HUTCH 100GB for Rs.900 දැන් 1295/=

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Dan Speed nan aye adui. 20-25mbps yanne rata. masa keepayak 60+mbps giya.
    Mama Hutch use karanna patan aran dan 2 years wage wenawa. Thama under 1Gb offers witharai.
    මගෙත් අවුරුද්දකට වැඩිය පරණ එකට මුකුත් නෑ.. අපේ ශොප් එකේ තියෙනවා ගොඩක් පරණ දෙකක්.. ඒවට නම් එනවා..
     
    • Like
    Reactions: Reincarnator

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මගෙත් අවුරුද්දකට වැඩිය පරණ එකට මුකුත් නෑ.. අපේ ශොප් එකේ තියෙනවා ගොඩක් පරණ දෙකක්.. ඒවට නම් එනවා..
    Offer eka thiyena eken, offer nathi ekata package activate kara ganna puluwan ekama App ekata connection dekama daa gena.
     
    • Love
    Reactions: BarakOsama

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Dan nam me pake telecommunications company walata wiriddawa katha karanna kale hari mona uttakda ban. ara wesa SLT eke un fiber price ayeth wadi karai dan 40Gb walata + voice kiyala 3000 k gannawa dan oka 3200 wath hadala danawa sure. munge ammalata yako dan awurudhu keeyakda me slt utta package update karala data tikak wadi karanne naa. karuma ratak mekanam
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    VAT එක වැඩි කරන්නෙ ලබන අවුරුද්දෙ ඉඳලා. එතකොට ආයෙ වැඩි වෙයි.
    Mobitel Oneshot එකටත් උං ඊයෙ shot එක දීලා තිබ්බ නේද? 😂😂😂



    වෙන budget packs නෑ නේද ඔය වගේ?

    Mobitel one shot active කරන්නේ නැතුව
    990 වෙන pck එකක් තියෙනවා එක පට්ට
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    පරන එකක් ඈ
    images
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රු 400 විතර වැඩි කරලා.

    ජනවාරිවල තව වැඩි වෙයි.1500 එහා යයි .

    ලබන පාර ක්ලික් ඇප් එකට මාරු වෙනවා.ඩිස්කවුන්ට් එකක් තියෙන හින්දා හොදට ගියා.මේකටත් බඩු සෙට් වෙයිද දන්නේ නෑ.

    BA1-A565-F-F1-B4-4802-A9-EA-C90-A207-FDF65.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    dan nam puthe 100gb daa ganna wata labai wage 4g package eka clicQ eken daa ganna eka masetama.... eke data limit eka kochchara da danne ne ekai awula... :eek: :confused:

    ඩිස්කවුන්ට් එකක් තියෙන හින්දා හොදට ගියා.මේකටත් බඩු සෙට් වෙයිද දන්නේ නෑ.
    mokatada bn ubata discount denne?

    clicQ ekatada ?
    ------ Post added on Nov 3, 2023 at 12:57 PM
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    dan nam puthe 100gb daa ganna wata labai wage 4g package eka clicQ eken daa ganna eka masetama.... eke data limit eka kochchara da danne ne ekai awula... :eek: :confused:
    heavy download karanawa nam thamai awul.

    youtube, browsing walata awulak ne.math oya tika thamai issara cliq app walin kale.idala hitala online film ekak ehema baluwa ,limit kalata passeth.e welawata tikak buffer wenawa.iwasima thiyena unta set.

    habai ithin 4G monthly cliq app package ekath ekka baladdi oya 100gb offer eka thawa labai.
    cliq app 1600 ganak ne,
    100 gb 1300.

    cliq app walata discount tiyenawa nam awulak ne ekata giya kiyala.natham cliq app eka paduyi. Limit unama cliq app 1.5mbps wage ne enneth.

    100gb limit unath speed eka 1.5mbps walata wada enawa ne mulu mase purama.

    dan nam puthe 100gb daa ganna wata labai wage 4g package eka clicQ eken daa ganna eka masetama.... eke data limit eka kochchara da danne ne ekai awula... :eek: :confused:


    mokatada bn ubata discount denne?

    clicQ ekatada ?
    ------ Post added on Nov 3, 2023 at 12:57 PM
    අවුරුදු 2 වගේ ක්ලික් ඇප් use කලාට ඩිස්කවුන්ට් දිලා තිබ්බා .1600 ගානේ මාසේ පැකේජ් එක 984ට දීලා තියෙනවා.

    100gb offer eka gana dena ganna kalin oka thamai use kale.maseta 60gb wath use karanawa ekale oken.
    ------ Post added on Nov 3, 2023 at 1:11 PM
     
    • Like
    Reactions: allrights

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලෝකේ එන්න එන්න දියුණු වෙනකොට internet ලාභ වෙනවා වෙනුවට මිල වැඩි වෙන්නේ ලංකාවේ විතරයි
    Lankawe mehema podi ganan walin wadi unata mobile,fixed 2019-22 rates ekka baluwama dan rates adu welane🥴
    Ehema adu wela nathnam uba kiyana eka Hari bn.mobitel master(M-power), dialog power plan wage ewa 2x aduyi 2019-22 rates walata wada.
    SLT,Dialogtv,peotv nam sirawatama wadi wela thiyenawa.😅
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Nonstop Work & play
    1gb case 1k na mcn 1GB paduyi
    Giya maseth 5GB ithuruyi mage
    Mekane? https://www.mobitel.lk/Non-Stop-WorkandPlay
    Mama Social media lokuwata use karanne nathi nisa oya type eke packages wadak na bn.

    Oya package eke FUP 40GB ne?

    Ehema baluwoth Hutch eke 40GB + 20GB dekama activate karath yanne,
    Rs. 525 + 315 = Rs.840i.

    Mobitel signal thiyenawada mchn? Matanm pattama aul.
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    SLT උන් කෙලවලාම දායි වගේ මෙදා පාරත්. දකුනු ආසියාවේ විශාලතම ඉන්ටර්නෙට් ගාස්තු ද දන්නෙත් නෑ
     

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    1699013198155.png
    කිරියෙ උන්දැලෑට මෙගානට ඔනි නං කියන්න. https://t.me/dln_avi දාලා dennm. Sim 10-15 කට නං ගන්න එන්න එපා අපිටත් වැඩ තියේ. 100GB විතරක් ගන්නව නං එන්න නැත්තං එපා wenwa. uttta