තාම සුවයක් නෑ. දැනට මුළු මුනම දැවිල්ලයි. සෙක්ස් කරද්දී ශුක්‍රානු පහ වෙන්නේ නෑ. ඕව තමයි සයිඩ් ඉෆෙක්ට්ස්.මේ බෙහෙත් වලින් සුවයක් දැනේන්න මාසයක් විතර යනවා.මම කරවලයෙකුයි, කුණුකට්ටෝ දෙන්නෙකුයි මැරුවා. මේ ගෙවෙන්නේ ඒ පවද කොහෙද.
Ah pons kalekinඉස්සරහට කෙලින් වෙන්න නැතුවම යයි![]()
මුල් සති 2 අමාරුයිතාම සුවයක් නෑ. දැනට මුළු මුනම දැවිල්ලයි. සෙක්ස් කරද්දී ශුක්‍රානු පහ වෙන්නේ නෑ. ඕව තමයි සයිඩ් ඉෆෙක්ට්ස්.මේ බෙහෙත් වලින් සුවයක් දැනේන්න මාසයක් විතර යනවා.මම කරවලයෙකුයි, කුණුකට්ටෝ දෙන්නෙකුයි මැරුවා. මේ ගෙවෙන්නේ ඒ පවද කොහෙද.
එහෙම නම් වෙන්නේ නෑ. කෙලින් වෙනවා. බඩු යන්නේ නැති එක විතරයි. මොලේ serotonin වැඩිවෙද්දී dopamin අඩු වෙනවා. ඒකයි සරලම කාරණේඉස්සරහට කෙලින් වෙන්න නැතුවම යයි![]()
25mg වලින් පටන් ගත්තේ. ඩොකා 50mg ක් ලිව්වා. ඒත් මම හිතුවා මාසයක් 25mg ගානේ අරන් බලන්න.පටන් ගත්තෙ mg කීයෙන්ද
risperidon 0.5 කුත් රෑට බොන්න
නැත්තං Olanzapine 2.5ක් හරි
ඒ එක්කම clonezepam 0.5කුත් බොන්න. ඒක මාසයක් බීල නවත්තල අර දෙක විතරක් දිගටම බොන්න
එතකොට ඔය මුලදි එන අමාරු එන්නෙ නෑ
ඔව් නේ.මුල් සති 2 අමාරුයි
ඇගට හුරු වෙනකම් ඔහොම ටමා..
නින්ද යන්නෙත් නෑනේ ..
ඩිස්ටිඩිඩිං කරන්න එපා Sperm එකතු කරපන් අනාගතය උදෙසා![]()
clonezepam දිගටම බොන්න එපා. ඩොක්ටර් එක නවත්තන්න කිව්වම නවත්තන්නඑහෙම නම් වෙන්නේ නෑ. කෙලින් වෙනවා. බඩු යන්නේ නැති එක විතරයි. මොලේ serotonin වැඩිවෙද්දී dopamin අඩු වෙනවා. ඒකයි සරලම කාරණේ
25mg වලින් පටන් ගත්තේ. ඩොකා 50mg ක් ලිව්වා. ඒත් මම හිතුවා මාසයක් 25mg ගානේ අරන් බලන්න.
clonezepam නම් ඩප්පි දෙකක් තියනවා. ඒත් පුලුවන් තරම් සිමා කරලා තියෙන්නේ.
------ Post added on Apr 4, 2023 at 2:16 PM
ඔව් නේ.
ඊයේ අතේ පාරක් ගැහුවා. ලොකු ලෝඩ් එකක් ගියා.
------ Post added on Apr 4, 2023 at 2:17 PM
ඔව් මම දැක්‍කා. එත් 25mg වල ඉදලා බලනවා සුවයක් එයිද කියලා. ආවේ නැත්තම් 50mg ගන්නවා.clonezepam දිගටම බොන්න එපා. ඩොක්ටර් එක නවත්තන්න කිව්වම නවත්තන්න
sertraline 25 න් 50ට සතියකින් මාරු වෙන්න පුලුවන් අවුලක් නෑ මචං
Sertraline බොන්නෙ මොකටද? කසියා වැඩි උනාමද?
Sertraline බොන්නෙ මොකටද? කසියා වැඩි උනාමද?
Social anxiety වලට sertraline වලට වඩා හොද බෙහෙත් තියනවා බන්.මට දුන්නේ social anxiety වලට
අවුරුදු ගානක් එක එක බෙහෙත් බිව්වා කිසිම බෙහෙතක් වැඩ කලේ නෑ මටSocial anxiety වලට sertraline වලට වඩා හොද බෙහෙත් තියනවා බන්.
Sertraline සෙට් වෙන්නේ over thinking/OCD වලට
රෙද්ද තමයි , ඕකෙ ප්‍රධානතම අතුරුආබාධයක් තමයි ඒක.එහෙම නම් වෙන්නේ නෑ. කෙලින් වෙනවා. බඩු යන්නේ නැති එක විතරයි. මොලේ serotonin වැඩිවෙද්දී dopamin අඩු වෙනවා. ඒකයි සරලම කාරණ
Duloxetine/Venlafaxine category eke behthuth biwwada?අවුරුදු ගානක් එක එක බෙහෙත් බිව්වා කිසිම බෙහෙතක් වැඩ කලේ නෑ මට
අමුක්කරා පැනිය ට්‍රයි කරා මම එක සැරයක් antidepressants බොන ගමන්.රෙද්ද තමයි , ඕකෙ ප්‍රධානතම අතුරුආබාධයක් තමයි ඒක.
පස්සෙ ඉතිං urologist කෙනෙක්ට කියල බැලුමක් හයි කරගෙන හුලං ගගහ හිටං
පස්සෙ fake account එකක් හදාගෙන මේනෙ නාහෙන් අඬපන්අමුක්කරා පැනිය ට්‍රයි කරා මම එක සැරයක් antidepressants බොන ගමන්.
වැඩේ සාර්ථකයි.
ඔච්චර අකවුන්ට් හදන්න කොහේ තියන ෆෝන්ද බන්පස්සෙ fake account එකක් හදාගෙන මේනෙ නාහෙන් අඬපන්![]()
මාත් දැන් අවුරුදු 8ක් විතර තිස්සේ එක එක ජාතියේ ඒවා බොනවා විටින් විට .ඕව අවුරුදු ගනං බොන මිනිස්සුත් ඉන්නවා![]()