ඔය රට පැන්න සෙට් එක ඉස්සෙල්ල කිව්වේ ලංකාවේ හැමෝටම කෙල වෙය්, සල්ලි තියන එකටත් ගන්න දෙයක් නැති වෙය් කියල..කතාව එහෙම නම් ලංකාවෙ මිඩ්ල් ක්ලාස් එවුන්ට සාධරන විදිහට දියුනු වෙලා සාර්ථක ජීවිත ගෙවන්නත් පුලුවන් නේද?
හැබය් ලංකාවේ සල්ලි තියන විශාල පිරිසක් ඉන්න නිසා ඉස්සරටත් වඩා අලුතෙනුත් luxury දේවල් market එකට අවා.
දැන් කොළඹ රවුමක් දැම්මොත් එන්න එන්න අලුතෙන් දේවල් එනවා, සල්ලි තියන උන් තවත් සල්ලි හොයනවා, උපරිම සැපෙන් ජීවත් වෙනවා..
දැන් ඉතින් කියන්න දෙයක් නැති නිසා නීතිය සාදාරන නැහැ වගේ ,අදාළ නැති දේවල් කියල හිත සනසගන්න යන්නේ..

ලෝකේ කොය් රටට ගියත් එකට අදාල හොඳ නරක තියනවා.. තමන් හරි දේ කරනවා නම්, ඉන්න ටිකේ තමන්ට ජීවිතේ වැඩිම සතුට ලැබෙන තැන ජීවත් වෙන එකය් වෙන්න ඕන..
හැබය් ලංකාවේ දෙයක් කර ගන්න හැකියාවක් නැති නිසා රට පැනල වෙන රටක 2nd class citizen කෙනෙක් වෙලා, එහෙත් තනිවෙලා, නෑදෑ මිතුරන්ගෙන් ඈත් වෙලා, එහෙ ගියත් දවසම ලංකාව දිහා බලන් ඉන්න සමහරුන්ට අපි මෙහෙ සැපනේ ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියන එකය් ලොකුම විහිලුව..

Last edited:

