Australia
Winner: Australia
POM: Steven Smith
Participant No: 3
ඔව් නේ.Me paranam aniwa sellam karai kiyala hithena ekewa POM select kara. (Previous guesses - Nasheem not played, Moeen Ali not played, SKY not played)
මගේ ගිෆ්ට් එකේ ගාන ඩබල් කරන්නත් ඉඩ තියෙයි ඉස්සරහට. එදාට අපරාදේ කියලා නොහිතෙන්න ගේම් එකට ජොයින් වෙන්න කියලා කියමු කට්ටියට.ඔව් නේ.POM එකක් Set වුනා නම් Leaderboard එකේ Top 3 Spot එකක් එනවා අනිවා මුළ ඉඳලම Entries දාන නිසා.
හෙට Match එකෙන් Leaderboard එක වෙනස් වෙයි ගොඩක් දුරට Clear cut winner කෙනෙක් Predict කරන්න බැරි නිසා.
---
අද Entiries සෑහෙන්න අඩුයි කලින් දවස් එක්ක බලනකොට. දිගටම Game එක කරගන්න යන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. අපරාදේ එහෙම වුනොත් Compete කරන ඔයාලගේ මහන්සියයි, මේකට වෙන මගේ මහන්සියයි. ඒක නිසා පුළුවන් නම් World Cup එක බලන, කිරියේ දන්න අනිත් අයටත් Game එක ගැන කියන්න, Mention කරන්න, පුළුවන් නම් World Cup Mega thread එකේ Mention කරන්න මේ ගැන. Game එක Competitive වෙනකොට දිගටම කරගෙන යන්න පුළුවන්. අලුතෙන්ම එන කෙනෙක්ට වුනත් Entries 4-5 න් Leaderboard top වෙන්න වුනත් පුළුවන් නිසා මුලින්ම ආවේ නෑ කියලා අවුලක් නෑ.
එහෙනම් හැමෝටම ජයවේවා!![]()
Game eka digtma karmu, I like itඔව් නේ.POM එකක් Set වුනා නම් Leaderboard එකේ Top 3 Spot එකක් එනවා අනිවා මුළ ඉඳලම Entries දාන නිසා.
හෙට Match එකෙන් Leaderboard එක වෙනස් වෙයි ගොඩක් දුරට Clear cut winner කෙනෙක් Predict කරන්න බැරි නිසා.
---
අද Entiries සෑහෙන්න අඩුයි කලින් දවස් එක්ක බලනකොට. දිගටම Game එක කරගන්න යන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. අපරාදේ එහෙම වුනොත් Compete කරන ඔයාලගේ මහන්සියයි, මේකට වෙන මගේ මහන්සියයි. ඒක නිසා පුළුවන් නම් World Cup එක බලන, කිරියේ දන්න අනිත් අයටත් Game එක ගැන කියන්න, Mention කරන්න, පුළුවන් නම් World Cup Mega thread එකේ Mention කරන්න මේ ගැන. Game එක Competitive වෙනකොට දිගටම කරගෙන යන්න පුළුවන්. අලුතෙන්ම එන කෙනෙක්ට වුනත් Entries 4-5 න් Leaderboard top වෙන්න වුනත් පුළුවන් නිසා මුලින්ම ආවේ නෑ කියලා අවුලක් නෑ.
එහෙනම් හැමෝටම ජයවේවා!![]()
ඩස්පයොයි ලොන්තයොයි ක්‍රිකට් එපා කෙරෙව්වFriendly Reminder!
කස්ටියට Game එක එපා වෙලාද?
Leaderboard එකේ Rank එක අඩු නම් ගණන් ගන්න එපා Match එකක, දෙකක POM හරියට Predict කලොත් Leaderboard එකේ උඩට යන්න පුළුවන්.. මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාලගේ Support එක ඕන, ඒක නිසා මගින් අතෑරලා දාන්න එපා.
(හැමදාම Reminders දාන්නෙ කලින් Match එකට Prediction එකක් දාලා අද Match එකට Prediction එකක් දාලා නැති අයව විතරයි Entry එකක් මග ඇරෙයි කියලා, අනිත් අයව Mention කරන්නෙ නෑ ඒක ඔයාලට කරදරයක් නිසා)
@Chimpanzee Putha @techhelpme @C_S_M @emoji diaries @RealityOfX @Vitamin K @Devendora_San @naveenr @Nu1Dnk @CaptonNemo
තව පැය 4 ක් තියනවා 10th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!