2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,689
    165,235
    113
    එකමත් එක රටක
    වේල්ල ඕනේ නෑ. ආයේ ඌව දාන්න match එකක් එන්නේ නෑ මේකේ. අනිත් උන් ටික හොඳ. Overs 10 දාන්න පුලුවන් හතරදෙනේ ක් නැති හැටි මුංට. :lol: :lol:
    ඇයි ඒ? උගේ bowling එච්චර අවුල් උනාද ?? SA එකේ හැමෝටම ගැහුවා නේ. අනිත් ඒවා වල ඌ ශේප් එකේ දැම්ම මතක විදියට .. උගේ බැටින් වලින් හිතපු තරම් දෙයක් වෙන්නේ නෑ .
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    haha mata oya lankwe lonta playerslage names mathaka naaban wadiya. Menna mewanan mathakai- Sanath Jayasuriya,Mawan athapattu,Thilakaratha Dilshan, Mutthaih muralidaran, Russel Arnold, Kumar Sangakkara,Mahela jayawardana, Lasith Malinga, Dilhara Fernando ,Avishka gunawardana, Nuwan zoysa, Chaminda vaas, Roshan Mahanama,upul tharanga,Kumar dharmasena,Aravinda de silva,Romesh kaluwitharana,Arjuna Ranathunga,Ajantha mendis,fervious maharoof,Chamara kapugedara, thawa godak innawa passe kiyannam

    Mata passe ban mathak une:P
    ------ Post added on Oct 24, 2023 at 10:29 PM
    wtf oi ubata track da? :baffled: Herath ge nama mathaka na lontha player lu but remember Kapugedara and highway Dilhara and calls them legends? :baffled:

    Rangana Herath kiyanne SL produce karapu best ever left arm spinner and one of the best if not the best left arm orthodox spinner ever to live.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    wtf oi ubata track da? :baffled: Herath ge nama mathaka na lontha player lu but remember Kapugedara and highway Dilhara and calls them legends? :baffled:

    Rangana Herath kiyanne SL produce karapu best ever left arm spinner and one of the best if not the best left arm orthodox spinner ever to live.
    Naa mama wihiluwata lontha player kiyala kiwwe. Lontha playernan uwa international team ekaka coach karanna ganne nane:).Minissunta ehema mistakes wenawa ban samaharak welawata nam amathaka wenna puluwan just a lil mistake dont worry bro!!
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    KJP
    pathum
    Mendis
    Sadeera
    Asalanka
    DDS
    Mathews
    wella / Chamika
    Theekshana
    Rajitha
    Madusanka

    Drop KJP

    pathum
    Mendis
    DDS
    Sadeera
    Asalanka
    Mathews
    Chamika
    wella
    Theekshana
    Rajitha
    Madusanka

    DDS 6 gahala vedak nahe.. balapan uge avg mul position 03 gahanakota

    menda T20 first gahanava nam aeyi den beri..anika den u vanana seen eke inne..u mulinma enna ona

    plus we need more bowlers

    5 bowlers good :P
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    wtf oi ubata track da? :baffled: Herath ge nama mathaka na lontha player lu but remember Kapugedara and highway Dilhara and calls them legends? :baffled:

    Rangana Herath kiyanne SL produce karapu best ever left arm spinner and one of the best if not the best left arm orthodox spinner ever to live.
    Herath the unsung hero!

    හේරත් නැත්නම් T20 World Cup එකත් නෑ 2014. මුරලි නිසා Overshadow වෙලා හිටපු Player කෙනෙක්. Test matches තනියම දිනවලා තියනවා පරදින්න ගිය. ඉන්නකන් සද්ද නැතුව වැඩ දාපු ආසම Player කෙනෙක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,689
    165,235
    113
    එකමත් එක රටක
    Drop KJP

    pathum
    Mendis
    DDS
    Sadeera
    Asalanka
    Mathews
    Chamika
    wella
    Theekshana
    Rajitha
    Madusanka

    DDS 6 gahala vedak nahe.. balapan uge avg mul position 03 gahanakota

    menda T20 first gahanava nam aeyi den beri..anika den u vanana seen eke inne..u mulinma enna ona

    plus we need more bowlers

    5 bowlers good :P
    ඒ උනාට අර මම කියපු ටීම් එක තමයි ගහන්නේ. DDS ට 6 ගහන්න බැරි නම් ඌට ටීම් එකෙන් යන්න වෙන්ව. KJP / dimuth දෙන්නම ඉද්දි තව DDS open ගස්සන්නේ නෑ . ඌ open ඇවිත් නම් ටිකක් ගහල තිය්ව්න. No 3 එහෙම ගහල නෑ . කොහොමත් ඌට ටීම් එකේ ඉන්නව නම් ඉතුරු වෙලා තියෙන්නේ 6 විතරයි.

    මැතිව්ස් / chamika / වෙල්ලා තුනම ගහන්නේ නෑ . මැතිව්ස් ෂුවර් එකට ගහන නිසා අනිත් උන් දෙන්නගෙන් එකෙක් ගහන්නේ. තීක්ෂණ හොදටම ෆිට් නම් චාමික ගස්සවයි. ENG උන්ට ස්පින් එක එලියට ගහන්න පුලුවන් නිසා.
     
    • Like
    Reactions: CeylonMusk

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,781
    113
    −273.15°C

    "ක්‍රිකට් වල ලදරුවෝ ටිකක් අරන් ගිහින් අපිට වර්ල්ඩ් කප් දිනන්න බැහැ.
    ශ්‍රී ලංකාව එන්ගලන්තයට ගහනවා,ශ්‍රී ලංකාව ෆයිනල් ෆෝ එනවා. "

    - රොෂාන් අබේසිංහ

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    KJP
    pathum
    Mendis
    Sadeera
    Asalanka
    DDS
    Mathews
    wella / Chamika
    Theekshana
    Rajitha
    Madusanka

    මැතිව් බෝල් කරත් ස්පෙල් එක ඉවර කරන්නැ. ආයිත් නල දතක් එනවා ටිම් එකට. මේ පිච්වල හාෆ් බෝලරස්ලාගෙන් වැඩක් නැති නිසා dds චාමික සාධකේ අයින් කරන්න වෙනවා. ඇණි දෙකේම අවුලක් තියනවා පේන්නවා නේද?

    වෙන කරන්න දෙයක් නැ. තියන විදිහට යන්න තමා වෙන්නේ.
     
    • Like
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,689
    165,235
    113
    එකමත් එක රටක
    මැතිව් බෝල් කරත් ස්පෙල් එක ඉවර කරන්නැ. ආයිත් නල දතක් එනවා ටිම් එකට. මේ පිච්වල හාෆ් බෝලරස්ලාගෙන් වැඩක් නැති නිසා dds චාමික සාධකේ අයින් කරන්න වෙනවා. ඇණි දෙකේම අවුලක් තියනවා පේන්නවා නේද?

    වෙන කරන්න දෙයක් නැ. තියන විදිහට යන්න තමා වෙන්නේ.
    තීක්ෂණ / රාජිත / ඩිල්ෂාන් ඕවර් 30ක් දානව නේ.

    චාමික / මැතිව්ස් / දනා 20ක් දාන්න තියෙන්නේ. වෙන කවුරුත් පිටින් ගන්නත් නෑ නේ ඉතින්.. ඔහොම තමයි ගහන්න වෙන්නේ.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    "ක්‍රිකට් වල ලදරුවෝ ටිකක් අරන් ගිහින් අපිට වර්ල්ඩ් කප් දිනන්න බැහැ.
    ශ්‍රී ලංකාව එන්ගලන්තයට ගහනවා,ශ්‍රී ලංකාව ෆයිනල් ෆෝ එනවා. "

    - රොෂාන් අබේසිංහ

    Roshan abeysinghe ithin mathewsge wahal balla neh.. mathews pakaya training ekema kakula kadegena kora gaha gaha htye 😂

    https://fb.watch/nTOfs-D2Wd/?mibextid=Nif5oz

    Mathews pakaya media walata talk dunne team ekata gattot over 10ma danawa kiya kiya.. habai danmama kakula allagena hukanawa ponnaya
     
    • Haha
    Reactions: Absolute Zero

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,439
    2,545
    113
    colombo
    Roshan abeysinghe ithin mathewsge wahal balla neh.. mathews pakaya training ekema kakula kadegena kora gaha gaha htye 😂

    https://fb.watch/nTOfs-D2Wd/?mibextid=Nif5oz

    Mathews pakaya media walata talk dunne team ekata gattot over 10ma danawa kiya kiya.. habai danmama kakula allagena hukanawa ponnaya
    oluwa tikak idimawagena poddak eka kalliyakata addath
    pora paw ban mehema wena eka nam
    ser menda ghuwe athanm ape anithima legend

    KJP
    pathum
    Mendis
    Sadeera
    Asalanka
    DDS
    Mathews
    Chamika pitch eka highway ekak nam wella dala wadak naha 50m wala wuwa wada gani
    Theekshana
    Rajitha
    Madusanka
    ------ Post added on Oct 25, 2023 at 12:50 AM

    south africa monaa welwada form wela inne hena chatar team ekak ne
    semi anawaa kanawaa
    ind nz sa --- aus /sl
    ------ Post added on Oct 25, 2023 at 12:59 AM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,964
    4,509
    113
    Sri Lanka
    oluwa tikak idimawagena poddak eka kalliyakata addath
    pora paw ban mehema wena eka nam
    ser menda ghuwe athanm ape anithima legend

    KJP
    pathum
    Mendis
    Sadeera
    Asalanka
    DDS
    Mathews
    Chamika pitch eka highway ekak nam wella dala wadak naha 50m wala wuwa wada gani
    Theekshana
    Rajitha
    Madusanka
    ------ Post added on Oct 25, 2023 at 12:50 AM
    This is true. Tik tok ge athi wadak na. Eth mei pitch eka spin support nam witharak wellawa gassuwa nam hari. Support nathnam Chamika.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,506
    14,115
    113
    Herath the unsung hero!

    හේරත් නැත්නම් T20 World Cup එකත් නෑ 2014. මුරලි නිසා Overshadow වෙලා හිටපු Player කෙනෙක්. Test matches තනියම දිනවලා තියනවා පරදින්න ගිය. ඉන්නකන් සද්ද නැතුව වැඩ දාපු ආසම Player කෙනෙක්.
    අනිවා පොර දැන් වගේ හිටියා නම් ලෙජන්ඩ් ප්‍රෝ මැක්ස්

    හෙනම underrated පොරක්. ගාල්ලේ ටෙස්ට් රංගන හේරත් කියන්නේ නිකන් යුගලපද වගේ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    උඹ කියන එක ඇත්ත.ඒත් නිකමට හිතපන් ඔන්න ඉන්දියන් උනුයි මුනුයි සෙමි එනව . මුන් ෆස්ට් බැට් කරල 400+ විතර දැම්මොත් කොහොමහරි. අරුන්ට මාර ප්‍රෙශර් එකක් එන්නෙ.කොහොමහරි කොලියවයි රොහිතයවයි ඉක්මනට කඩාගත්තොත් මැච් එක දිනුම්...
    උබ හිතනවද ඔය ගහපු ගැහිලි ඉන්දියන් බෝලස්ලට ගහන්න පුළුවන් කියල.එදා අච්චර ෆෝම් එකේ ඉදපු පිලිප්ස් කරය අබරුනු හැටි බලපන් බුම්ර,ශාමි ගේ බෝල් වලට. daspa බොලින් අටැක් එකට ලොවෙත් ඔච්චර ගහන්නේ නෑ බන් SA උන්. බලපන් ඊයේ බන්ගලියෝ යෝකර් එක දාගන්න බැරිව කොච්චර ෆුල්ටෝස් දුන්නද කියල. එල්ලේ ගහනව වගේ 6 ගැහුවේ අරුන්. ඩස්පයෝ ඩෙත් ඕවර්ස් වල ඕවරේට බෝල් 5කම සුපිරිම යෝකර් ටිකක් බැස්සුවේ. matt Henry , Santner ට එහෙම වැටුණු බොලේ බලපන්කො.මම මේ දවස් ටිකේ දැකපු සුපිරිම ස්පෙල් එකක් කලේ ශාමි කරය. ලේසි නෑ බන් ඕකුන්ට ලොකු ටෝටල් එකක් සෙට් කරන එක. එත් කව්රුහරි ඕකුන්ට දුවන්න ගහනකල් මම බලන් ඉන්නේ. 🥴 :(