politicsconnections nathuwa hari pare EV genna ba banrestaurent එකක වැඩ කරන කොල්ලෙක්ට ලංකාවේ පඩි මදි කියන්නේ, ලංකාවේ සල්ලි තියන උන්ට කරන්න දෙයක් නැහැ කියන එකද? මොනාද බන් මේ තර්ක..
යකෝ type R වාහනද බන්.., ලංකාවේ සල්ලි තියන උන්ට ඕන නම් ඕව තොග වලින් ගෙනෙය්..
මෙහෙ තියන range rover තොගේ දැක්කම වෙන රටවල උනුත් බය වෙනවා..
ලඟදි EV ගෙන්න දුන්න ගමන් බුදු tax එකකුත් ගෙවන් අපේ එවුන් ගෙනාවේ Porsche, Mustang Mach-E GT etc..
අඩුම ගානේ leaf එකක් ගෙනාපු එකක් හොයන්නවත් නැහැ.. හැබය් රට බන්කොලොත්ලු..
mama dollars dala mustang ekak ganna haduwa. karaganna bari una
aniwa, ekenma, eka eka asa dewal nam wenas, samahara unta system ekata wada krnwa kiana ekath awl banඑක එක මිනිස්සු සහ එයාලා ආස දේවල් වෙනස්නෙ බං. ඒක නිසා no more arguements.![]()
county eken highspeed allala 500$ fine ekak gahala ekek baninawa lankawe nam mewa goda kiyala, mama danna parliment connection dial ekekge puthek
mata nam karima happy utai matai ekama rules nisa
------ Post added on Oct 22, 2023 at 10:33 PM

