🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 7th Match Result 🏏

    ⚜️ Winner: England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    👨🏽 POM: Dawid Malan

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 7th match as follows:

    IMG_3511.jpeg
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 8th Match [Group Stage]

    Pakistan 🇵🇰 vs Sri Lanka 🇱🇰
    Winner: Sri Lanka
    POM: Charith Asalanka

    Participant No: දන්නෙ නෑ
    Prediction Accuracy: 0/48

    අද ඉස්සෙල්ලම දාන්නෙ
    Participant No: 33

    Participant No එක Entry එකත් එක්ක දාන්නෙ නැති අනිත් අයත් දාන්න. Make my life easier, please! 🥲
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මම ඇතුළු අද ලංකාව දිනයි කියලා හිතලා Predictions කරපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක්. 🥲

    🧠 එක කියන දේවල් නොකර🫀 එක කියන දේවල් කරනවට හොඳ පාඩම් මේවා. ඊළඟ Match එකේ ඉඳලා Opponent දිනයි කියලා Predict කලා නම් Prediction එක පැරදුනාට Match එක දින්නා කියලා සතුටු වෙන්න පුළුවන්, Match එක පැරදුනොත් Prediction එක දින්නා කියලා සතුටු වෙන්න පුළුවන්. 🤣

    Jokes aside, හැමෝම දිගටම Prediction කරගෙන යමු. මතක ඇතුව Participant numbers දාන්න.

    එහෙනම්, හැමෝටම ජය වේවා!
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113

    Pissuda ban lonthayonta win prediction denna 😂
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Friendly Reminder!

    ඊයේ Match එකට පස්සෙ කස්ටියට ක්‍රිකට් එපාම වෙලා වගේ. 😅 ඊයෙට වඩා බාගයක්ම Entries අඩුයි. 🥲

    @techhelpme @yakshaya @Stimulus mind @nastaya @RealityOfX @Ysa Karu @dhanuka kumara @dilann @NiyamaSinhalaya @Batfleck @Keshan94 @EUMA175 @CaptonNemo
    ⏳ තව පැය 2 යි විනාඩි 45 ක් තියනවා 9th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    ‼️ Friendly Reminder!

    ඊයේ Match එකට පස්සෙ කස්ටියට ක්‍රිකට් එපාම වෙලා වගේ. 😅 ඊයෙට වඩා බාගයක්ම Entries අඩුයි. 🥲

    @techhelpme @yakshaya @Stimulus mind @nastaya @RealityOfX @Ysa Karu @dhanuka kumara @dilann @NiyamaSinhalaya @Batfleck @Keshan94 @EUMA175 @CaptonNemo
    ⏳ තව පැය 2 යි විනාඩි 45 ක් තියනවා 9th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!
    No Cricket again

    🏏9th Match [Group Stage]

    India🇮🇳 vs Afghanistan🇦🇫
    Winner: India
    POM: Ishan Kishan

    Participant No: 13