ඌ නම් මහා පොන්සියෙක්... මේක පැරදිලා ගෙදර අවා නම් හරි... පිංටෝවයි බිංදුසාරයයි එළියට දා ගන්න...moda hukannek e yaka
Sanga Mahela wage kadda wath thibba nam aduma gane sledge karanna hari thibba. Munta mona sledge da? I think, You know, Did the basics wage padam karapu phrases tikak thamai kokatath thailaya.ow ban ekko gamewath illapanko arugen rajithaya vitharai illuwe momentum eka kaduwema nae melo rahak nae , baller ta nelanakotat ekek gihin katha karanne nae ane manda , hebei ithin apata inna hoda ekekwath ball karanne nae ne
pupen maLomthayo lept wenna neda Mithurani yanne

මන් හිතිවේ උබත් අරු ටොස් එක දාන්න ඉන්නවා වගේ නූල දාලා යන්න ඉන්නේ කියලා.@kasun090354t දැන් එන්ටර් වෙන්නේ නුලට![]()

හෂ්මතුල්ලා බවුන්ඩි වලට යන්නැතුව බෝල් කනවා . අපිට ප්ලේ කරන්නෙ![]()
නැහැ බන් එලියට ආවා වසන්තව බලන්න. හැරිලා බලනකොට වසන්තට තලේබාන් කාරයෝ අරිනවාමන් හිතිවේ උබත් අරු ටොස් එක දාන්න ඉන්නවා වගේ නූල දාලා යන්න ඉන්නේ කියලා.![]()

එහෙනම් වෙලාහ්ට උබත් නිදි අපිත් නිදිඋබලාට හිතෙන්නැද්ද මේ බින්දුසාර 10 ට වඩා ගහපු සාපේ කියලා පලදෙන්නේ...
Tactics and gambling in cricket mun dannawa nam lankawe cricket walata mehema wenne naවෙල්ලා ට දෙන්න ඕනේ බන්.
ඌ ලේෆ්ට් අමර්. මුන් දෙන්නම රයිට්
එකෙක් ලේෆ්ට්..![]()
ඕවර් 2ක් ඉතුරුයි.කොහොමත් over 37 වෙනකොට අරුන් තුන්දේනාගේ over ඉවරයි නේද?