
Last edited:

ඩියු ඩෙට් එක පහු උනාමනේ බන් ඩිස්කනෙක්ට් කරන්නේ.මුන් බිල් එක ජෙනරෙට් වෙලා දවසින් ස්ඩිස්කනෙක්ට් කලා ගෙවන්න යනකොට ඩිස්කනෙක්ට්. දැන් ගෙවලා පැය 5-6ක් කනෙක්ට් කලාලු. හැබැයි කෙනෙක්ට් වෙන්නෙ නෑ. දැන් වෙන ලෙඩක් වගේ. ඇයි බන් මුන් මාසයක බිලක් ජෙනරෙට් වෙලා පහුවදාම ඩිස්කනෙක්ට් කරන්නේ?![]()
billing date 23rd mage ebill enna thawa dawas 3-4 yanawa hamaබිල් එක එවන්නේ මාසේ මුලනේ? Due date එක තියෙන්නේ මාසේ අග නෙවෙයිද ඔයාගේ?
mage gewanna tibbe naha ban 0line කපනව කියල sms ආවෙ නැද්ද? 2nd bill ඇවිත් දවස් ගානකට(10 - 15) පස්සෙ කපන්නෙ.
ah ehama nam unge magulak ban mage 0 balance kohomat2nd bill එක ඇවිල්ලා. එකේ due date පහු වෙලා දවස් 10 කට පස්සේ ද කොහේ කපන්නේ.. පහුවදාම වෙන්න බෑ.
උඹේ මාස තුනක විතර ඇරියස් ඇති
මොකක්හරි අවුලක් ඇති. මගෙත් කැපුවෙ මාස 2ක් bill නොගෙවා ඉඳලාah ehama nam unge magulak ban mage 0 balance kohomat
උන්ගෙ අවුලක් එහෙනම්mage gewanna tibbe naha ban 0
me mase bill ekat app eken balala pay kala. mata penne munge awulakda koheda
machn mage due amount ekak tibbe naha anika mamat CEB, Water com bank thami gewanne. gatta kalekata me unamai. Fb eken Email eken dekenma reply kala. Un kiyanawa reconnect kalalu. But no voice and Internet . router ekata kelewelada ekkoman mage com bank ekin recurring payment dala tiyana , weekly 600 wage kepenna, no worries ... ( i did same to my phone and Ceb bills)
mang flash 5 use karanne, few months before SLT slow down una,machn mage due amount ekak tibbe naha anika mamat CEB, Water com bank thami gewanne. gatta kalekata me unamai. Fb eken Email eken dekenma reply kala. Un kiyanawa reconnect kalalu. But no voice and Internet . router ekata kelewelada ekko![]()
E mail bill service ekata subscribe une nadda? Anika SMS ekakuth enawa mase mula bill eka dala.billing date 23rd mage ebill enna thawa dawas 3-4 yanawa hama
masema
ewa enawa baan. fiber gatte ada nemei 2019E mail bill service ekata subscribe une nadda? Anika SMS ekakuth enawa mase mula bill eka dala.