LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,663
    113
    Homagama
    එක එක අය එක එක කතා නේ බං කියන්නෙ. මේක තාමත් හරි කියල තමයි @emoji diaries කියන්නෙ

    Screenshot-2023-09-10-193425.png

    මට මතක මචං මේ වගේ බවුන්ඩ්‍රි ලයින් එකෙන් එළියෙ කකුල් තියල උඩ පනින ඒව ඔක්කොම කැන්සල් කරා වගේ. පස්සෙ එහෙම රූල් එකක් ගෙනාව වගේ මතක.

    එහෙම රූල් එකක් තියනවානම් කරූණාකරලා ඒක මෙතන හොයලා දාන්න. මම නම් දන්නේ 19.5.2 නීතිය.

    mamath ooi match eka baluw. e unata ita passe okata haya denawa ohoma karana ba kiyala seen ekak giya aima wenas unada danne na. habai iye 6 dunna kiyanne okath 6 denna ona. mokada u uda paninakota line eka athurene. iyeth uda paninakota e wagema line eka uda hitiye hemanhaya.

    කකුල බවුන්ඩ්‍රියේ වදිනවා පැහැදිලිව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,663
    113
    Homagama
    ape ewatath reserve day thiyenawada shinhalu
    අඩු කුලේ උන්ට නැ. ඔය තියා ඔක්කෝම මැච් හේදිලා ඉන්දු පකිස් ෆයිනල් එකක් දිනනකං ගහනවා කිව්වත් අපේ උන් මීක් කියන්න වෙන්නැ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,645
    1
    10,917
    113
    අඩු කුලේ උන්ට නැ. ඔය තියා ඔක්කෝම මැච් හේදිලා ඉන්දු පකිස් ෆයිනල් එකක් දිනනකං ගහනවා කිව්වත් අපේ උන් මීක් කියන්න වෙන්නැ.
    dan pak vs ind melo rahak na.fb eke dala thibba wage un degollo kiss karan nathi eka witrai.e tharan love :rofl:
     
    • Like
    Reactions: emoji diaries

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,692
    1
    14,857
    113
    අඩු කුලේ උන්ට නැ. ඔය තියා ඔක්කෝම මැච් හේදිලා ඉන්දු පකිස් ෆයිනල් එකක් දිනනකං ගහනවා කිව්වත් අපේ උන් මීක් කියන්න වෙන්නැ.
    උන් Tweet කරල Pak vs Ind empty Stadium දැක්කමයි කියල. ලංකාවෙ උන්ට ඉතින් වෙනම ගායක් තියෙන්ණ ඕනෙ ඕව බලන්ණ 😂😂
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    බොලේ අල්ලන්න පලවෙනි පාරටම ....

    ඉන්නේ හෝ උඩ පනින්නේ...

    Boundary line එකට ඇතුලේ ඉදන්.

    ඉට පස්සේ boundary line එක හො එකෙන් පිට ඉදලා ටච් නොකර නටන්න පුලුවන් ඔනේ නාඩගමක් නටලා ආපහු ඇතුලට බෝලේ අරන් එන්න පුලුවන්.

    එක තමා හොදම ක්‍රමේ නැත්තන් ඉස්සරහට ජිම්නස්ටික් කරපු උන් ක්‍රිකට් ගහන්න ඇවිල්ලා වැටවල් දිග නැගලා හරි බොලේ අල්ලන් ඇතුලට පනින්න පුලුවන්. එක බැට්මන්ට හෙන අසාදාරනයක්. මේ ක්‍රමේදි එහෙම වෙන්නේ නැ.
    Hari mcn. theruna. ow eka honda method ekak :yes:

    එහෙම රූල් එකක් තියනවානම් කරූණාකරලා ඒක මෙතන හොයලා දාන්න. මම නම් දන්නේ 19.5.2 නීතිය.

    කකුල බවුන්ඩ්‍රියේ වදිනවා පැහැදිලිව.
    Ow umba hari mc.n. dan danne seen eka
    ------ Post added on Sep 10, 2023 at 10:31 PM
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,721
    165,333
    113
    එකමත් එක රටක
    නෑ නෑ මචං අවුරුදු 10කට කලින් වීඩියෝ මැච් එකක වීඩියෝ එකක් මේක. ඒ කාලෙ හැටියට මේක හරි. 6ක් නෙමෙයි මේ. ඒත් මට මතකයි පස්සෙ රූල්ස් වෙනස් කරා කියල මෙහෙම කැච් ගන්න බෑ කියල. මට හොඳටම මතකයි ඒක. උඹ කියන්නෙ දැන් මේ විදියට ඇල්ලුවත් මේක විකට් එකක්/ 6 නැවැත්වීමක් කියලද?
    ඔය නිතිය දෙපාරක් වෙනස් කරා.
    උබ 2011 වගේ ගියොත් මැතිව්ස් එක 6යි.
    දැන් තියන විදියට 6 නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,721
    165,333
    113
    එකමත් එක රටක
    අද මැච් එක හෙට continue කරනවලු නේද?
    හෙටත් වැහැල හෙදුනා නම් ආතල්.

    මොකද ඉන්දියාවේ කාලකන්නි , මුල ඉදලම හැමදේම කරේ Asia cup එකක් ගහන්න නෙවෙයි.
    India vs Pak series එකක් ගහනව වගේ.
    මුල ඉදල උන්ගේ මැච් ගැන කියෙව්වේ
    ground , date ඔක්කොම සෙට් කරේ උන්ට ඕන විදියට.
    අන්තිමටම reserve day එකකුත් ඔබා ගත්ත.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Ehemama kiyana ekath waradine bn, unge geopolitical situation ekath ekka Ind gov eken kohomath yanna denne na Pak walata, BCCI eken kalinma kiwwa India nathiwa me paara asia cup eka PAK wala gahanna kyala, ACC, Pak, SL, Bang okkoma cricket board gahanna ba kiwwa ad revenue eka nathi wena nisa, ACC eke president Jay Shah (uuth indian but fully $$ focused) kaarya neh full gema dunne revenue wadi karaganna :rolleyes: Dan Ind unta kelenawa eeka digata 3 days match gahala WC ekata kalin loku injury ekak awoth thanks to Jay Shah :P Reseve day eka dammet ACC eken neda viewership eka beraganna ad revenue ekata? :P

    India nathiwa asia cup gahanna ba kiyala warjanaya karapu ACC (Jay Shah) ekatai cricket board tikatai (Pakm, SL, Bang) banapan :P:rolleyes: unta kohoma hari une Ind vs Someone (preferably Pak cos Ind rivalry + high vieweship ) final ekak gahanna for maximum viewership. But balapanko mata gut feeling ekak enawa ape pinto luck eka walle karakawala final gahai pak ekka ACC and regional cricket boards okkotoma shot eka deela :lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,365
    2,362

    මෙහෙම වෙන්න පුලුවන් සිරාවට. :lol: පින්ටොගෙ ලක් එක එසේ මෙසේ එකක් නෙමේ :lol::(:P:growl::lol:
     
    BCCI , ACC , PCB උන්ගේ වැරැද්ද.

    මේ maches ලංකාවේ වෙන ground වල ගහන්න තිබ්බ.
    උන් ගේ ගොන් rivalry මගුල් ඔලුවේ තියන් පිස්සු කෙලින්න ගිහින් ඕක මෙහෙම උනේ.

    Ind / Pak තාම එකපාරක් වත් Asia cup final ඇවිත් නැ. ඒකත් හොද වැඩේ.
     
    • Like
    Reactions: RealityOfX

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙහෙම වෙන්න පුලුවන් සිරාවට. :lol: පින්ටොගෙ ලක් එක එසේ මෙසේ එකක් නෙමේ :lol::(:P:growl::lol:
    Kalin asia cup eketh okane kare pinto :lol::cool::lol: ind vs bang wassata hedila anik matches deka api dinna nam internet meltdown eka athal :rofl:

    BCCI , ACC , PCB උන්ගේ වැරැද්ද.

    මේ maches ලංකාවේ වෙන ground වල ගහන්න තිබ්බ.
    උන් ගේ ගොන් rivalry මගුල් ඔලුවේ තියන් පිස්සු කෙලින්න ගිහින් ඕක මෙහෙම උනේ.

    Ind / Pak තාම එකපාරක් වත් Asia cup final ඇවිත් නැ. ඒකත් හොද වැඩේ.

    nothing can beat ad revenue from ind vs pak viewership bn (1.6+ bn population combined). Kandy nam ada day and night match ekak gahawwa nam same results :P hambantota or dambulla nam no idea. Athal ma wade Ind vs Pak ada match eka day match ekak widhata gahawwa nam hari ada ude wasse na neh colombo wala :rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,721
    165,333
    113
    එකමත් එක රටක
    nothing can beat ad revenue from ind vs pak viewership bn (1.6+ bn population combined). Kandy nam ada day and night match ekak gahawwa nam same results :P hambantota or dambulla nam no idea. Athal ma wade Ind vs Pak ada match eka day match ekak widhata gahawwa nam hari ada wasse na neh colombo wala :rolleyes:
    පොඩි කාලේ සෙල්ලම් කරද්දී බැට් එක අයිති එකා, බෝලේ ගන්න සල්ලි දීපු එකාට බැට් කරන්න චාන්ස් දෙකක් ඉල්ලලා ඌ ගහද්දි වහිනවා වගේ වැඩක් උනේ.

    සල්ලි වෙනයි. සල්ලි ඉස්සරහට දාගෙන game එක unfair කරන්න ගියොත් game එකේ පැවැත්මක් නෑ . සල්ලි විතරක් තිබ්බට game එක පවතින්නේ නෑ . game එක නිසා තමයි සල්ලි එන්නේ. සල්ලි හින්ද game එක තියනව නෙවෙයි.
    අනිත් රටවල් වල උන්ට ක්‍රිකට් interest එක අඩු වෙලා ගියොත් ඔය 1.6 bn උන්ගේ ඇති වැඩක් නෑ .
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හෙටත් වැහැල හෙදුනා නම් ආතල්.

    මොකද ඉන්දියාවේ කාලකන්නි , මුල ඉදලම හැමදේම කරේ Asia cup එකක් ගහන්න නෙවෙයි.
    India vs Pak series එකක් ගහනව වගේ.
    මුල ඉදල උන්ගේ මැච් ගැන කියෙව්වේ
    ground , date ඔක්කොම සෙට් කරේ උන්ට ඕන විදියට.
    අන්තිමටම reserve day එකකුත් ඔබා ගත්ත.
    මිට කලින් මෙහෙම වෙනව අහල නෑ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පොඩි කාලේ සෙල්ලම් කරද්දී බැට් එක අයිති එකා, බෝලේ ගන්න සල්ලි දීපු එකාට බැට් කරන්න චාන්ස් දෙකක් ඉල්ලලා ඌ ගහද්දි වහිනවා වගේ වැඩක් උනේ.
    Exactly and I truly hope India gets fucked from reaching the final thanks to rain, nothing against the team itself but everyone that was involved in this shitshow of an organization of a tournament deserves this.

    සල්ලි වෙනයි. සල්ලි ඉස්සරහට දාගෙන game එක unfair කරන්න ගියොත් game එකේ පැවැත්මක් නෑ . සල්ලි විතරක් තිබ්බට game එක පවතින්නේ නෑ . game එක නිසා තමයි සල්ලි එන්නේ. සල්ලි හින්ද game එක තියනව නෙවෙයි.
    අනිත් රටවල් වල උන්ට ක්‍රිකට් interest එක අඩු වෙලා ගියොත් ඔය 1.6 bn උන්ගේ ඇති වැඩක් නෑ .
    100% agreed machan, but unfortunately oya board run karana un oka gana care karanne na, wena kawruth oni na slc ekema decisions balapanko, 1996 WC eka enakal and post 1996 WC lankawe cricket monetize una hatima athi. ICC eken unath cricket spread karanna interest eka aluth ratawal wala build karanna karana dewal adui, disappointing but welcome to capitalism I guess. Cricket is a money printing machine for BCCI, BCCI and the Indian population is a money printing machine for ICC.
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,692
    1
    14,857
    113
    පොඩි කාලේ සෙල්ලම් කරද්දී බැට් එක අයිති එකා, බෝලේ ගන්න සල්ලි දීපු එකාට බැට් කරන්න චාන්ස් දෙකක් ඉල්ලලා ඌ ගහද්දි වහිනවා වගේ වැඩක් උනේ.

    සල්ලි වෙනයි. සල්ලි ඉස්සරහට දාගෙන game එක unfair කරන්න ගියොත් game එකේ පැවැත්මක් නෑ . සල්ලි විතරක් තිබ්බට game එක පවතින්නේ නෑ . game එක නිසා තමයි සල්ලි එන්නේ. සල්ලි හින්ද game එක තියනව නෙවෙයි.
    අනිත් රටවල් වල උන්ට ක්‍රිකට් interest එක අඩු වෙලා ගියොත් ඔය 1.6 bn උන්ගේ ඇති වැඩක් නෑ .
    ඩස්පයොන්ට මොන Ethicsද. උන්ට ඊනියා ජාති ආලෙ තමයි ලොකු. ඊට පස්සෙ සල්ලි. ක්‍රිකට් නම් උන්ට අදාල නෑ. මෙතනම Discrimination එකක් වෙලා තියනව එකෙක් කට අරින්නෙත් නෑ
     
    • Like
    Reactions: War Fighter