NED පක්කොන්ගේ ෆුල් ටීම් එකත් එක්ක මේ ගහල තියෙන්නේ Naseem ,Rauf, Wasim Jr උන් එක්ක.2nd Match [Group Stage]
Netherlandsvs Pakistan
Winner: Pakistan
POM: Shaheen Afridi
මේ World Cup එකේ ලොකුම Upset එක හෙට වෙයිද?NED පක්කොන්ගේ ෆුල් ටීම් එකත් එක්ක මේ ගහල තියෙන්නේ Naseem ,Rauf, Wasim Jr උන් එක්ක.
දින්නේ නැති උනාට හොදට කරල තියනව හොද පිච් වලත්.
පරදින්න ඉඩ තියනව පක්කො..
![]()
ෆ්ලැට් පිච් නිසා සත පහක විශ්වාසයක් නැහැ match එක ඉවර වෙනකන් ..හැබැයි මොලෙන් සෙල්ලම් කරයි පක්කො..NED පක්කොන්ගේ ෆුල් ටීම් එකත් එක්ක මේ ගහල තියෙන්නේ Naseem ,Rauf, Wasim Jr උන් එක්ක.
දින්නේ නැති උනාට හොදට කරල තියනව හොද පිච් වලත්.
පරදින්න ඉඩ තියනව පක්කො..
![]()
පව් බන්..උන් ඉන්න ඕනමේ World Cup එකේ ලොකුම Upset එක හෙට වෙයිද?
@dilann Bro, ඔයාට Game එක ගැන හොඳ Reading එකක් තියනවා නේ. Predictions කරගෙන යමුද?
predict කරන්න අමාරුයි බන්. කොලේ විදියට Pak දිනනවා කිව්වට මේ පිච් වල ඔය හොදට බෝල් කරනවා කියන උන් තේරුමක් නැති උන් වෙන්න ඉඩ තියනව.මේ World Cup එකේ ලොකුම Upset එක හෙට වෙයිද?
@dilann Bro, ඔයාට Game එක ගැන හොඳ Reading එකක් තියනවා නේ. Predictions කරගෙන යමුද?
ඔව් පාකිස්තානේ Highly unpredictable නේ කොහොමත්. Netherlands underdogs ලා කියලා නොසලකා අරින්නත් බෑ. හොඳ Experienced players ලා ඉන්නවා. Nothing to lose නිසා කොහොමත් බැටේ දෙන්නම් කියලා එන්නෙ. Statistically predict කරන්න නම් අමාරුයි තමයි. අනික තාම Word Cup එක පටන් ගත්තා විතරයි නේ. කවුරු මොනවා කරයිද කියලා කියන්න ටිකක් අමාරුයි..predict කරන්න අමාරුයි බන්. කොලේ විදියට Pak දිනනවා කිව්වට මේ පිච් වල ඔය හොදට බෝල් කරනවා කියන උන් තේරුමක් නැති උන් වෙන්න ඉඩ තියනව.
Pak වලට spiners නෑ වැඩක් ගැන පුලුවන්.
උන්ගේ batting වල උඩ power hitters ල නෑ . උන් 330 වගේ තමයි ගහන්නේ උපරිම.
NED උන් අර qualifiers වල වගේ ගැහුවොත් උන්ට දිනන්න පුළුවන්. අනික මුන් පක්කොන්ගේ මේ WC side එක වගේම සෙට් එකත් එක්ක ODI series ගහල තියනව හොදට.. පක්කොන්ගෙන් මැච් එක ගියොත් උන් පිස්සු කෙලිනව ..
ප්රැක්ටිස් මැච් වල අපිට විකට් ගන්න බැරි උනාට NED උන් ඔසී ලගේ විකට් 7ක් ගන්නවා 160+ කට ඕවර් 25ක වගේ මැච් එකක. ඒ කියන්නේ උන්ට විකට් ගන්න පුලුවන්.ඔව් පාකිස්තානේ Highly unpredictable නේ කොහොමත්. Netherlands underdogs ලා කියලා නොසලකා අරින්නත් බෑ. හොඳ Experienced players ලා ඉන්නවා. Nothing to lose නිසා කොහොමත් බැටේ දෙන්නම් කියලා එන්නෙ. Statistically predict කරන්න නම් අමාරුයි තමයි. අනික තාම Word Cup එක පටන් ගත්තා විතරයි නේ. කවුරු මොනවා කරයිද කියලා කියන්න ටිකක් අමාරුයි..
අනිවාර්යයෙන්. එහෙම වුනොත් Cricket fans ලට හොඳ Tournament එකක් බලන්න පුළුවන් Highly competitive games තියන.NED දින්නොත් හොදයි WC එක open වෙන්න පටන්ගත්ත ගමන්ම.
උඩ ගිහින් ඉන්න ටීම් ටික පොලවට එයි.
I also participated, how come I'm not on the list?1st Match Result
Winner: New Zealand
POM: Rachin Ravindra
Live Leaderboard Score: Click Here
Leaderboard after the first match as follows:
View attachment 216029
I read over the thread numerous times, but I never came across your response. I'm not entirely certain of what transpired there.I also participated, how come I'm not on the list?