එක එක අය එක එක කතා නේ බං කියන්නෙ. මේක තාමත් හරි කියල තමයි @emoji diaries කියන්නෙ
![]()
මට මතක මචං මේ වගේ බවුන්ඩ්‍රි ලයින් එකෙන් එළියෙ කකුල් තියල උඩ පනින ඒව ඔක්කොම කැන්සල් කරා වගේ. පස්සෙ එහෙම රූල් එකක් ගෙනාව වගේ මතක.
එහෙම රූල් එකක් තියනවානම් කරූණාකරලා ඒක මෙතන හොයලා දාන්න. මම නම් දන්නේ 19.5.2 නීතිය.
mamath ooi match eka baluw. e unata ita passe okata haya denawa ohoma karana ba kiyala seen ekak giya aima wenas unada danne na. habai iye 6 dunna kiyanne okath 6 denna ona. mokada u uda paninakota line eka athurene. iyeth uda paninakota e wagema line eka uda hitiye hemanhaya.
කකුල බවුන්ඩ්‍රියේ වදිනවා පැහැදිලිව.


Dan Ind unta kelenawa eeka digata 3 days match gahala WC ekata kalin loku injury ekak awoth thanks to Jay Shah
Reseve day eka dammet ACC eken neda viewership eka beraganna ad revenue ekata? 


