LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,943
    1
    28,192
    113
    අපේ ඔක්කොම උන් වගේ ෆේල්. ධනංජය විතරයි ටිකක් ෂුවර් කරන්න පුලුවන් විදියට ගැහුවේ..අද ඒකත් නෑ .

    Pak වල අලුත් උන් තුන්දෙනෙක් තමයි 100, 200 ඒවා දැම්මේ..
    Imam ul , Masood , Babar , Safraz ට වැඩිය ගහන්න බැරි උනා. උන් 4 දෙනාගෙන් එකෙක්වත් සීරිස් එකේ මුළු ලකුණු 100ක් ගහල නෑ .
    හැබැයි අනිත් උන් ගේම ගැහුවා..

    අපේ උන්ට උන්ගේ fast bowlers ල දෙන්නට හරියට ගහන්න බෑ . උන් දාපු ප්‍රෙෂර් එකෙන් උන්ගෙන් බේරිලා හිටියත් ස්පින් එකට අවුට් වෙලා ගියා.
    ලංකාවේ මෙහෙම කනවනම් Top 6 රටක දී අබ සරණයි.
    ඇති යන්තම් තේරුම් ගත්තා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,943
    1
    28,192
    113
    ඉතින් ඕක තමයි මම දිගටම කිව්වේ.
    අපේ උන්ගේ අවුලක් තියෙන්නේ.
    සම්පූර්ණ ඇත්ත. කිසිම world class competitive talent එකක් නැති ලොන්තයෝ ටිකක්. මුන්ට මලාට කිසිම icc global level tournament එකක quarter finals වත් යන්න බෑ.
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    චන්දිමාල් ටිම් එකේ ඉද්දි තිරිමාන්න විතරක් රිටය වෙන්නෙ ඇයි
    Thirimanne opener kenek nisa (Dimuth, Pathum, Madushanka) & stats top order batsmen kenek hatiyata godak awul. Average eka 0 mendis tath wada godak adui.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,897
    113
    Home grounds walawath gahaganna bane... Ape 1st Class Standard na.. players godak rata dala gihin. SLC unta fun thama
    Talent pool එක School Level ඉඳන්ම Shrink වෙලා. එක එක හේතු ඒකට තියනව. ඕව ඉතින් හැමදාම කිය කිය යන්න බෑ. ලංකාවෙ Football වගේම තමයි දැන් ලංකාවෙ Cricket. Ethnic sport එකක් වෙලා. එහෙම උනාම Talent Pool එක ඉස්කෝල කිහිපයකට, එක Ethnicity එකකට ලිමිට් වෙනව. ඒකෙන් පිට උන් School Level ම Naturally හැලෙනව. Discourage වෙනව
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,665
    9,320
    113
    This is the ground reality. These useless bastards cannot compete in international level. To be a competitive team there should be a world class talent, fighting spirit, strategic vision and synergy. Our lonthayos got nothing.
    dan inna set eka mita ehaa ba mokada unge develop karanna ba thawa. Eka unge waraddama newee system ekee awula, un ekaiyi ireland walata 700 gahannath, ita wadda competitive domestic gahana Pakistan walata 188 out wennath reason eka

    2023 ma structure eka compete wenna haduwa nam school and domestic, 2032, 2033 kale wenakota shape team ekake ewi

    nathnam me widiya ma thama

    ada kale 2008 ta kalin wage kalaya ekka hadenna baa, ehama cricket ekake newee dan thiyanne

    Domestic, School thiyanne hadenna

    International thiyanne perform karanna

    International wala hadenna baa, a kalee iwaraiyi, onna okaiyi ape SLC gonnunta thernne nathee

    Chance dunna kiyala players la international wala develop karanna ba

    U-19 api kana widiyata therum ganna puluwan school level eka kochara bahalada kiyala
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,930
    13,993
    113
    කොහොම ඉංග්ලන්ඩ් වල ටුවර් එකක් සෙට් උනොත්,1000 ගහල රෙකොර්ඩ් එක කඩනවා ලොවෙත්.
    ස්ටාර්ක් ,හෙසල්වුඩ් ,කමින්ස් ලට ගහන හැටියට අපේ උන්ගේ ඕවරෙකට අනිවා 10 පන්නලා ගහනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    කොහොම ඉංග්ලන්ඩ් වල ටුවර් එකක් සෙට් උනොත්,1000 ගහල රෙකොර්ඩ් එක කඩනවා ලොවෙත්.
    ස්ටාර්ක් ,හෙසල්වුඩ් ,කමින්ස් ලට ගහන හැටියට අපේ උන්ගේ ඕවරෙකට අනිවා 10 පන්නලා ගහනවා
    අපි ඒත් ගහන්නෙ 188යි..😌
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    World cup qualifies ireland tour ekak zimbabwe tour eka wage gahan hitiyanam me prashna mokakwath na.Mama nam kiyanne e wage ewama witharak gahan enna one prashne ewaraye.Ethakota mendis chandimal 200ewa gahawi apith sathutin.😛
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    කොහොම ඉංග්ලන්ඩ් වල ටුවර් එකක් සෙට් උනොත්,1000 ගහල රෙකොර්ඩ් එක කඩනවා ලොවෙත්.
    ස්ටාර්ක් ,හෙසල්වුඩ් ,කමින්ස් ලට ගහන හැටියට අපේ උන්ගේ ඕවරෙකට අනිවා 10 පන්නලා ගහනවා


    Bazball cricket උන්ට හැරෙන්නවත් බෑ අපේ පියර්ලස් ක්‍රිකට් එක්ක :baffled:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,930
    13,993
    113
    Bazball cricket උන්ට හැරෙන්නවත් බෑ අපේ පියර්ලස් ක්‍රිකට් එක්ක :baffled:
    උන්ගේ දෙන්නයි එන්නේ,වැඩිම උනොත් 3 එවි බැට් කරන්න,මාර්ක් වුඩ් එහෙම බෝල් කරන්න ගත්තම ලෝන්තයෝ ටික පත් වෙලාම ඉදි ඕවරේම,සිරාවටම ටුවර් එකක් සෙට් වෙන්න ඕන,
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    උන්ගේ දෙන්නයි එන්නේ,වැඩිම උනොත් 3 එවි බැට් කරන්න,මාර්ක් වුඩ් එහෙම බෝල් කරන්න ගත්තම ලෝන්තයෝ ටික පත් වෙලාම ඉදි ඕවරේම,සිරාවටම ටුවර් එකක් සෙට් වෙන්න ඕන,
    ලග පාත නැහැ නේද බොසා ඒ පැත්තෙ ටුවර් එකක්.. කලිසම ගලවලා නූල දාන්න වෙන්නෙ එහෙම උනොත්..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    LPL 2023 : Schedule

    The 4th edition of the Lanka Premier League 2023, Sri Lanka’s top-most domestic T20 tournament with an international flavor, will be held from July 30 to August 20, 2023.

    Matches will be played in R Premadasa stadium and Pallekale Cricket stadiums

    ceX0sBn.jpg
     
    • Wow
    • Like
    Reactions: NRTG and JokerFan