View Full Live Leaderboard: Click Here
Leaderboard after the 16th match as follows:
@CeylonMusk මේක හරියන්නේ නෑ. මාත් ටොප් වෙන්න බලනවා. අද එක එඩිට් කරා17th Match [Group Stage]
Indiavs Bangladesh
Winner: India
POM: Rohit
Participant No: 23
Prediction Accuracy: 4/48
අන්න ඒක නේ කිව්වෙ මුළ ඉඳලම.@CeylonMusk මේක හරියන්නේ නෑ. මාත් ටොප් වෙන්න බලනවා. අද එක එඩිට් කරා
Friendly Reminder!
අද අපි හැමෝගෙම ඉමහත් ආදරයට පාත්රවෙලා ඉන්න සත්කාරක ඉන්දියාව සහ බංගලාදේශය අතර තරඟය...
තවත් Upset එකක් වෙයිද?ඔයාලගේ Predictions දාගෙන යමු Boys!
@yakshaya @emoji diaries @Stimulus mind @nastaya @EUMA175 @Venux @ntayya
තව පැය 4 ක් තියනවා 17th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
. මේක මම මගෙ ඒවගෙ දාන එකක්ආහ්! එහෙමත් හොඳයි. එතකොට හරි අදහසක් ගන්න පුළුවන් නේ හැබයි ගොඩක් අය Prediction accuracy එක දාන්නෙවත් නෑ Entry එකේ. Leaderboard එකෙන් බලාගන්න පුළුවන් නිසා වෙන්න ඇති.තව ටිකක් Complicated කරාම එපා වෙයිද දන්නෙ නෑ. ඒක නිසා කැමති අයට ඔයා Suggest කරපු විදිහට දාන්න කියමු.. අකමැති අය පරණ පුරුදු විදිහට දාගෙන යන්න.
මට නම් වැදගත්ම Participant No එක දානවද කියන එක තමයි. ඒකෙන් මට Entries sort out කරන්න ලේසී. ඒකත් අමතක වෙන අය ඉන්නවා තාම.![]()