කැනඩාවෙන් ඉන්දියානුවන් 700ක් එලියට

shenat

Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    A man has admitted he posed as a doctor at Middlemore Hospital using bogus CVs, forged reference letters and practising certificates.

    Yuvaraj Krishnan pleaded guilty to a raft of 13 new forgery charges at the Manukau District Court before Judge Karen Grau this morning.

    Dressed in a mint jumper and beige pants, the man pleaded guilty through his lawyer to charges including forging letters of support from the Medical Council and Auckland Regional Public Health Service, using CVs with false education and work experience, and making fake annual practising certificates.

    more: NZ Herald

    oya ballige puthala nisa wena asian untath kelawenawa. ballige puthalage okkoma salli rajasanthaka karala elawala danna ona aye lifetime enna bari karala. :angry:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් කරන දහ දුරා වැඩ හින්ද අනිත් එවුන්ටත් යන්න ගියාම මාරම ගේමක් දෙන්න වෙනවා
    ෆින්ලන්ඩ් වලත් දන් කේලා බෙනිෆිට් දෙන්නේ නැ මුන්ට. මුන් හොරට දොඉයුමන්ට් හදලා කේලා එකෙන් නිකන් කකා ඉන්නවා . සමහර උන් පැය 12 වැඩ කරනවා ස්ටුඩන්ට් ඇවිල්ල. ඉන්දියන් කාරයන්ගේ බිනස් වල උන් වැඩ කරන්න දෙනවා. දැන් කෙලවිලා තියෙන්නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,963
    198,281
    113
    Colombo, Sri Lanka
    ෆින්ලන්ඩ් වලත් දන් කේලා බෙනිෆිට් දෙන්නේ නැ මුන්ට. මුන් හොරට දොඉයුමන්ට් හදලා කේලා එකෙන් නිකන් කකා ඉන්නවා . සමහර උන් පැය 12 වැඩ කරනවා ස්ටුඩන්ට් ඇවිල්ල. ඉන්දියන් කාරයන්ගේ බිනස් වල උන් වැඩ කරන්න දෙනවා. දැන් කෙලවිලා තියෙන්නේ
    එකනේ. මුන්ගේ මේ වංචාව ජාන වලින් තියෙන්නේ. ඉංග්ලන්ඩ් වල ඉන්න මගේ යාලුවෙක් කිව්වා මුන්ගේ වැඩ හින්ද අපි බස් එකකට නැග්ගත් සල්ලි දානකන් driver මාමි බලන් ඉන්නවලු බස් එක අදින්නේ නැතුව... 🤭
     
    • Haha
    • Like
    Reactions: shenat and CloudX64

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කැනඩාවේ ඉන්න ඉන්දියානුවන් 700ක් ඩිපෝර්ට් කරන්න හදනවා නේද. හොර documents දාල ඇවිත් කියල. මේ සෙට් එකේ දැන් ජොබ් කරන අයත් ඉන්නවලු. PR දාන්න ගිහින් තමයි අහු වෙලා තියෙන්නේ.
    Oya category eke Sri Lankawath innawa kiyala amathaka karanna epa. api degolloma watenne indian widiyata. ane manda kohomada 10yeras work history eka balanawa PR process ekedi. Gap tiyenne bahalu
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    අම්මෝ මෙන්න කොල්ලා
    උබ ට නේද ඊයේ රෑ කොල්ලො තියාගෙන පුකේ ඇරියේ 🤣🤣
    මේ පේන්නෙ නැද්ද වැදගත් ත්‍රෙඩ් එකක පිස්සු වැටුන ස**ලියෙක් වගේ කෑ ගහන හැටි 🤭🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මේ පේන්නෙ නැද්ද වැදගත් ත්‍රෙඩ් එකක පිස්සු වැටුන ස**ලියෙක් වගේ කෑ ගහන හැටි 🤭🤭
    @don Gas Can ගෙන් පුක්ෂනය වෙච්ච කොල්ලා නේ ද මේ🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    @don Gas Can ගෙන් පුක්ෂනය වෙච්ච කොල්ලා නේ ද මේ🤣🤣
    වැදගත් ත්‍රෙඩ් වල සවුත්තු විදිහට හැසිරෙන්න එපා බන්.. 🤭
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Kela benifit kiwwe?
    මේ රටේ කපන ටක්ස් එක ඔක්කොම එකතු කරලා ෆන්ඩ් එකක් හදලා තියනවා. එකෙන් තමා රට සෝෂල් හැම දේම කරන්නේ
    එකෙන් රටේ හැම කෙනෙක්ටම අනෙම්ප්ලෝයිමන්ට් බෙනිෆිට් එකක් ගෙවනවා. ජොබ් එකක් කල කෙනෙක්ට නම් ඒ ගැන දෙනවා නැත්නම් 1350 ක් වගේ ගානක් දෙනවා. ඒ වගේම හිගක් දේවල් වලට කේලා එකෙන් ෆන්ඩ් කරනවා. එක පිටන් එන උන්ටත් දෙනවා. ඉන්දියන් කාරයෝ ඕවා මිස් යුස් කරලා දැන් දෙන්නේ නැ

    Oya category eke Sri Lankawath innawa kiyala amathaka karanna epa. api degolloma watenne indian widiyata. ane manda kohomada 10yeras work history eka balanawa PR process ekedi. Gap tiyenne bahalu
    පිස්සුද බන් අපි ඉන්දියන් එම්බසි එකට ගියාට ශ්‍රී ලන්කන්ස් ලා. එක DVV එකේ ඉදන් රේගිස්ටර් වෙලා නේ තියෙන්නේ.
    වරක් ගැප් තිබ්බම කොමත් කෙස් තමා.
    ------ Post added on Mar 21, 2023 at 6:45 PM
     
    • Like
    Reactions: nusryxxx and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,917
    1
    28,133
    113
    Punjab එවුන්ගෙ හෙන අවුලක් තියෙනවා. වෙන එකක් තියා අනිත් ඉන්දියන් උන්ටත් Punjab එවුන්ව පෙන්නන්න බෑ