කොළඹ වෙනස

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    lol salli thiyanawa kiyanne deals, credit cards use karanne nathuwa okkoma wadi ganata direct cash ganna ona?
    ha ban :lol:
    e unata tama passport eka hadagatte na kiyala thread ekaka dala tibba neda ban? eka podak awl habai million dollars walin earn krna kenekta?

    e kiyanne uba tama lankawen pita gihin nadda eka parak wath? 🤔
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977

    තව තිබ්බා Discover බයික් එකක් ගන්න හොයපු ත්‍රෙඩ් එකක්, Used කරපු mac එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක්, ලැප්ටොප් එකක් රටින් ගේන්න ගත්තොත් warranty claim කරන්නේ කොහොමද කියලා අහපු ත්‍රෙඩ් එකක්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    bump.hoda foreign ice cream nm awilla keels wala

    Kist උන් අලුතෙන් Magic Olo කියලා බිස්කට් එකක් ගහලා තියෙනවා. ඒකත් රහයි මචන්. කලින් තිබුනු එකක්ද දන්නෙ නෑ. මම නම් මේ සතියෙ දැක්කෙ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Kist උන් අලුතෙන් Magic Olo කියලා බිස්කට් එකක් ගහලා තියෙනවා. ඒකත් රහයි මචන්. කලින් තිබුනු එකක්ද දන්නෙ නෑ. මම නම් මේ සතියෙ දැක්කෙ.
    Oka kalin idan thibba. Copycat of oreo
     
    • Like
    Reactions: Kolama

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    තව තිබ්බා Discover බයික් එකක් ගන්න හොයපු ත්‍රෙඩ් එකක්, Used කරපු mac එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක්, ලැප්ටොප් එකක් රටින් ගේන්න ගත්තොත් warranty claim කරන්නේ කොහොමද කියලා අහපු ත්‍රෙඩ් එකක්.
    million dollars earn krlath e level eke economy prashna da ban 😃
     
    • Haha
    Reactions: ITGuy25

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    e unata tama passport eka hadagatte na kiyala thread ekaka dala tibba neda ban? eka podak awl habai million dollars walin earn krna kenekta?

    e kiyanne uba tama lankawen pita gihin nadda eka parak wath? 🤔
    lol passport kiyana ewa renew karanna ona lifetime nemei..
    hadissiyata hariyata kiyawagannath bari wela wage thread eka..:lol:

    තව තිබ්බා Discover බයික් එකක් ගන්න හොයපු ත්‍රෙඩ් එකක්, Used කරපු mac එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක්, ලැප්ටොප් එකක් රටින් ගේන්න ගත්තොත් warranty claim කරන්නේ කොහොමද කියලා අහපු ත්‍රෙඩ් එකක්.
    ow ban podi thana indan thama awe, ratharan handa kate gahan nemei ipadune..:lol:
    bike hoyapu kalayak nam mathaka na habai thaama hamadema gana hoyala thama ganne..

    2020න් පස්සෙ රට ගිය බහුතරයක් forced migrantsලා. උන්ගෙ පොදු ලක්ෂන මේ ත්‍රෙඩ් එක පුරා දකින්න පුලුවන්. 😂
    well said..:lol:
    ------ Post added on Nov 11, 2023 at 10:23 AM
     
    Last edited:
    • Haha
    Reactions: Mr.Thor and Kolama

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    lol passport kiyana ewa renew karanna ona lifetime nemei..
    hadissiyata hariyata kiyawagannath bari wela wage thread eka..:lol:
    ------ Post added on Nov 11, 2023 at 10:23 AM
    ara thread eke tibbe nikan aluthinma gatta wage. ekai puduma une awruddta laksha 3250 hoyana ekata passport nadda kiyala 😃
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,621
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 218785View attachment 218786
    @raman2 උබල වගේ 6-7 ෆිග්ර්ස් වලින් ඩොලර් හම්බ කරන උනුත් Daraz එකේ Black Friday offers එනකන් ඉන්නවද installment වලට බඩු ගන්න? එතොකොට උබ කිව්වා වගේ ලංකාවේ luxury outlet වලට යන්නේ කවුද? රට ගිහින් බඩු ගෙන්න පුළුවන් කිව්වා නේද? අනේ මන්දා උබලනම්.

    කියන හැම එකාම ඒ වගේ උනා නං අද ලංකාව ඩුබායි වගේ තියෙන්න ඕනනේ. 😹😹😹
     
    • Haha
    Reactions: Tyrion Lannister

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    උබ මචන් ලහිරුගේ දුක කියන show එකට යන්න, 2012 Discover එකෙන් පටන් අරගෙන අවුරුදු 10කින් දවසකට මිලියනයක් හොයන තැනට ආපු හැටි කියන්න. මතක ඇතුව, මෙච්චර සල්ලි තිබ්බත් ඉන්න minimallistic විදියත් කියන්න. තාම Daraz එකෙන් කොටස් විදියට ගෙවන්න බඩු ගන්න හැටි. පාවිච්චි කරපු ලැප්ටොප් ගන්න හැටි වගේ ඒවා කියන්න. හොදට මාකට් කරගන්න පුළුවන් වෙයි.
    SCR-20231106-ve4.jpeg