LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    moda hukannek e yaka
    ඌ නම් මහා පොන්සියෙක්... මේක පැරදිලා ගෙදර අවා නම් හරි... පිංටෝවයි බිංදුසාරයයි එළියට දා ගන්න...
     
    • Sad
    Reactions: kolavari

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ow ban ekko gamewath illapanko arugen rajithaya vitharai illuwe momentum eka kaduwema nae melo rahak nae , baller ta nelanakotat ekek gihin katha karanne nae ane manda , hebei ithin apata inna hoda ekekwath ball karanne nae ne
    Sanga Mahela wage kadda wath thibba nam aduma gane sledge karanna hari thibba. Munta mona sledge da? I think, You know, Did the basics wage padam karapu phrases tikak thamai kokatath thailaya.
     
    • Haha
    Reactions: handley and ttj

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හෂ්මතුල්ලා බවුන්ඩි වලට යන්නැතුව බෝල් කනවා . අපිට ප්ලේ කරන්නෙ 🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    මන් හිතිවේ උබත් අරු ටොස් එක දාන්න ඉන්නවා වගේ නූල දාලා යන්න ඉන්නේ කියලා. :lol:
    නැහැ බන් එලියට ආවා වසන්තව බලන්න. හැරිලා බලනකොට වසන්තට තලේබාන් කාරයෝ අරිනවා :lol:
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Rata pattenut Wenna tiyena baldu okkoma wela innawa madiwata mun apiwa cricket walinut baldu karana ekai kala inna bari 😢 Shik ICC ekata pethsamak wath gahala bari weida ape un cricket gahana eka nawaththanna🤔
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,591
    6,909
    113
    Gedara
    වෙල්ලා ට දෙන්න ඕනේ බන්.
    ඌ ලේෆ්ට් අමර්. මුන් දෙන්නම රයිට්

    එකෙක් ලේෆ්ට්.. 🥴
    Tactics and gambling in cricket mun dannawa nam lankawe cricket walata mehema wenne na
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,095
    168,006
    113
    එකමත් එක රටක
    කොහොමත් over 37 වෙනකොට අරුන් තුන්දේනාගේ over ඉවරයි නේද?
    ඕවර් 2ක් ඉතුරුයි.
    වෙල්ලාව දාන්න ඕනේ. උගේ කෙලින් එකයි කැපෙන එකයි දෙකක් තියනව. මොකක් හරි කරන්න පුලුවන්. පොන්නයා දැම්මොත් ඉවරයි.