🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    mage 1ka change kala machan..hithata ekagama anith paththata ottu danna bah
    මේක ඔට්ටු දාන එකක් නෙවෙයි නේ Bro. අපි කවුරුවත්ම සල්ලි දාන්නෙ නෑ නේ. මේක මේ විනෝදයට කරන වැඩක් Match බලන ගමන්. අඩුම තරමේ මුලින් මේකට Gifts තිබුනෙත් නෑ.

    Recent past performances, Stats & Cricket knowledge වගේ ඒවා එකතුවකින් දිනයි කියලා හිතන Team එක Predict කරනවා. ඔය Former cricketers ලත් Tournament එකට කලින්ම එහෙම කරන්නෙ Semi finalists ලා Predict කරලා. සමහර අය තමන්ගේ රට නම් කරන්නෙ නෑ, ඒ රටට කරන ද්‍රෝහිකමක් නෙවෙයි, එයාලගේ දැනුමෙන් කරන Prediction එකක්. උදාහරණයක් විදිහට රසල්, මුරලි දෙන්නගෙම Semi finalists 4 ලංකාව නෑ.

    මමත් මුල් Match දෙකම ලංකාව දිනයි කියලා Predictions දැම්මා On paper opponents ලා අපිට වඩා Strong වුනත්. එහෙම තමයි. මොනවා වුනත් ලංකාවේ Cricket නිසා නේ අපි Cricket බලන්න ගත්තෙ. සමහර Players ලට වඩා Fans ලට ඒ ගැන ආදරයක්, කැක්කුමක් තියනවා ඔයාට මට වගේම.

    කිසිම අවුලක් නෑ ඔයාට කැමති Team එකක් දිනයි කියලා Predict කරන්න, Cutoff time එකට කලින් Predictions වෙනස් කරන්න පුළුවන්.

    Game එක ඔට්ටු දාන එකක්, Gamble එකක් නෙවෙයි කියලා Clarify කරන්න ඕන වුනේ. 🤗
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,315
    113
    අද ලංකාව දිනයි කියලා හිතුනත් ලංකාව දිනයි කියලා දාන්නෙ නෑ සමහර අය. ඒ Match එක දින්නොත් මේකෙන් Point එකක් නොලැබුනත් හිතට හොඳයි නේ. ඒකෙම Vice versa තමයි Match එක පැරදුනොත්. 😉
    Mona dinanawada ban. Ada balapanko Stokes wai Buttler wai Rashid karayawai ape un form nokaraida kiyala. Ape lomthayonta be. Bari kamatath wadaa one kamak ne
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Mona dinanawada ban. Ada balapanko Stokes wai Buttler wai Rashid karayawai ape un form nokaraida kiyala. Ape lomthayonta be. Bari kamatath wadaa one kamak ne
    මේක තමයි Scene එක. Team එකට එන්න විතරයි දඟලන්නෙ, ඊට පස්සෙ ඔහේ ඉන්නවා. Passionate නෑ. තමන්ගේ Place එක තියාගන්න මොකක් හරි කරන්න බලන අය බහුතරය ඉන්නෙ. Team එකේ බාගයකටවත් දිනන්න උණ තිබුණ දවසක ආයේ වෙනසක් වෙයි..
    මේවා කතා කරනවට අපිට ගහන්න ඕන Sandy. 😅
     
    • Like
    Reactions: Sandy_Fdo

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 25th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka 🇱🇰
    Winner: Sri Lanka 🇱🇰
    POM: K. Mendis

    Participant No: 40

    ඊයේ Entry එකක් දැම්මා නේ Bro? 🤔 මොන එකද Valid Entry එක විදිහට ගන්න ඕන? 😅

    🏏 25th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka 🇱🇰
    Winner: Sri Lanka 🇱🇰
    POM: Mathews :lol: :lol:

    Participant No: e mokakda?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මේක ඔට්ටු දාන එකක් නෙවෙයි නේ Bro. අපි කවුරුවත්ම සල්ලි දාන්නෙ නෑ නේ. මේක මේ විනෝදයට කරන වැඩක් Match බලන ගමන්. අඩුම තරමේ මුලින් මේකට Gifts තිබුනෙත් නෑ.

    Recent past performances, Stats & Cricket knowledge වගේ ඒවා එකතුවකින් දිනයි කියලා හිතන Team එක Predict කරනවා. ඔය Former cricketers ලත් Tournament එකට කලින්ම එහෙම කරන්නෙ Semi finalists ලා Predict කරලා. සමහර අය තමන්ගේ රට නම් කරන්නෙ නෑ, ඒ රටට කරන ද්‍රෝහිකමක් නෙවෙයි, එයාලගේ දැනුමෙන් කරන Prediction එකක්. උදාහරණයක් විදිහට රසල්, මුරලි දෙන්නගෙම Semi finalists 4 ලංකාව නෑ.

    මමත් මුල් Match දෙකම ලංකාව දිනයි කියලා Predictions දැම්මා On paper opponents ලා අපිට වඩා Strong වුනත්. එහෙම තමයි. මොනවා වුනත් ලංකාවේ Cricket නිසා නේ අපි Cricket බලන්න ගත්තෙ. සමහර Players ලට වඩා Fans ලට ඒ ගැන ආදරයක්, කැක්කුමක් තියනවා ඔයාට මට වගේම.

    කිසිම අවුලක් නෑ ඔයාට කැමති Team එකක් දිනයි කියලා Predict කරන්න, Cutoff time එකට කලින් Predictions වෙනස් කරන්න පුළුවන්.

    Game එක ඔට්ටු දාන එකක්, Gamble එකක් නෙවෙයි කියලා Clarify කරන්න ඕන වුනේ. 🤗
    අනේ මන්දා මචන්..මට හිතට එකගව අපේ උන් සෙල්ලම් කරද්දී වෙන team එකකට support කරන්න බැහැ ..tnks අඩ්වයිස් එකට :love:
     
    • Love
    Reactions: CeylonMusk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ‼️ Entry Reminder!

    @NiyamaSinhalaya @Nu1Dnk

    ⏳ තව පැය 2 ක් තියනවා 25th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!

    උදේම මීටින් වලියකට ගියා. ලේ කෝප වෙලා ඉන්නෙ. මෙව්වට අදාළ අමාxxxxxට තමයි ගියේ

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka 🇱🇰
    Winner: England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    POM: Jos Buttler

    Participant No: 33
    Prediction Accuracy: 8/48 (of 11/48)
     
    Last edited:
    • Wow
    Reactions: CeylonMusk

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    485
    961
    93
    The Jasmine Dragon Tea Shop
    අනේ මන්දා මචන්..මට හිතට එකගව අපේ උන් සෙල්ලම් කරද්දී වෙන team එකකට support කරන්න බැහැ ..tnks අඩ්වයිස් එකට :love:
    1698306587648.png
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    අද ලංකාව දිනයි කියලා හිතුනත් ලංකාව දිනයි කියලා දාන්නෙ නෑ සමහර අය. ඒ Match එක දින්නොත් මේකෙන් Point එකක් නොලැබුනත් හිතට හොඳයි නේ. ඒකෙම Vice versa තමයි Match එක පැරදුනොත්. 😉

    එහෙම නේද @Ysa Karu , @adithyag ?
    Ow. Match ekata monawa unath mama dinum.
    win win situation ekak.
    ඉත්තෑවා ලාවට කියනවා අද අපේ එවුන් ගහයි කියලා. 😍😍
     
    • Love
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 25th MATCH ❌

    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 England won the toss and elected to bat first.

    Template:

    🏏 26th Match [Group Stage]

    Pakistan 🇵🇰 vs South Africa 🇿🇦
    Winner:
    POM:

    Participant No:

    Prediction Accuracy:
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 25th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Sri Lanka 🇱🇰
    Winner: England
    POM: Rooooooooooot

    Participant No: 15
    Prediction Accuracy:

    මාගෙ pom සාපය නිමා වෙත්වා.!
    හෙට අපේ උන්දැලා ටික සුදු මහත්තුරුන්ට නෙළයිද කියලත් හිතෙනවා..
    ඒ සාපේ නම් නිමා වෙන පාටක් නෑ. 😬
    Root beer එකක් තමයි බොන්න වෙන්නෙ දැන්.
     
    • Haha
    Reactions: BadAlucard