England
Winner: England
POM: Bairstow
Participant No: 04
Common kolla24th Match [Group Stage]
Australiavs Netherlands
Winner: Australia
POM: Maxwell
Participant No: 06
Prediction Accuracy: 14/48
Ps. හුරේ.... අපි දැන් හාෆ් වේ මාක් එකට ඇවිත් ඉන්නෙ.

Participant No: 41Englandvs Sri Lanka
Winner: Sri Lanka
POM: Kusal Janith Perera
Participant No: 99
Prediction Accuracy: 0.98%
එපා කියන්න ඕන Toss එක දාන්න ටිකකට කලින්.25th Match [Group Stage]
Englandvs Sri Lanka
Winner: England
POM: Gus Atkinson
Participant No: 2
Pora heta sellam karawida danna![]()
"BadAlucard පුතාගේ ග්රහ අපල දුරු වේවා! GoodAlucard කෙනෙක්ම වේවා!" කියලා ලියලා කොහේ හරි එල්ලමුද?25th Match [Group Stage]
Englandvs Sri Lanka
Winner: England
POM: Rooooooooooot
Participant No: 15
Prediction Accuracy:
මාගෙ pom සාපය නිමා වෙත්වා.!
හෙට අපේ උන්දැලා ටික සුදු මහත්තුරුන්ට නෙළයිද කියලත් හිතෙනවා..
අද ලංකාව දිනයි කියලා හිතුනත් ලංකාව දිනයි කියලා දාන්නෙ නෑ සමහර අය. ඒ Match එක දින්නොත් මේකෙන් Point එකක් නොලැබුනත් හිතට හොඳයි නේ. ඒකෙම Vice versa තමයි Match එක පැරදුනොත්.Hamoma wage hithanne Eng gahai kiyala ada![]()
නමේ හැටියටම වැඩේ දෙනවා නේ Bro. Akila - A killer25th Match [Group Stage]
Englandvs Sri Lanka
Winner: England
POM: Stokes
Participant No: 39