LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    https://www.icc-cricket.com/news/3004312
    දැන් නීතියෙ හැටියට මෙහෙම වෙන්නෙ කොහොමද බං? 🙄
    The key points are: 1) The FIRST contact must be inside the boundary, and 2) the fielder can’t be touching the ball and the ground beyond the boundary at the same time.

    Shadab ජාමෙ බේර ගත්තා යන්තම්
    ------ Post added on Sep 10, 2023 at 4:21 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    The key points are: 1) The FIRST contact must be inside the boundary, and 2) the fielder can’t be touching the ball and the ground beyond the boundary at the same time.

    ------ Post added on Sep 10, 2023 at 4:21 PM
    ඔන්න අපි හිතමු බෝලයක් කෙලින්ම එනව කියල Boundary line එකෙන් එළියට. ඇතුලෙ ඉන්න එකෙක්ට සීමාවෙන් එළියට ගිහිල්ල උඩ පැනල අර බෝලෙ ඇතුලට එවන්න පුලුවන්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,663
    113
    Homagama
    ඔන්න අපි හිතමු බෝලයක් කෙලින්ම එනව කියල Boundary line එකෙන් එළියට. ඇතුලෙ ඉන්න එකෙක්ට සීමාවෙන් එළියට ගිහිල්ල උඩ පැනල අර බෝලෙ ඇතුලට එවන්න පුලුවන්ද?
    බැ. ඌ ක්‍රොස් කරලා ඉවරනේ. ඒක 6ක්.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    කෝලිකුට්ටුවා ප්‍රේමදාසෙ අන්තිම මැච් තුනේ සීයෙ තුනක් ගහලා. අද නම් පනහක්වත් ගහන එකක් නෑ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,786
    2,923
    113
    ඔන්න අපි හිතමු බෝලයක් කෙලින්ම එනව කියල Boundary line එකෙන් එළියට. ඇතුලෙ ඉන්න එකෙක්ට සීමාවෙන් එළියට ගිහිල්ල උඩ පැනල අර බෝලෙ ඇතුලට එවන්න පුලුවන්ද?
    බෑ උඩ පනින වෙලාවේ ලයින් එක පාගලා හරි ක්‍රොස් කරලා හරි හිටියොත් ඒක 6යි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,176
    36,185
    113
    කෑගල්ල
    හරි හරි අපිට වැස්ස පැවුවා. ඔක වහින එකක් නැ එහෙටත් එච්චර. අයේ වහින ලයින් එකක් නැ