LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලෝකල් ප්ලේයර්ස්ලා මිස්ෆීල්ඩින්ග් වලිනුයි අඩු ස්ට්‍රයික් රේට් තියාගෙන T20 මැච් නාස්ති කරගන්න විදිහ ඉන් කන්ට්‍රාස්ට් හොඳටම පේන තැන LPL. හොඳ ලෝ මිඩ්ල් ඕඩර් බැටර්ස්ලගෙ අඩුව පේනව. ෆෝම් එකේ ඉන්න ඕවර්සීස් එකෙක් උඩින් ඇවිත් දාල දෙන ෆවුන්ඩේෂන් එක කාල දානව.

    මේ පාර හොඳක් තියෙන්නෙ කලින් සීසන් වල තිබ්බ ඕඩර් එක කැඩිල ගිහින් තියෙනව. මෝඩ විදිහට තරඟ ඩිවලොප් වෙන්නෙ හැබැයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,811
    165,545
    113
    එකමත් එක රටක
    ලෝකල් ප්ලේයර්ස්ලා මිස්ෆීල්ඩින්ග් වලිනුයි අඩු ස්ට්‍රයික් රේට් තියාගෙන T20 මැච් නාස්ති කරගන්න විදිහ ඉන් කන්ට්‍රාස්ට් හොඳටම පේන තැන LPL. හොඳ ලෝ මිඩ්ල් ඕඩර් බැටර්ස්ලගෙ අඩුව පේනව. ෆෝම් එකේ ඉන්න ඕවර්සීස් එකෙක් උඩින් ඇවිත් දාල දෙන ෆවුන්ඩේෂන් එක කාල දානව.

    මේ පාර හොඳක් තියෙන්නෙ කලින් සීසන් වල තිබ්බ ඕඩර් එක කැඩිල ගිහින් තියෙනව. මෝඩ විදිහට තරඟ ඩිවලොප් වෙන්නෙ හැබැයි.
    ඕවසිස් උනුත් ගෙඩි බෑවා . ඊයේ බාබර් .. ඊට කලින් සකිබ්.

    ඕකෙන් හොද players ල තුන් හතර දෙනෙක් හදුනා නම් ඇති.. දැනට shevon හොදට ගහනව .. නුවනිදු නම් ඊයේ තව පොඩ්ඩෙන් මැච් එක කනවා.









    අම්මෝ අම්මෝ පඩ රංගයා ගේ පාරවල් ටික. :rofl:
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    BLK ෆකර් ආවට පස්සෙ පොශ් කෑල්ල වෙලා නේ. මෙහෙම හොඳයි කලින් තිබුන විදිහට දුක හිතෙනව
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    Sinhalayo mage team eka

    Dhana
    Pathum
    Dimuth
    XXXXX
    Asalanka
    Hasaranga
    KJP
    Shanaka
    Dunith
    Chameera
    Dilshan

    Premier League Football GIF by MolaTV
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,811
    165,545
    113
    එකමත් එක රටක
    Sinhalayo mage team eka

    Dhana
    Pathum
    Dimuth
    XXXXX
    Asalanka
    Hasaranga
    KJP
    Shanaka
    Dunith
    Chameera
    Dilshan
    උබල KJP ව No 5න් පස්සට දැම්මට ඌ කවදාකවත් මුල් 5 මිසක් යටින් ගැහ්නේ නෑ .


    ටීම් එකේ දැනට තිය positions ටිකේ ඉන්නේ පහුගිය අවුරුදු 4 ඒ ඒ position වල වැඩිම ලකුණු ගහපු උන්ටික. (0-6).. 7 ගත්තත් පින්කැපා ත් අදාලයි.

    Dimuth ව ගෙනාවේ Open කරන්න. ඌ ව 3 එවන්නේ නෑ .

    Dhana ගේ No 6 Avg - 46ක්. SR එකත් හොදයි . ඌ ව එතනින් අයින් කරන්නේ නෑ .

    Sadeera ට දීපු චාන්ස් වල No 4 , Avg -48ක් . ඌවත් අයින් කරන ලේසි නෑ .

    5 හොදටම කරල තියෙන්නේ අසලංක.


    Open ඇවිත් Dimuth /Pathum avg 47+
    ඉතින් උන් දෙන්නව වෙනස් කරන්න කිසි ඕනෑකමක් නෑ .

    අවුල තමයි වෙල්ලා ව ඔබා ගන්න නම් එක්කෝ අපේ එක ස්පිනර් කෙනෙක්ට හොදටම වදින්න ඕනේ විකට් නැතුව.
    නැත්නම් එක fast bowler 1 කෙනෙක් එක්ක යන්න ඔනේ . . එහෙමත් නැත්නම් ඉතින් උඩ එකෙක් injured වෙන්න ඔනේ ( පින් කැපා උනොත් නම් ideal ;) )
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අම්මෝ අම්මෝ පඩ රංගයා ගේ පාරවල් ටික. :rofl:
    ado sirawata.. u henata place karala shots tikak gahuwa neh.. oka International match wala nam uda panala, natala natala, lakunu 5k gahala out wenawa.. digatama ohoma gahuwoth hodai.. ;);)
    eth mokada manda, mata uuwa set wenne ne.. :(:baffled:
     
    • Like
    Reactions: dilann