🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 16th Match Result 🏏

    ⚜️ Winner: New Zealand 🇳🇿
    👨🏽 POM: Glenn Phillips

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 16th match as follows:

    IMG_3626.jpeg
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    @CeylonMusk මේක හරියන්නේ නෑ. මාත් ටොප් වෙන්න බලනවා. අද එක එඩිට් කරා
    අන්න ඒක නේ කිව්වෙ මුළ ඉඳලම. 😏 ඔයා දාලා තියන Entries ගාණත් එක්ක Leaderboard top එන්න Try කලා නම් දැන් 1st - 5th Rank අතර ඉන්නවා. 😍
     
    • Like
    Reactions: Stimulus mind

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Friendly Reminder!

    අද අපි හැමෝගෙම ඉමහත් ආදරයට පාත්‍රවෙලා ඉන්න සත්කාරක ඉන්දියාව සහ බංගලාදේශය අතර තරඟය... 😌
    තවත් Upset එකක් වෙයිද? 🤔 ඔයාලගේ Predictions දාගෙන යමු Boys! 😎

    @yakshaya @emoji diaries @Stimulus mind @nastaya @EUMA175 @Venux @ntayya

    ⏳ තව පැය 4 ක් තියනවා 17th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ලොක්කා මේ Prediction Accuracy: 4/48 (of 6/48) මෙහෙම දාමුද ටෙම්ප්ලේට් එකේ :D. මේක මම මගෙ ඒවගෙ දාන එකක්
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ආහ්! එහෙමත් හොඳයි. එතකොට හරි අදහසක් ගන්න පුළුවන් නේ හැබයි ගොඩක් අය Prediction accuracy එක දාන්නෙවත් නෑ Entry එකේ. Leaderboard එකෙන් බලාගන්න පුළුවන් නිසා වෙන්න ඇති. 😉 තව ටිකක් Complicated කරාම එපා වෙයිද දන්නෙ නෑ. ඒක නිසා කැමති අයට ඔයා Suggest කරපු විදිහට දාන්න කියමු.. අකමැති අය පරණ පුරුදු විදිහට දාගෙන යන්න.

    මට නම් වැදගත්ම Participant No එක දානවද කියන එක තමයි. ඒකෙන් මට Entries sort out කරන්න ලේසී. ඒකත් අමතක වෙන අය ඉන්නවා තාම. 🥲
     
    • Like
    Reactions: Stimulus mind

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආහ්! එහෙමත් හොඳයි. එතකොට හරි අදහසක් ගන්න පුළුවන් නේ හැබයි ගොඩක් අය Prediction accuracy එක දාන්නෙවත් නෑ Entry එකේ. Leaderboard එකෙන් බලාගන්න පුළුවන් නිසා වෙන්න ඇති. 😉 තව ටිකක් Complicated කරාම එපා වෙයිද දන්නෙ නෑ. ඒක නිසා කැමති අයට ඔයා Suggest කරපු විදිහට දාන්න කියමු.. අකමැති අය පරණ පුරුදු විදිහට දාගෙන යන්න.

    මට නම් වැදගත්ම Participant No එක දානවද කියන එක තමයි. ඒකෙන් මට Entries sort out කරන්න ලේසී. ඒකත් අමතක වෙන අය ඉන්නවා තාම. 🥲

    තව එකක් දාන්න පුලුවන් කම්ප්ලිකේටඩ් කරන්න :ROFLMAO:
    Prediction Accuracy: 4/48 (of 6/48 @-*Match Number*)

    එච්චර ඕන නෑ. අරකෙන් හැබැයි තමන්ගෙ ඇකියුරසි ලෙවල් එක පෙන්නනව ලීඩර් බෝඩ් යන්නෙ නැතුවම