The key points are: 1) The FIRST contact must be inside the boundary, and 2) the fielder can’t be touching the ball and the ground beyond the boundary at the same time.
Shadab ජාමෙ බේර ගත්තා යන්තම්
------ Post added on Sep 10, 2023 at 4:21 PM
The key points are: 1) The FIRST contact must be inside the boundary, and 2) the fielder can’t be touching the ball and the ground beyond the boundary at the same time.
https://live.sirasatv.lk/Live balanna link dapan ko bn
ඔන්න අපි හිතමු බෝලයක් කෙලින්ම එනව කියල Boundary line එකෙන් එළියට. ඇතුලෙ ඉන්න එකෙක්ට සීමාවෙන් එළියට ගිහිල්ල උඩ පැනල අර බෝලෙ ඇතුලට එවන්න පුලුවන්ද?The key points are: 1) The FIRST contact must be inside the boundary, and 2) the fielder can’t be touching the ball and the ground beyond the boundary at the same time.
------ Post added on Sep 10, 2023 at 4:21 PM
බැ. ඌ ක්රොස් කරලා ඉවරනේ. ඒක 6ක්.ඔන්න අපි හිතමු බෝලයක් කෙලින්ම එනව කියල Boundary line එකෙන් එළියට. ඇතුලෙ ඉන්න එකෙක්ට සීමාවෙන් එළියට ගිහිල්ල උඩ පැනල අර බෝලෙ ඇතුලට එවන්න පුලුවන්ද?
බෑ උඩ පනින වෙලාවේ ලයින් එක පාගලා හරි ක්රොස් කරලා හරි හිටියොත් ඒක 6යිඔන්න අපි හිතමු බෝලයක් කෙලින්ම එනව කියල Boundary line එකෙන් එළියට. ඇතුලෙ ඉන්න එකෙක්ට සීමාවෙන් එළියට ගිහිල්ල උඩ පැනල අර බෝලෙ ඇතුලට එවන්න පුලුවන්ද?
එහෙම තමයි වෙන්න ඕනෙ ඩස්පයන්ට.අදයි හෙටයි දෙකේම වැස්සොත්![]()