus

    Junior member
  • Feb 10, 2023
    18
    42
    13
    පොලිසියේ මුන් මරණ තර්ජන කරපු එකට ඇන්ට්‍රි එකක් දැම්මා . එක එකා එවනවා , පැමිණිල්ල අයින් කරගන්න කියා කියා. කාලකන්නි වරදක් කරලා නැත්තම් බයවෙන්නේ මොකටද ?
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කාලකන්නි බන්.වීල් එකක් පදින්නෙ ලොකු සල්ලිකාර කමට නෙවෙයිනෙ.උඹලා කොළඹ සයිඩ් එකේ නිසා කාක්කො වැහි වැහැලා ඇති.වෙලාවට මම ඉන්න සයිඩ් එකේ නම් එන්ජිම ගලවලා උඩු යටිකුරු කරන්න පුළුවන් ෆට්ට බාසෙක් ඉන්නවා බන්.මගෙ වීල් එකේ හෙඩ් එක බෝර් එක තියලා තව පොඩි පොඩි වැඩ ටිකක් කරගත්තා.පිළිගනින් උගෙ වැඩ කුලිය 1500යි බන්.ෆට්ටම කොල්ලෙක්
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    පොලිසියේ මුන් මරණ තර්ජන කරපු එකට ඇන්ට්‍රි එකක් දැම්මා . එක එකා එවනවා , පැමිණිල්ල අයින් කරගන්න කියා කියා. කාලකන්නි වරදක් කරලා නැත්තම් බයවෙන්නේ මොකටද ?
    එක්කෝ ඔක්කොම පැත්තකින් තියලා උන් එන ඒවා හොඳට පැහැදිලිව cctv රෙකෝඩ් කරන් හිරු, දෙරණ, සිරස, සියත එකේ ප්‍රාදේශිය reporters ලට එන්න කියලා සීන් එක දීපං හොඳ මීඩියා කවරේජ් එකක්. එන reporters ලට පුලුවන්නම් සලකපං උන් අහිංසක මිනිස්සු

    පලි - නීතියෙනුත් පිහිටක් නැත්නම්, උඹට ගෙදරට ඇවිත් සද්දෙ දානවනම් තව දෙතුන් දෙනෙක් උබ අඳුරන උන් ගෙන්නගෙන මිරිස් කුඩු 100ක් විතර අරං මූනට ගහලා නෙලපං හතර හන්දි කැඩෙනකම්. කොයි චන්ඩියත් මෙල්ලයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    කාලකන්නි බන්.වීල් එකක් පදින්නෙ ලොකු සල්ලිකාර කමට නෙවෙයිනෙ.උඹලා කොළඹ සයිඩ් එකේ නිසා කාක්කො වැහි වැහැලා ඇති.වෙලාවට මම ඉන්න සයිඩ් එකේ නම් එන්ජිම ගලවලා උඩු යටිකුරු කරන්න පුළුවන් ෆට්ට බාසෙක් ඉන්නවා බන්.මගෙ වීල් එකේ හෙඩ් එක බෝර් එක තියලා තව පොඩි පොඩි වැඩ ටිකක් කරගත්තා.පිළිගනින් උගෙ වැඩ කුලිය 1500යි බන්.ෆට්ටම කොල්ලෙක්
    කොළඹ, බයික් එකක් හදන්න ගියත් එපා වෙනවා බන්..
    උන් හදන්න කැමති නැ, Replace කරන්න තමයි කැමති..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,382
    6,042
    113
    පංචිකාවත්තට අරන් ගිහින් හදන් ආවත් ලාබයිනේ බන්. ඩේවිඩ් පිරිස් එකට ( බජාජ් කම්පැනියටත්) ඊමෙල් එකක් දාපන්.

    එන් ජින් හදනවා කියලාත් වවගෙන කෑමක් කරන්නෙ. මගේ යාළුවෙක් අපේ පැත්තේ බජජ එකට එන්ජිමක් හදන්න දුන්නා. ඕකුන් මාසයක් තිස්සේ අත ගෑවා. අන්තිමට හදලත් නැ. ගණත් 40000ක් විතර යනවා කියලා. අන්තිමට බයික් එක අරගෙන පංචිකාවත්තේ බජාජ් එකට ගියා. එහෙට ගියේ මොකක් හරි කෑල්ලක් ඕනි උනත් අවටින් හොයා ගන්නත් ලේසි නිසා. අන්තිමට එන්ජිමේ හදන්න දෙයක් නැ. රු 5000ක රෙපයාර් එකක් තිබුනෙ.
    Bump

    Bump
    ------ Post added on Mar 27, 2023 at 7:26 AM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    අපේ ගේ ගාව ගෑරේජ් එකේ එකා වාහනයක් ආව ගමන් අඩ ගහල ගලෝනව ගෙනියන්න බැරි වෙන්න
    ඊට පස්සෙ සති ගානක් චාටර් කරල කරල තමා ගන්න වෙන්නෙ