ලෝකල් ප්ලේයර්ස්ලා මිස්ෆීල්ඩින්ග් වලිනුයි අඩු ස්ට්රයික් රේට් තියාගෙන T20 මැච් නාස්ති කරගන්න විදිහ ඉන් කන්ට්රාස්ට් හොඳටම පේන තැන LPL. හොඳ ලෝ මිඩ්ල් ඕඩර් බැටර්ස්ලගෙ අඩුව පේනව. ෆෝම් එකේ ඉන්න ඕවර්සීස් එකෙක් උඩින් ඇවිත් දාල දෙන ෆවුන්ඩේෂන් එක කාල දානව.
මේ පාර හොඳක් තියෙන්නෙ කලින් සීසන් වල තිබ්බ ඕඩර් එක කැඩිල ගිහින් තියෙනව. මෝඩ විදිහට තරඟ ඩිවලොප් වෙන්නෙ හැබැයි.
මේ පාර හොඳක් තියෙන්නෙ කලින් සීසන් වල තිබ්බ ඕඩර් එක කැඩිල ගිහින් තියෙනව. මෝඩ විදිහට තරඟ ඩිවලොප් වෙන්නෙ හැබැයි.

)