කොළඹ වෙනස

raman2

Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    ලංකාවේ luxury බඩු කියලා 90%ක්ම තියෙනේ කලුකඩේ ගණන්නේ. iphone එකක් ගන්න ගියත් ලක්ෂ එක හමාරක් විතර වැඩියි (ඉම්පෝට් ටැක්ස්, ලාබේ අයින්කල්ත් පට්ට වැඩියි). මෙහේ අපි site එකේ ගාන 10% tax විතරයි ගෙවන්නේ. වෙන කඩේක අඩුවට තිබිලා ඒ ඇඩ් එක පෙන්නුවා price match කරලා ඒ ගානට දෙනවා . මට මතකයි Happy Cow cheese slice එහෙම විකුන්න තිබ්බා රැ 10,000 කට වගේ ගන්න පුළුවන් වුනත් එච්චර ගානක් දෙන එක තේරුමක් නැ. මෙහේ $5-6 ක් වෙන්නේ Kraft එක. හැමදේම එහෙමයි. එකට එකක් ලාබ තියාගෙන විකුනන්නේ. අපි ලංකාවේ පඩි අරගෙන ඇමරිකාවේ උන්ට වඩා ඩබල් ගෙවලා බඩු ගන්නවා. ගොඩක් උබ කියන ලෙවල් එකේ කට්ටිය කරන්නේ ඕවා තමයි. අනික වාහන. primio වගේ බෙසික් කාර් එකට කෝටි එකහාමාරක් දෙන්න හිත්න්නෙම නැ. මෙහේ මම කාර් එකට ගෙව්වේ 10% ආණ්ඩුවේ ටැක්ස් එක විතරයි :p
    මම ලංකාවේ හිටියේ software architect වගේ. dollar 360 වගේ තියෙනකොට, අලුත් ටැක්ස් එන්න කලින් ලක්ෂ 12.5 වගේ අතට ආවා. තව වයිෆ්ත් ජොබක් කෙරුවා. ළමයි තාම හදලා නැ. ඉන්න ගෙවල් තිබ්බා. වාහනවල ලිසිං ගෙවලා ඉවරයි. ලෝන් මුකුත් තිබ්බෙත් නැ. අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ නැ. එත් ලංකාවට උපරිම කෙලවෙලා තියෙනකොට ගැස් එකක් නැතුව මාස 2ක් හෙන කට්ටක් කැවා. එලෙක්ට්‍රික් ලිපක් හෙව්වා බඩු නැ , ගෙදර දර ලිපක් ගහගන්න තැනක් නැ. Uber Eats උන් වැඩකරන්නේ නැ පෙට්රෝල් නැති හන්දා. මාස 2ක් rice cooker එකෙන් ගේම ගැහුවේ වයිෆ්. බතුයි, පරිප්පු rice cooker එකේ හදන විදියක් හොයාගෙන තිබ්බා. එක්කෝ එලවලු තම්බලා. නැතිතම් පානුයි සම්බෝලයි, බටර් වගේ දෙයක්. සමහර දවස්වලට වයිෆ් ගෙදර එනකොට කරන්ට් නැ, ඉතින් රැ 9, 10 වෙනවා උයනකොට. කඩවලත් කෑම නැ ගැස් නැති වෙනකොට. ගැස් ආවා කියලා ආවම ඔක්කොම වැඩ දාලා ගැස් එකක් උස්සන් යන්න ඕනේ පෝලිම් වලට, ඒවත් අදුරන උන්ට දීලා, ඉතුරු උනොත් තමයි හම්බවෙන්නේ. අන්තිමට ගෙදරට ගෙනාපු ගැස් එකේ ලික්, ගැස් පුපුරන කාලේ. අනිත්මට එක රිටන් කරලා තවත් සතියකට පස්සේ ගැස් එක ගත්තේ. එදිනෙදා මුලික වැඩ කරගන්න පුදුම දුකක් විදින්න ඕනේ. ළමයි ඉන්න උන් එහෙම පුදුම දුකක් විදින්න ඇති ඒ කාලේ. ඊට පස්සේ තමයි අපිට හිතුනේ කොච්චර සල්ලි තිබ්බත් අපේ එදිනෙදා වැඩ කරගන්න බැරිනම් තේරුමක් නැ කියලා. දැන්නම් ඒකාලේ තරම් අවුල් නැ කියලා දන්නවා.
    ලංකාව් ජීවත් වෙන එකේ වටිකම තියන්නේ ඇත්තටම සල්ලි තියන මිනිස්සුන්ට, නැතුව මේ happy cow එක ලංකාවට වඩා US වල ලාබය් කියල ජීවත් වෙන්න රටවල් decide කරන තාම survival stage එකේ ඉන්න අයට නෙමෙය්..
    ලංකාවේ Doller earning වලට tax නැහැ, එතනම මාසෙට ලක්ෂ බර ගානක් ඉතුරු වෙනවා.. EDB, BOI approve හරි proposal එකකින් පටන් ගත්ත business එකකට ලංකාවට US වලටත් වඩා අඩුවට almost tax නැතුව ඉතා වටිනා බොහෝ දේවල් import කරන්න පුළුවන්.. වෙන රටවලට වඩා ගොඩක් insurance cost එක අඩුය්, labour cost එක ගොඩක් අඩුය්..
    වෙන රටවල වගේ වාහන අවරුදු කීපෙන් ලොකුවට depreciate වෙන්නේ නැහැ, resale value ඉතා හොඳ නිසා සාපේක්ෂව පාඩුව ඉතා අවමය්.. ගොඩක් අඩුවට වාහන repair කර ගන්න පුළුවන්..
    ඉතින් බන් අව්රුද්දට මිලියන ගානක් ලාබ තියෙද්දී මොන imported happy cow price ද, අඩුවට ඕන නම් local highland කාපන්, බැරි නම් සල්ලි තියන හැම එකාම වගේ අව්රුද්දට කීප පාරක් වත් පිටරට යනවා, එතකොට ඔය ඕන කෑමක්, iphone බැරිනම් ඕනෑම දෙයක් අඩුවට ගන්න පුළුවන්..
    උඹ පඩි ගන්න සේවකයෙක් නිසා ඔහොම පොඩි දේටත් සල්ලි ප්‍රශ්න තිබ්බට business owners ලගේ තත්වේ ඉතාම වෙනස්..
    අනික සරල දේ තෙරුන් ගනින් ලංකාවේ import කරලා double විකුණන shop වලටත් කිසි අව්ලක් නැතුව සෙනග ඉන්නේ එච්චර සල්ලි තියන මිනිස්සු ඉන්න නිසා..

    ලංකාවේ ගැස් නැති උන පොඩි මාස ගානට ඔච්චර බය වෙලා උඹ රට ගිය නම්, දැන් russian යුද්දේ නිසා සුපිරියට තිබ්බ Europe වලට වෙන දේ, බැරි වෙලා හරි nuke එකක් ගැහුවොත් උන්ට වෙන දේ ගැන මොකද කියන්නේ.. ලෝකේ කොහෙත් වෙනස් වෙන්න සුළු කාලයය් යන්නේ..
    මම කාටවත් ලංකාවේ ඉන්න කියන්නේ නැහැ, මොකද තමන් ජීවත් වෙන තැන තීරණය වෙන්නේ තමන්ගේ capacity එක සහ හැකියාව මත..
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo

    උඹ පඩි ගන්න සේවකයෙක් නිසා ඔහොම ප්‍රශ්න තිබ්බට business owners ලගේ තත්වේ ඉතාම වෙනස් කියන එක තෙරුන් ගනින්..
    අනික සරල දේ තෙරුන් ගනින් ලංකාවේ import කරලා double විකුණන shop වලටත් කිසි අව්ලක් නැතුව සෙනග ඉන්නේ එච්චර සල්ලි තියන මිනිස්සු ඉන්න නිසා..

    ලංකාවේ ගැස් නැති උන පොඩි මාස ගානට ඔච්චර බය වෙලා උඹ රට ගිය නම්, දැන් russian යුද්දේ නිසා සුපිරියට තිබ්බ Europe වලට වෙන දේ, බැරි වෙලා හරි nuke එකක් ගැහුවොත් උන්ට වෙන දේ ගැන මොකද කියන්නේ.. ලෝකේ කොහෙත් වෙනස් වෙන්න සුළු කාලයය් යන්නේ..
    මම කාටවත් ලංකාවේ ඉන්න කියන්නේ නැහැ, මොකද තමන් ජීවත් වෙන තැන තීරණය වෙන්නේ තමන්ගේ capacity එක සහ හැකියාව මත..
    //ලංකාව් ජීවත් වෙන එකේ වටිකම තියන්නේ ඇත්තටම සල්ලි තියන මිනිස්සුන්ට

    me vidiyata lankawe comfort vidiyata inna maseta keeyak wage earn kalama athi da? api normally hithamu geyak dorak car ekak tyna, loan nathi minihekta?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    //ලංකාව් ජීවත් වෙන එකේ වටිකම තියන්නේ ඇත්තටම සල්ලි තියන මිනිස්සුන්ට

    me vidiyata lankawe comfort vidiyata inna maseta keeyak wage earn kalama athi da? api normally hithamu geyak dorak car ekak tyna, loan nathi minihekta?
    ලක්ෂ 2ක වගේ ඉඳන් පටන් ගත්තම million ගානක් උනත් වියදම් කරන්න පුළුවන්..
    අනික ලංකාවේ ඉන්න එකෙන් ඉතුරු වෙන සල්ලි invest කරලා $ multi millionaire කෙනෙක් වෙන්න පුළුවන්...
    ලෝකේ selected ම set එකකට විතරක් තියන දේවල් අත් විඳින්න පුළුවන්..
    1st world
    රටක ඉඳන් එක කරන්න ගොඩක් අමරුය්..
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ලංකාව් ජීවත් වෙන එකේ වටිකම තියන්නේ ඇත්තටම සල්ලි තියන මිනිස්සුන්ට, නැතුව මේ happy cow එක ලංකාවට වඩා US වල ලාබය් කියල ජීවත් වෙන්න රටවල් decide කරන තාම survival stage එකේ ඉන්න අයට නෙමෙය්..
    ලංකාවේ Doller earning වලට tax නැහැ, එතනම මාසෙට ලක්ෂ බර ගානක් ඉතුරු වෙනවා.. EDB, BOI approve හරි proposal එකකින් පටන් ගත්ත business එකකට ලංකාවට US වලටත් වඩා අඩුවට almost tax නැතුව ඉතා වටිනා බොහෝ දේවල් import කරන්න පුළුවන්.. වෙන රටවලට වඩා ගොඩක් insurance cost එක අඩුය්, labour cost එක ගොඩක් අඩුය්..
    වෙන රටවල වගේ වාහන අවරුදු කීපෙන් ලොකුවට depreciate වෙන්නේ නැහැ, resale value ඉතා හොඳ නිසා සාපේක්ෂව පාඩුව ඉතා අවමය්.. ගොඩක් අඩුවට වාහන repair කර ගන්න පුළුවන්..
    ඉතින් බන් අව්රුද්දට මිලියන ගානක් ලාබ තියෙද්දී මොන imported happy cow price ද, අඩුවට ඕන නම් local highland කාපන්, බැරි නම් සල්ලි තියන හැම එකාම වගේ අව්රුද්දට කීප පාරක් වත් පිටරට යනවා, එතකොට ඔය ඕන කෑමක්, iphone බැරිනම් ඕනෑම දෙයක් අඩුවට ගන්න පුළුවන්..
    උඹ පඩි ගන්න සේවකයෙක් නිසා ඔහොම පොඩි දේටත් සල්ලි ප්‍රශ්න තිබ්බට business owners ලගේ තත්වේ ඉතාම වෙනස්..
    අනික සරල දේ තෙරුන් ගනින් ලංකාවේ import කරලා double විකුණන shop වලටත් කිසි අව්ලක් නැතුව සෙනග ඉන්නේ එච්චර සල්ලි තියන මිනිස්සු ඉන්න නිසා..

    ලංකාවේ ගැස් නැති උන පොඩි මාස ගානට ඔච්චර බය වෙලා උඹ රට ගිය නම්, දැන් russian යුද්දේ නිසා සුපිරියට තිබ්බ Europe වලට වෙන දේ, බැරි වෙලා හරි nuke එකක් ගැහුවොත් උන්ට වෙන දේ ගැන මොකද කියන්නේ.. ලෝකේ කොහෙත් වෙනස් වෙන්න සුළු කාලයය් යන්නේ..
    මම කාටවත් ලංකාවේ ඉන්න කියන්නේ නැහැ, මොකද තමන් ජීවත් වෙන තැන තීරණය වෙන්නේ තමන්ගේ capacity එක සහ හැකියාව මත..
    මොන කරුමයක්ද බන් phone එකක් ගන්න ඕනේ උනාම රටවල් ගානේ යන එක. ඇවිදින්න යන එක වෙනයි. බඩුවක් ගන්න ඕනේ උනාම මටනම් එවලේ ගන්න ඕනේ. වයිෆ් ට 15 pro එකක් අරන් දුන්න රිලීස් වෙලා පහුවෙනිදා. කිලෝමීටර් බාගයයි යන්න ඕනේ apple store එකට. මම සමහර ඒවා ගෙනල්ලා පාට හරි නැ කියලා ආපහු මාරු කරගෙනත් තියෙනවා Apple store එකෙන් . අනික අද රැ 12ට amazon order එක දැම්මත් හෙට ගොඩක් වෙලාවට බදු අතේ.

    මමනම් මෙහේ හොදට කාලා බිලා අලුත් වාහනෙකුත් පැදලා. ලංකාවේ ගත්තත පඩියට වඩා ගානක් ඉතුරු කරනවා. ඕනෙනම් 55 වගේ පැන්නම ලංකාවට එන්න පුළුවන්නේ.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    මම ලංකාවේ හිටියේ software architect වගේ. dollar 360 වගේ තියෙනකොට, අලුත් ටැක්ස් එන්න කලින් ලක්ෂ 12.5 වගේ අතට ආවා. තව වයිෆ්ත් ජොබක් කෙරුවා. ළමයි තාම හදලා නැ. ඉන්න ගෙවල් තිබ්බා. වාහනවල ලිසිං ගෙවලා ඉවරයි. ලෝන් මුකුත් තිබ්බෙත් නැ. අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ නැ. එත් ලංකාවට උපරිම කෙලවෙලා තියෙනකොට ගැස් එකක් නැතුව මාස 2ක් හෙන කට්ටක් කැවා. එලෙක්ට්‍රික් ලිපක් හෙව්වා බඩු නැ , ගෙදර දර ලිපක් ගහගන්න තැනක් නැ. Uber Eats උන් වැඩකරන්නේ නැ පෙට්රෝල් නැති හන්දා. මාස 2ක් rice cooker එකෙන් ගේම ගැහුවේ වයිෆ්. බතුයි, පරිප්පු rice cooker එකේ හදන විදියක් හොයාගෙන තිබ්බා. එක්කෝ එලවලු තම්බලා. නැතිතම් පානුයි සම්බෝලයි, බටර් වගේ දෙයක්. සමහර දවස්වලට වයිෆ් ගෙදර එනකොට කරන්ට් නැ, ඉතින් රැ 9, 10 වෙනවා උයනකොට. කඩවලත් කෑම නැ ගැස් නැති වෙනකොට. ගැස් ආවා කියලා ආවම ඔක්කොම වැඩ දාලා ගැස් එකක් උස්සන් යන්න ඕනේ පෝලිම් වලට, ඒවත් අදුරන උන්ට දීලා, ඉතුරු උනොත් තමයි හම්බවෙන්නේ. අන්තිමට ගෙදරට ගෙනාපු ගැස් එකේ ලික්, ගැස් පුපුරන කාලේ. අනිත්මට එක රිටන් කරලා තවත් සතියකට පස්සේ ගැස් එක ගත්තේ. එදිනෙදා මුලික වැඩ කරගන්න පුදුම දුකක් විදින්න ඕනේ. ළමයි ඉන්න උන් එහෙම පුදුම දුකක් විදින්න ඇති ඒ කාලේ. ඊට පස්සේ තමයි අපිට හිතුනේ කොච්චර සල්ලි තිබ්බත් අපේ එදිනෙදා වැඩ කරගන්න බැරිනම් තේරුමක් නැ කියලා. දැන්නම් ඒකාලේ තරම් අවුල් නැ කියලා දන්නවා.

    lankawe innwa nam henama meter eken thawa awurudu 2-3 k wath issarahata predict karala backup plan 3-4k ready karn inna ona seen ekak thiyenwa mchn,

    ehema karapu aya carefree eke innwa,

    eth godak ayata eka set na, anika backup plan hadaganna yana cost eka daranna puluwan income ekak thiyenna one,

    ewa nathi handa & issarahata wena dewal predict karala decision ganna eka nikam oluwata barak wage hinda compared to LK anik Developed ratawal issarahin innwa,

    habayi lankawe krameta jiwath wela wena rataka innwa kiyanne, kaju kanwa wage easy wadak,

    polim payina seen wage neme man kiyuwe, ewata nam set wuna ewunta wena ratwal set na,

    Ex:--
    gas prashne enna godak kalin man induction cooker eka gaththa 5000 ta Daraz eken , wate inna ewun hinawuna,
    current eken uyanwa kiyala. passe gas nathi kale eka 17,000-21000 wage ganan walata giye,

    gas eka nam man 37.5kg ekak aran thiyan inne dan & 12.5kg backup eka

    current case ekedi nam mn unlucky mata solar gahanna ona wunath man kare na,

    beheth gahapu elawalu walata man kare gedara podi greenhouse ekak gahuwa, godak issara, aquaphonic kara harigiye na, maduruwo haduna,
    eetapasse podi bucket wala haduwa, dan elawlu ganne eke nathi dewal withrayi, plathuru nam waththe thiyenwa,
    mas malu thama kaden ganne, ekath farm eken & lellamen. (negombo)

    ubalata job eke wadath ekka basic needs walata katu kana eka epa wenw athi, godak ayata lankawa epa wuneth e kaledi,
    habayi ona mala danekata ready wela hitapu wun survive wuna loku dukak widinne nathuwa,

    eka hamotama karanna amaruyi kiyala piligannwa man,
    godakma town wala podi idam wala jiwath wena ayata,

    convenianet kama nam naha mehe godak shop wala ohe thiyena tharam, ehenam kade dial eka mango freind wenna ona,

    vehicle,public transport,Police,Public Services gana nam katha karala wadak na,
    90+ gananwala idan policy hadanne issrahak balala nemeyi.
     
    ඇත්තටම මගේ IT කරන යාළුවොත් ඉන්නවා ගෙදර අක්කර 5-6 වගා කරගෙන, සමහර අය පොඩියට වගා කරගෙන. ගොඩක් අය hobby එකටත් වගේ කරන්නේ. මමත් මගේ ඉන්න ගෙදර අයින් කරලා අලුතෙන් හදන්න හිටියේ 2020 වගේ, මේකේ ත්‍රෙඩ් දාලා විස්තරත් අහලා ඇති. ඉතින් පරණ ගෙදරට මුකුත්ම ගත්තේ නැ, ඉන්න පුළුවන් සරලම විදියට හිටියේ. ඔය කියන විදියට තමයි අපේ මහ ගෙදරත් අදටත් වත්තෙන් ගොඩක් දේවල් ගන්නවා අම්මලා තාත්තලා. මටනම් කොවිඩ් කාලේ කියන්නේ වැඩ උපරිම කාලේ (හෙල්ත් කෙයාර් අපේ ඇප් තිබ්බේ) වගාවක් කරන්න තරම් කාලයක් තිබ්බේ නැ. අනික මේවගේ රට වැටෙයි කියලා හිතුවෙත් නැ.
     
    • Love
    Reactions: AlphaVille

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ලංකාවේ Doller earning වලට tax නැහැ, එතනම මාසෙට ලක්ෂ බර ගානක් ඉතුරු වෙනවා.

    වෙන රටවලට වඩා ගොඩක් insurance cost එක අඩුය්, labour cost එක ගොඩක් අඩුය්..

    මුන්ට මේවා කොහෙ තේරෙන්නද බං? 😆 මුන් කරලා තියෙන්නෙ ලංකාවෙදි වගේම රස්සාවකින් තව රස්සාවකට මාරු වුන එක විතරයි. 😂😂
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඇත්තටම මගේ IT කරන යාළුවොත් ඉන්නවා ගෙදර අක්කර 5-6 වගා කරගෙන, සමහර අය පොඩියට වගා කරගෙන. ගොඩක් අය hobby එකටත් වගේ කරන්නේ. මමත් මගේ ඉන්න ගෙදර අයින් කරලා අලුතෙන් හදන්න හිටියේ 2020 වගේ, මේකේ ත්‍රෙඩ් දාලා විස්තරත් අහලා ඇති. ඉතින් පරණ ගෙදරට මුකුත්ම ගත්තේ නැ, ඉන්න පුළුවන් සරලම විදියට හිටියේ. ඔය කියන විදියට තමයි අපේ මහ ගෙදරත් අදටත් වත්තෙන් ගොඩක් දේවල් ගන්නවා අම්මලා තාත්තලා. මටනම් කොවිඩ් කාලේ කියන්නේ වැඩ උපරිම කාලේ (හෙල්ත් කෙයාර් අපේ ඇප් තිබ්බේ) වගාවක් කරන්න තරම් කාලයක් තිබ්බේ නැ. අනික මේවගේ රට වැටෙයි කියලා හිතුවෙත් නැ.

    e wde nam hobby ekata karath awulak na,
    ow e kale amaruma kalayak.

    mage adahasa appi koyi rate hitiyath kelaweyi kiyala backup plan 2-3 k thiya gaththata awulak na,
    lk walata sapekshwa anik ratwal wala apita ehema backup plan maintain karana aluthen karanna loku uwamanawak enne na, hamadema wage hodata thiyena handa, eth kara kiyala narakak wena ekakuth na,
    :)
     
    • Love
    Reactions: ITGuy25

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    ලක්ෂ 2ක වගේ ඉඳන් පටන් ගත්තම million ගානක් උනත් වියදම් කරන්න පුළුවන්..
    අනික ලංකාවේ ඉන්න එකෙන් ඉතුරු වෙන සල්ලි invest කරලා $ multi millionaire කෙනෙක් වෙන්න පුළුවන්...
    ලෝකේ selected ම set එකකට විතරක් තියන දේවල් අත් විඳින්න පුළුවන්..
    1st world
    රටක ඉඳන් එක කරන්න ගොඩක් අමරුය්..
    ube dan monthly income eka keeyada?

    suddo kiynwa lankawe invest krna amarui kiyala, uba kiynawa lankawe invest krna lesi kiyala. meke 3.40 wage idan blpnko😃

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ube dan monthly income eka keeyada?

    suddo kiynwa lankawe invest krna amarui kiyala, uba kiynawa lankawe invest krna lesi kiyala. meke 3.40 wage idan blpnko😃

    ඒ සුද්දා අපේ සිස්ටම් එක නොදන්න නිසා. පොඩි ආයෝජන කරානම් ඕවා ප්‍රශ්න නෙමෙයි 😄 සල්ලි තියෙනවා නම් එච්චරයි..
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    ඒ සුද්දා අපේ සිස්ටම් එක නොදන්න නිසා. පොඩි ආයෝජන කරානම් ඕවා ප්‍රශ්න නෙමෙයි 😄 සල්ලි තියෙනවා නම් එච්චරයි..
    sira seen 😂😂😂
    Ease of doing business index වල ලංකාව තියෙන්නේ ලිඳේ නීති ලින් පතුලේ :rofl:
    ekane bn, completely confused wela inne 😃
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    ube dan monthly income eka keeyada?

    suddo kiynwa lankawe invest krna amarui kiyala, uba kiynawa lankawe invest krna lesi kiyala. meke 3.40 wage idan blpnko😃

    මම invest කරන්නේ මම දන්නා දේවල් වල විතරය්, මම subject එක ගැන දන්නා වෙනත් business, මගේ business එකට related වන වෙන රටවල suppliers ලගේ, lands, apartments, commercial property, gold, crypto වගේ දේවල..
    නොදන්නා දේවල වල invest කරන්න, ලංකාවේ විතරක් invest කරන්න, invest කරන එක ලේසි වගේ දේවල් කොහෙවත් කියල නැහැ..
    year $ 6 or 7 figure හොයනවා, සමහර කාල වල loss වෙල, ජාත්‍යන්තර පොලු වැදිලත් තියනවා..
     
    • Like
    Reactions: Kolama

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,642
    2,758
    113
    colombo
    සරල දේ මේකයි රට ඉදීම ලංකාවේ ඉදීම එක පුද්ගලයා අනුව තීරණය වෙන්නේ

    ලංකාවේ ජිවත් වෙන්න නම් සුපිරියට සල්ලි ඕනේ ඒ වගේම කනෙක්සන් ඕනේ ඒවා නැතුව ජිවත් වෙන්න බැහැ සැපේ ඉන්න නම් මොන තරා තිරමේ අයටත් එකයි සරල කතාව
    ඒ වගේම හරි පැත්තක් ජිවත් වෙන්නේ ඕනේ
    මේ දෙක තියෙනවා නම් කොහේ බැබිලි බැබිලි ඉන්න පුළුවන් .

    පාඩුවේ ජිවත් වෙන්න පුළුවන් හැබැයි මම කනෙක්සන් කිව්වේ මොන ජරා වැඩේ කරලා මාරු වෙන්න පුළුවන් ලංකාවේ සල්ලි කනෙක්සන් තියෙනවා නම්. අත්දැකීමෙන් මම දකිනවා .
    හැබැයි මම හිතන්නේ මාසෙට් ලක්ෂ 20 -30කට වඩා ඉන්කම් එකක් ඕනේ එහෙම බැබලෙන්න වියදම නෙමේ කිව්වේ දේපල මුකුත්ම නැති එකෙක්ට .

    ඒ සල්ලි ටිකම ඒ ජොබ් එකම ඇමෙරිකාවේ වගේ කරත් හොද ජිවිතයක් ගෙවන්න පුළුවන් හැබැයි බැබිලි බැබිලි ඉන්න බහ . පාඩුවේ පතකට වෙලා එන්ජෝයි කරන්න පුළුවන්

    ඊට පස්සේ කියයි තමනට වඩා ලොකු එකෙක් ගේ කරදරයක් අවොත් මොකද්ද කියලා ? අන්න එහෙම කරදරයක් වෙන්නේ අරු බැබිලි බැබිලි තග දාලා මොන හරි දෙකට වලියක් ගියමා තමයි , වලිය යන්නේ දේශපාලන හයියෙන් ටෙන්ඩර් වගේ සින් එකට ,

    හොදම කාර් පදින එකයි අය්ෆෝන් වගේම තමයි ලංකාවේ වාසිය මටනම් ට්‍රවලින්ග් ලංකාවේ වගේ බජට් 5ස්ට්රර් එස්පිරියන්ස් බීච් මමනම් හිතන්නේ නැහැ අර රට වලට අර ගණන් වලට ගන්න පුලුවන්ද කියාලා .

    ලංකාවේ ජිවත් වෙන්න මුලික අවශයතා සාපේක්ෂ ගණන් වුනත් එතනින් එහා දේවල් අනෙක් අවශයතා හොටෙල් ඉඩම් කලබින් ..... පිටරට ට සාපේක්ෂව ගොඩක් ගණන් අඩුයි.

    මම නම් කියන්නේ වුර්තිකයෙක් විදියට බෙස්ට් ම ඔප්සන් එක රට යන එක දේපල සැලකිය යුතු දෙයක් නැතනම් ඒ ජොබ් එකම පිටරට කරන්න පුළුවන් නම් .
    ඒ ජොබ් එක ලංකාවේ ඉදන් සමාන ස්කිල් එකක් තියෙන එකෙක් ගෙවන ජිවතයට වඩා 1000 ගුණයක් හොද ජිවිතයක් පිටරට් ගෙවන්න පුළුවන මගේ දැනුම හැටියට

    බිස්නස් කරන එකෙක් හරි දැනටම ඩොලර් ඉන්කම් එකෙක් ලංකාවේ ඉදන් ගන්න කෙනෙක් නම් නැත්නම් පරම්පරා සල්ලි කන්දක් තියෙන එකෙක් නම්
    ලංකාව තමයි හොදම ප්ලේස් එක සිකුරිටි ප්‍රශ්න මුකුත් නැත්නම්

    හැබැයි සුපිරි ඉන්සුරන්ස් එකක් දාගන්න ඕනේ
    හොද කනෙක්සන් ටිකක් හදාගන්න ඕනේ

    ලොකුවට ආතල් එකක් නැතුව මාසෙට දෙපාරක් විතර එලියට ගිහින් එන්න
    ගෙදරම මාළු මස් එක්ක කන්න ස්ට්‍රෙස් නැතුව ඉන්න අඩුම 200,000ක් වත් ඕනේ (මට එච්චර වියදමක් නැහැ බොහොම අමාරුවෙන් මම නම් යන්නේ)

    මුකුත්ම නැති එකෙක්ට් ලිසින් හවුස් ලෝන් වගේ සෙට් වුනමා අඩුම 7ක් 10ක් වත් ඕනේ නැත්නම් නාකි වෙනකන් ගෙයක් හදන්නයි වහනයක් ගන්නයි හුල්ල හුල්ල ඉන්න වෙන්නේ යථාර්තේ මේකයි

    සමාන සුපිරි සැපක් දාලා ඉන්න නම් 2මිලි වත් මාසෙට ඉන්කම් එකෙක් ඕනේ ඇති ඉතුරුත් කරන්න හිතනවා නම් .
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    මම invest කරන්නේ මම දන්නා දේවල් වල විතරය්, මම subject එක ගැන දන්නා වෙනත් business, මගේ business එකට related වන වෙන රටවල suppliers ලගේ, lands, apartments, commercial property, gold, crypto වගේ දේවල..
    නොදන්නා දේවල වල invest කරන්න, ලංකාවේ විතරක් invest කරන්න, invest කරන එක ලේසි වගේ දේවල් කොහෙවත් කියල නැහැ..
    year $ 6 or 7 figure හොයනවා, සමහර කාල වල loss වෙල, ජාත්‍යන්තර පොලු වැදිලත් තියනවා..
    ලන්කාවෙ 7 ෆිගර් ඩොලර්ස් වලින් හොයනවා කියන්නෙ උබ ලන්කාවෙ රිච් නෙහ්. ලන්කාවෙ නෙමෙ යුඑස් වලත් උපරිම රිච් .😂

    මොකද මමත් ඊට වඩා ගොඩක් අඩුවෙන් යුඑස් වල හොයල රිච් වලට ලගයි 😅