🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    🏏 24th Match Result 🏏

    ⚜️ Winner: Australia 🇦🇺
    👨🏽 POM: Glenn Maxwell

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 24th match as follows:

    IMG_3721.jpeg
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    📝 Mid Tournament Report

    අද ඔක්තොම්බර් 25, Tournament එකේ Match 24 ක් ඉවරයි, ඒ කියන්නෙ අපි දැන් ඉන්නෙ හරියටම Tournament එකේ මැද.. තව Match 24 ක් තියනවා.

    දිගටම Game එකත් එක්ක ඉන්න කියලා ආයෙත් හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා, ඔයාලගේ සහයෝගයෙන් තමයි මේක අපිට සාර්ථකව අවසාන කරගන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නෙ.

    සති 3 ක් පුරාවටම Predictions කරගෙන ආපු, Tournament එක ගැන ඔයාලගේ අදහස් බෙදාගත්තු, Gifts වලට Sponsor කරපු හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏🏽

    Featured Members in the Report:
    @RealityOfX @adithyag @CeylonMusk @BadAlucard @Chimpanzee Putha

    IMG_3718.png
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    🏏 25th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka 🇱🇰
    Winner: England
    POM: Rooooooooooot

    Participant No: 15
    Prediction Accuracy:

    මාගෙ pom සාපය නිමා වෙත්වා.!
    හෙට අපේ උන්දැලා ටික සුදු මහත්තුරුන්ට නෙළයිද කියලත් හිතෙනවා..
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    📣 Gifts Announcement

    Gifts ගැනත් අලුත් Update එකක් තියනවා, @adithyag තීරණය කරලා තියනවා Leaderboard Ranking වලට දැනට පොරොන්දු වෙලා තියන 1st Place එකට දෙන Gift එකට අමතරව 3rd, 4th, 5th Places වලට පිළිවෙලින් රු 1500, රු 1000, රු 500 ක Reloads දෙන්න.

    1st Place: Reload Rs 5000
    2nd Place: *COB Camping light worth Rs 2000
    3rd Place: Reload Rs 1500
    4th Place: Reload Rs 1000
    5th Place: Reload Rs 500

    Thank you @adithyag & @Vitamin K

    IMG_3715.png
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka 🇱🇰
    Winner: Sri Lanka
    POM: Kusal Janith Perera

    Participant No: 99
    Prediction Accuracy: 0.98%
    Participant No: 41

    දිගටම Entiries දාන්න Bro. Welcome aboard! 😍

    🏏25th Match [Group Stage]

    England🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka🇱🇰
    Winner: England🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    POM: Gus Atkinson

    Participant No: 2

    Pora heta sellam karawida danna 🥲
    එපා කියන්න ඕන Toss එක දාන්න ටිකකට කලින්. 😏
    ------ Post added on Oct 25, 2023 at 11:27 PM

    🏏 25th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka 🇱🇰
    Winner: England
    POM: Rooooooooooot

    Participant No: 15
    Prediction Accuracy:

    මාගෙ pom සාපය නිමා වෙත්වා.!
    හෙට අපේ උන්දැලා ටික සුදු මහත්තුරුන්ට නෙළයිද කියලත් හිතෙනවා..
    "BadAlucard පුතාගේ ග්‍රහ අපල දුරු වේවා! GoodAlucard කෙනෙක්ම වේවා!" කියලා ලියලා කොහේ හරි එල්ලමුද? 🤔🤣
    ------ Post added on Oct 25, 2023 at 11:27 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Hamoma wage hithanne Eng gahai kiyala ada :baffled:
    අද ලංකාව දිනයි කියලා හිතුනත් ලංකාව දිනයි කියලා දාන්නෙ නෑ සමහර අය. ඒ Match එක දින්නොත් මේකෙන් Point එකක් නොලැබුනත් හිතට හොඳයි නේ. ඒකෙම Vice versa තමයි Match එක පැරදුනොත්. 😉

    එහෙම නේද @Ysa Karu , @adithyag ?

    🏏 25th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka 🇱🇰
    Winner: England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    POM: Stokes

    Participant No: 39
    නමේ හැටියටම වැඩේ දෙනවා නේ Bro. Akila - A killer 😉

    Accurate Predictions: 6/6
    Predictions Accuracy %: 100%
    POM Points: 2

    Well done! 👏🏽
    අද තමයි හැබැයි වෙනසක් වුනොත් වෙන්නෙ. 😜
    ------ Post added on Oct 26, 2023 at 6:59 AM
     
    Last edited: