ඇයි ඒ? උගේ bowling එච්චර අවුල් උනාද ?? SA එකේ හැමෝටම ගැහුවා නේ. අනිත් ඒවා වල ඌ ශේප් එකේ දැම්ම මතක විදියට .. උගේ බැටින් වලින් හිතපු තරම් දෙයක් වෙන්නේ නෑ .වේල්ල ඕනේ නෑ. ආයේ ඌව දාන්න match එකක් එන්නේ නෑ මේකේ. අනිත් උන් ටික හොඳ. Overs 10 දාන්න පුලුවන් හතරදෙනේ ක් නැති හැටි මුංට.![]()
![]()
. Mata uge nama mathaka tibuna ekapaarata mathaketa awe naa. Mata passe mathak wela ethanama type karala athi balapan!!
Herath ge nama mathaka na lontha player lu but remember Kapugedara and highway Dilhara and calls them legends? 
.Minissunta ehema mistakes wenawa ban samaharak welawata nam amathaka wenna puluwan just a lil mistake dont worry bro!!